ara ahinsaka asanka kolla maragena dan metana hena respect ekakut dala katawa nawattala damma... huh...
uta niwan suwa prartnakaramu kollane me wage deyak aya wenna epa kiyala...
RIPara ahinsaka asanka kolla maragena dan metana hena respect ekakut dala katawa nawattala damma... huh...
uta niwan suwa prartnakaramu kollane me wage deyak aya wenna epa kiyala...
RIPහංසී,...
ඔබ එන්න,....
ඔබ ඇවිත් යන්න එන්න,..
ඔබ නොදැක බැරුවා...ගංදෑල නිසලයි නුඹ වාගෙම නිහඩයි....
පෙමි පාට යාමෙ ආදරය උතුරයි....
අප සිත් බැදිලා ආදරය ඵමටයි....
මං පණ මෙන් ආදරය නුඹටයි.....
සිතේ පහනක් දල්වාගෙන
ඔබෙ නමට පූජා කර
පැතුවෙ මගේ වෙන්නමයි.
මා පතා උන්නේ පෙර සසරෙත්....
ඔබ කියා සිතේ මට සැනෙකින්.....
නෙතු පියන් වැසී යන දවසෙත්.....
ඔබ පමණි සරණ මතු සසරෙත්.....,,,,![]()
සිංහළයා;10764214 said:මුදු මුහුණේ සුව දැනුනේ
පිය ළඳුනේ මට විතරද?
පුළුලුකුලේ සුව යහනේ
නිදි මැරුවේ මං විතරද?
ඉඟ නෙරියේ රැලි වින්දේ
පිය ළඳුනේ මං විතරද?![]()
(දැන් දීපල්ලකෝ උත්තර)
චී,.. කක්කී,..
මොනා කියවනවද මන්දා,..
තව හිටියා තමයි,..
ඕක පුරසිද්ද කොරන්න ඕනැයිචී,.. කක්කී,..
මොනා කියවනවද මන්දා,..
තව හිටියා තමයි,..
ඕක පුරසිද්ද කොරන්න ඕනැයි

Mala Keliyai, Me Kathawe "THE END" Ekak Naa Ne Thama,
Ade Man Adai Kiyewwe,
Aparade . . . . . .
end එක කැමති විදිහකට දාගන්න... තියෙන්නේ මේකේ..චී,.. කක්කී,..
මොනා කියවනවද මන්දා,..
තව හිටියා තමයි,..
ඕක පුරසිද්ද කොරන්න ඕනැයි
.... උඹ කොහොමද ඕකට උත්තරේ දන්නේ
... ඒ කියන්නේ උඹත්.............
උඹ මොකෝ
හොරෙන් බලා කියා පාන දේට වඩා,
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා ද.. (මෝල් වෙලාදා)සිංහළයා;10764278 said:කක්කි නෙමෙයි යකෝ සුබාවිත ගීත කලාවේ මගෙ සිතට නැගුනු අසම්භාව්‍ය ප්‍රශ්නයක් ඇහුවේ.... උඹ කොහොමද ඕකට උත්තරේ දන්නේ
... ඒ කියන්නේ උඹත්.............
![]()
හෆොයි නැතෝ,..
ඊට කලිං බඩු මිසිංග් හේdan meke summary eka mokadda kiyapan?
![]()