ane chuti ekane tama surangana kata kiywanna...![]()
අනේ හරි හුරතල්නේ..

ane chuti ekane tama surangana kata kiywanna...![]()

kiyen kidenada taman pratana karana dema labenne...kiyen ki denatada 1st love 1a nma marry karanne...specially oya wage boys lata gilsla kidenek inna atida...ඒක නෙමේ ඇන්ටි දැන් මේ කීවෙනි කොල්ලද?![]()

ආච්චිගේ ප්‍රේමය
තවත් එක් අනුවේදනීය ප්‍රේම වෘත්තාන්තයක්
෴෴෴෴෴෴
කර්තෘ - angel_හන්සි (ආච්චි)

අනේ අඬන්න එපා රත්තරන්ඔබෙ සෙනෙහස මතක් වී - උනයි දෑසට කදුලැලි
දරා ගන්නට බැරි තරමි ඔබ - ආදරෙයි මට පණ වගේ
කලා පෙර පිං මෙ භවෙ - ලබන්නට ඔබෙ ආදරේ
පතමි උපදින හැම භවෙම ඔබ - රත්තරන් මං පණ ඔබෙ............![]()
,මට වාවන්න බෑ

ඔබෙ සෙනෙහස මතක් වී - උනයි දෑසට කදුලැලි

අන්න වැඩේ අපි ගීතයෙන් ගීතය කරමු...
අන්තිම අකුර බ...
ම්...
බයිසිකලේ බයිසිකලේ..
දුප්පත් අපගේ බයිසිකලේ....
ල...අනේ අඬන්න එපා රත්තරන්,මට වාවන්න බෑ
![]()
අඩන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පන මාගේ...අන්න වැඩේ අපි ගීතයෙන් ගීතය කරමු...
අන්තිම අකුර බ...
ම්...
බයිසිකලේ බයිසිකලේ..
දුප්පත් අපගේ බයිසිකලේ....
ල...

දුව... දුවට හොද හැකියාවක් තියෙනවා..
මගේ ඊලග නවකතාව ලියන්න හොද සටහනක් ඔයා මට දුන්නා..
ඔයා කැමතිනම්.. තව කතා ලියලා.. මට දෙන්න... [ලොකු ගානක් ගෙවනවා ඔයාට ]
මම කතා ලින එක නවත්තවනවා..
මම සුජීව ප්‍රසන්න ආරාච්චි....