මගේ ආදර කතාව...

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අමතර ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද....දැන් එතකොට මැරි කරලා ඉන්න චරිතේ කතාවට තාම ඇවිත් නැද්ද....:rolleyes:
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    mage katawa kiyawala comment karpu hamotama tnx...mage sinhala typing nam antimai ..eka mamat pili gannawa...amaruwen hari kiyawapu ayta tnx...godak aya mata help kala..sinhala typing hadaganna..tawat aya nam mage sinhala typing walata hina una....samaharunta nam meka surangana katawak wagei..eth godak ayata a duka danila comment kala..nway hamotama tnx....hamotama mama pratana karanawa me wage dukbara katawak nemei..adaren pirunu lokayak oyalata labena kiyala...
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand

    ඒකට තව කොච්චර කල් තියනවද.. සීයා සීන් ඒකට එන්ටර් වෙන්නේ අන්තිමටනේ :P
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    mage katawa kiyawala comment karpu hamotama tnx...mage sinhala typing nam antimai ..eka mamat pili gannawa...amaruwen hari kiyawapu ayta tnx...godak aya mata help kala..sinhala typing hadaganna..tawat aya nam mage sinhala typing walata hina una....samaharunta nam meka surangana katawak wagei..eth godak ayata a duka danila comment kala..nway hamotama tnx....hamotama mama pratana karanawa me wage dukbara katawak nemei..adaren pirunu lokayak oyalata labena kiyala...

    අයෙත් යනවද ඇන්ටි.. මම මේ පොඩි හෙල්ප් එකක් දෙන්න හැදුවේ. :rofl:
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    :nerd: දුව... දුවට හොද හැකියාවක් තියෙනවා..
    :D මගේ ඊලග නවකතාව ලියන්න හොද සටහනක් ඔයා මට දුන්නා..
    :P ඔයා කැමතිනම්.. තව කතා ලියලා.. මට දෙන්න... [ලොකු ගානක් ගෙවනවා ඔයාට ]
    :dull: මම කතා ලින එක නවත්තවනවා..

    :lol: මම සුජීව ප්‍රසන්න ආරාච්චි....
    oyala kiyana dewal walata mama dan taraha ganne naha...:D:Dloke hamoma eka wagema wenne nane...hamoma wiwidakarai..etakotai me lokaya sundara...oyala wage ayath inna oni....:yes::yes::yes:
     
    2dbw9ac.jpg

    :rofl::P
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    අමතර ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද....දැන් එතකොට මැරි කරලා ඉන්න චරිතේ කතාවට තාම ඇවිත් නැද්ද....:rolleyes:
    mata hariyata terune naha....:rolleyes::rolleyes:
    mama maheshwa marry kale...
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    mage katawa kiyawala comment karpu hamotama tnx...mage sinhala typing nam antimai ..eka mamat pili gannawa...amaruwen hari kiyawapu ayta tnx...godak aya mata help kala..sinhala typing hadaganna..tawat aya nam mage sinhala typing walata hina una....samaharunta nam meka surangana katawak wagei..eth godak ayata a duka danila comment kala..nway hamotama tnx....hamotama mama pratana karanawa me wage dukbara katawak nemei..adaren pirunu lokayak oyalata labena kiyala...

    :nerd: බොහොම දුක කතාවක්...
    :( මේවගේ දේවල් ලෝකේ වෙනවනේ...
    :baffled: හතුරෙක්ටවත් මෙවන් දෙයක් වෙන්න එපා...
    :D ඔයාගේ ඉදිරි අනාගතේ සුබ වෙන්න කියලාප්‍රර්ථනා කරනවා...

    :oo:
    කස්ටිය දැන් කියයි මේකත් බොරුවට දැම්මේ කියලා...
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    oyala kiyana dewal walata mama dan taraha ganne naha...:D:Dloke hamoma eka wagema wenne nane...hamoma wiwidakarai..etakotai me lokaya sundara...oyala wage ayath inna oni....:yes::yes::yes:

    මේ ඉන්න ටිකේ ජොලියේ ඉඳිල්ලා..
    අපි හෙට මැරෙයිද කියල දන්නේ නෑ.. :rolleyes:
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    අයෙත් යනවද ඇන්ටි.. මම මේ පොඩි හෙල්ප් එකක් දෙන්න හැදුවේ. :rofl:
    ane naha..me para ehema yanne na...:Doyala kiyana dewal walata taraha ganneth na...me katawa kiyawala..mole tiyana aya ta terewi kauda bolada widiyata comment kale kiyala..kauda atta kiuwe kiyala...

    ලෝකය golakarai ..මිනිස්සු wiwidakarai ...ඔයාල වගේ ජෝකෙර්ලත් ඉන්න ඕනිනේ....:D:D
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ane naha..me para ehema yanne na...:Doyala kiyana dewal walata taraha ganneth na...me katawa kiyawala..mole tiyana aya ta terewi kauda bolada widiyata comment kale kiyala..kauda atta kiuwe kiyala...

    ලෝකය golakarai ..මිනිස්සු wiwidakarai ...ඔයාල වගේ ජෝකෙර්ලත් ඉන්න ඕනිනේ....:D:D

    ජෝකෙර්ලත් කව්ද අනේ ඒ? ඔයාගේ අලුත්ම එක්කෙනාද? :P:P
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා.....
    මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියෙනවා.....
    නූඹ මගේ ලගින් නැති අඩුව මට දැනෙනවා.....
    මම තවම මට අහිමි මගේ කවිය ලියනවා..........,,
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා.....
    මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියෙනවා.....
    නූඹ මගේ ලගින් නැති අඩුව මට දැනෙනවා.....
    මම තවම මට අහිමි මගේ කවිය ලියනවා..........,,

    කහමල් අත්තක් සැලුණා.. :P
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ane naha..me para ehema yanne na...:Doyala kiyana dewal walata taraha ganneth na...me katawa kiyawala..mole tiyana aya ta terewi kauda bolada widiyata comment kale kiyala..kauda atta kiuwe kiyala...

    ලෝකය golakarai ..මිනිස්සු wiwidakarai .......:D:D

    කෙල්ලො පුදුමාකාරයි...කොල්ලො නන්නත්තාරයි