මගේ ඇට කටු රිදෙනවා

pipe

Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    දැං දවස් ගානක් හෙම්බිරිස්සාව. රෑට ඇට කටු රිදෙනවා.නිකං බස් එකකට යට වෙලා වගේ. මට ඩෙංගු වත්ද?
     
    • Like
    Reactions: kinkon and NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,809
    9,944
    113
    වයිරස් උණ පුතා. මස්ල්ස් එහෙමත් රිදෙනවා නේද. වයිරස් වයිරස් කිව්වට කොවිඩ්ද කොහෙද ඒ.
     
    • Like
    Reactions: pipe and NRTG