කාලෙකට පස්සෙ එළකිරියට ආවට පස්සෙ පළමුවෙනියටම දැක්කෙ බැලුවෙ මිගාරයගෙ හද්ද පරණ ත්‍රෙඩයක්, සිංහල උපසිරස යොදමු කියන ත්‍රෙඩ් එක. ඔන්න ඉතිං ඒක බලල මමත් පොඩි වීඩියෝ ක්ලිප් එකකට ප්‍රැක්ටිස් වෙන්නත් එක්ක පොඩි උපසිරසි/සබ්ටයිටල් පාරක් දැම්ම.
පුණ්‍යානුමෝදනාව:
වාසනා කේක් අධිපති මිගාර දි පුස්කේක් මයාට
පුණ්‍යානුමෝදනාව:
වාසනා කේක් අධිපති මිගාර දි පුස්කේක් මයාට








