Tamil Comedy within SINHALA Subtitle

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි යාලුවා:lol:
ජයවේවා
11.gif
 
*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    උත්සහය හොදයි....හොද නැත්ද සම්පුර්ණ චිත්‍රපටයකටම උපසිරැසි දැම්මනම්....
    මමත් මිගාරගේ ත්‍රේඩ් එක බලලා තමයි උපසිරැසි දාන්න ටිකක් ඉගෙන ගත්තේ...දැනට සම්පුර්ණයෙන්ම චිත්‍රපට 4කටම උපසිරැසි දැම්මා..බදාදට වගේ අලුතෙන්ම දාපු සබ් එකත් ඉවර කරනවා..
    ඔයත් තනිකරම චිත්‍රපටයකටම සබ් දඅම්මනම් හොද නැත්ද?
    :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    එහෙම දාන්න නම් හිතුනේ නෑ යාලුවා..
    හේතුව.. මට ඒ තරම් කාර්ය බහුල වේලා හිටිය හින්දා..
    කොහොම හරි දැනට සති 2 කට උඩදි මම වැඩ කරපු රස්සාවෙන් අයින් වුන හින්දායි මේ වගේ දෙයක් කරන්න වේලාවක් වෙන් වුනේ..
    කොහොමත් මම මේ දවස් වල රස්සාවක් හොයාගෙන ඉන්න හින්දා..
    මේ වැඩේ දිගටම කරන්න තරම් බලාපොරොත්තුවක් නෑ යාලුවා..

    ඔයා උපසිරැසි ලියපු චිත්‍රපටි ගැන පොඩ්ඩක් විස්තර කරන්න කෝ..
    අනික තියෙනවා නම් ලින්ක් එකත් දෙන්න අපිත් බලන්න ආසයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයාලටත් පුලුවන් නම් මේ වගේ
    පරිවර්තනයක් කරලා ත්‍රේඩ් එකක් නිර්මාණය කරන්න බලන්න..
     
    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    ela macho...

    මැතකදි මම දැක්කා වටිනා කියන ත්‍රේඩ් එකක්..
    ඒ ත්‍රේඩ් එක එළකිරි අඩවියට දාලා තිබ්බේ අපේ මිගාර සහෝදරයායි. ඒ ත්‍රේඩ් එක දැකපු මොහොතේ ඉදලා මටත් ආසාවක් ඇති වුනා
    මේ ක්‍රියාව කරලා බලන්න.. ඒත් මට හරි හැටි කාල වේලාවක් වෙන් කර ගන්න බැරි වුනා..

    කොහොම හරි ලැබුන වේලාවෙන් මේ දේ අත්හදා බලන්න හිතුනා..
    කට්ටිය බලනවා වෙන්න ඇති මොකක්ද මේ කියන්න හදන්නේ කියලා...
    ඒ වෙන මොනවාත් නෙවෙයි අපිට ඕන කරන විඩියෝ එකකට සිංහල උපසිරසි යොදන ආකාරයයි..

    මේ ක්‍රියාව වෙන්නේ කොහොම ද කියලා බලා ගන්න නම්..
    එළකිරි අඩවියට මේ ගැන විස්තරාත්මකව කියලා දුන්න මිගාරගේ ත්‍රේඩ් එකක් මම මෙතන බෙදා හදා ගත්තා නොබලපු අපේ යාලුවන් වෙනුවෙන්..

    කොහොම හරි මේ ත්‍රේඩ් එකෙන් ඉගෙන ගෙන මම පොඩි දෙමළ චිත්‍රපටියක විහිළු කොටසක් සිංහල මාධ්‍යයෙන් මට පුලුවන් ආකාරයට උපසිරසී යෙදුවා..

    බලන්න කෝ හොදයි ද කියලා..

    (යු ටියුබ් ක්ලිප් එක ෆුල් ස්ක්‍රින් කරලා බලන්න)

    බොහෝ දෙනෙකුගේ ඉල්ලිම මත පරිවර්තන කල සිංහල උපසිරැසි වල අකුරු ලොකු කරලා දැම්මා
    දැන් බලන්න කලින් එකෙයි මෙකෙයි වෙනස..

    මුලදි ටිකක් විතර අමාරු වුනත් ඒ තරම් අමාරුවක් නෑ..
    ඔයාලත් උත්සහ කරලා බලන්න..
    බැරි වෙන එකක් නෑ.. ඉවසීම තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුලුවන් ආය ඒ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ..

    මේ නිර්මාණය ගැන හොද ඔයාලගේ අදහස් දැන ගන්නත් කැමැතියි..

    Gud work macho...mama Tamil kollek..eth ipadila hadune wedune okkoma Halawathe(ubala dannawa athi) me wage dewal walin hari api ekathu wena aka gana mata sathutui///...mama daka samahara aya demala ayata benala threds daala thiba...elakiri n youtube wala thamy mama mewa dekke....eth macho mata ehema hithanna ba...coz api okkoma Srilankikayo...mama ehemai hithanne...keep it up mate....miss ma country(im abroad nw) tc machanla....okkotama BS...JP
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Gud work macho...mama Tamil kollek..eth ipadila hadune wedune okkoma Halawathe(ubala dannawa athi) me wage dewal walin hari api ekathu wena aka gana mata sathutui///...mama daka samahara aya demala ayata benala threds daala thiba...elakiri n youtube wala thamy mama mewa dekke....eth macho mata ehema hithanna ba...coz api okkoma Srilankikayo...mama ehemai hithanne...keep it up mate....miss ma country(im abroad nw) tc machanla....okkotama BS...JP

    ඔව්, ඔයා හරි යාලුවා.. අපි ඉපදෙද්දි අපිව ආගම් වශයෙන් වෙන් කරලා නෙවෙයි නේ ඉපදෙන්නේ..
    අපි ඉපදුනාට පස්සේ තමයි මේ සමාජය අපිට ආගමක් ඇති කරලා වෙන් කරන්නේ..
    ඉතින් අපි ඔක්කෝම එකම ජාතියේ අය හැටියට හිතාගෙන ජිවත් වුනා නම්.. අපිට කරන්න බැරි දෙයක් නෑ.. යාලුවා.