මගේ උප්පැන්නේ නම~මගේ නෙමෙයි ෆකෝ යාලුවෙක්&#3484

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    අයිය සල්ලි bro.....
    මචන් සින්හලෙන් "හ" උනාට english වලින් ලියන්නෙ "he" කියල.
    ඔය වගේ තව කිහිපයක් තියෙනව, මට මතක නෑ මචන්.
    මම දන්න විදියට කිව්වේ සහෝ. කෝකටත් අපෙ elakiri expert ල ගෙන් help එකක් ලැබෙනකන් ඉවසපන්....

    ෆොන්ට් එක ජිල්ල බකිට ද? මෙලෝ ලබ්බක් තේරෙන්නෑ. ෆොන්ට් එක ජිල්ල බකිට ද? මෙලෝ ලබ්බක් තේරෙන්නෑ. ෆොන්ට් එක ජිල්ල බකිට ද? මෙලෝ ලබ්බක් තේරෙන්නෑ :baffled::baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රොබට් අයියේ ඔය ප්‍රශ්නේ එන්න ඇත්තේ උප්පැන්න සහතිකේ ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට නේ. ඒ නිසා වෙන කොපි එකක් ඉංග්‍රීසියට පරිවර්ථනය කර ගනිං. ඒ පරිවර්ථනය කරනකොට he දාලා පරිවර්ථනය කරපං. කොහොමත් ha = 'හා' නිසා ගොඩක් අය he = 'හ' කියලා ලියනවනේ.
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    passpot hadanna yanna epaa .birtth certificate ekak passpot eke nama vidiyata hadapan ,,rejitar genaral eken ubata dena application eke ubata oni vidiyata purawala deehan
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ikmanata nam bari wei
    paththare add ekak dahan nama wenas kala kiyala
    masa 3kin nama wenas karanna pulluwan
    ape kenekuth kala oya paththare add cn eka kale natuwa masen withara kala
    ag office eken ahala balahanko widiha
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    රොබට් අයියේ ඔය ප්‍රශ්නේ එන්න ඇත්තේ උප්පැන්න සහතිකේ ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට නේ. ඒ නිසා වෙන කොපි එකක් ඉංග්‍රීසියට පරිවර්ථනය කර ගනිං. ඒ පරිවර්ථනය කරනකොට he දාලා පරිවර්ථනය කරපං. කොහොමත් ha = 'හා' නිසා ගොඩක් අය he = 'හ' කියලා ලියනවනේ.
    ට්රාන්ස්ලේෂන් එක උන්ට පැහැදිලිකරලා කරගත්ත මචන්, ඊටපස්සේ බාරදෙන තැනින් සිංහල හා ඉංග්‍රීසි අකුරින් අකුර චෙක් කරනවා. උන්ටත් පැහැදිලිකරලා දෙන්න පුළුවන් ඊටපස්සේ තියෙන ඩොකියුමන්ට් වෙරිෆිකේෂන් ප්රෝසෙස් එකේදී කෙලවෙලා රිජෙක්ට් වෙනවා. ඒකනිසා උන්මයි කිව්වේ අනිවා උප්පැන්නේ හදාගන්න ඕන කියල:dull:

    ElaKiri.com MessageYou have given out too much Reputation in the last 24 hours, try again later
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    Thanks everyone for the bumps & comments

    ElaKiri.com MessageYou have given out too much Reputation in the last 24 hours, try again later
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ මන්ද බන් එක්කො උබ ඉoගීසි දන්නෙ නැ එක්කො මම දන්නෙ නැ මම දන්න විදිහටනම් he කියල ඉවර වෙන්නෙ 'හ' කියන එක. ඔව සරල දේවල්නෙ බන්,