මගේ උප්පැන්න සහතිකයක් ගන්න HELP 1ක් ඕන

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මගේ උප්පැන්න සහතිකයක් ගන්න HELP 1ක් ඕන

    මචන්ලා ලොකු HELP 1ක් ඕන.මට මගේ උප්පැන්න සහතිකයක් ආපහු ගන්න ඕන (තිබුන එක නැති උනා)ප්‍රශ්නෙ තමා මම ඉපදිලා තියෙන්නේ බදුල්ලේ දැන් ඉන්නේ කොලඹ.මට දැන ගන්න ඕන කරන්නේ මට උප්පැන්න සහතිකය මම යන්නේ නැතිව මෙහෙට ගෙන්න ගන්න බැරිද.පුලුවන්නම් ඒ කොහොමද.
    කාටද කතා කරන්න ඕන කියලය්.දන්න කෙනෙක් උදව් කරන්න.
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    palyan ubagea Ag office ekat eka ghin karana keyapan.atkota form ekak day eka witara fil karala post karapan dawas 5kin anawa.ubata ona karana ganta muddar gahanda ona.
     
    • Like
    Reactions: rm1980