මගේ එකවුන්ට් එක හැක් කරලා.. GTRZ බොස් හදල dhennakoe!

චාමර

Member
Oct 23, 2010
8
1
3
මගේ එකවුන්ට් එක හැක් කරලා.. GTRZ බොස් හදල dhennakoe!

මගේ chamara_p කියන එකවුන්ට් එක හැක් කරලා.. මට පාස්වර්ඩ් රීසෙට් එකක් ආවා.. එකෙන් රීසෙට් කලාම මට ලැබුනේ මේ එකවුන්ට් එක නේ.. මට මගේ පරණ 2007 එක අයෙත් දෙන්ඩෝ....
:frown::dull::oo::baffled::rolleyes::angry::confused:
 
  • Like
Reactions: chamara_p

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    http://www.elakiri.com/forum/member.php?u=49604

    බොට නිකං email එකක් ආවද password එක reset කරන්න කියල ?
    නැත්තම් password එක අමතක වෙලා request කරාමද ආවෙ...

    උබ මුකුත් කරන්නේ නැතුව නිකං ආපු email එකකට ගිහින් reset කරන්න ගියා නම් ආඩම්බරයි
     

    චාමර

    Member
    Oct 23, 2010
    8
    1
    3
    http://www.elakiri.com/forum/member.php?u=49604

    බොට නිකං email එකක් ආවද password එක reset කරන්න කියල ?
    නැත්තම් password එක අමතක වෙලා request කරාමද ආවෙ...

    උබ මුකුත් කරන්නේ නැතුව නිකං ආපු email එකකට ගිහින් reset කරන්න ගියා නම් ආඩම්බරයි

    නැත්තම් password එක අමතක වෙලා:confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    චාමර;18934869 said:
    නැත්තම් password එක අමතක වෙලා:confused:

    හැක් කරල කියන්නෙ බං උබ ලොග් වෙන්න හදපුවාම ලොග් වෙන්න බෑ password එක හැක් කරපු එකා වෙනස් කරල නිසානෙ..
    උබ password reset කරන්න request කරාම උබේ email එක හැක් කරල නැත්තම් උබට ලින්ක් එක එනව නෙ..

    උබ එහෙම request එකක් කරන්නෙ නැතුව උබට නිකන්ම password reset කරන්න කියල mail එකක් ආවද කියල ඇහැව්වෙ.. ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,473
    32,200
    113
    චාමර;18934875 said:
    ගොං ආතල් ගන්න එපා යකෝ... :angry:

    යකෝ p කියල එකක් තියන නිසා ඇහුවේ. :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,473
    32,200
    113
    ලොකු අයියේ මේ chamara_p ගෙ account එක හොයල දෙන්නලූ :)