http://www.elakiri.com/forum/member.php?u=49604
බොට නිකං email එකක් ආවද password එක reset කරන්න කියල ?
නැත්තම් password එක අමතක වෙලා request කරාමද ආවෙ...
උබ මුකුත් කරන්නේ නැතුව නිකං ආපු email එකකට ගිහින් reset කරන්න ගියා නම් ආඩම්බරයි

චාමර;18934869 said:නැත්තම් password එක අමතක වෙලා![]()
ay bn chamara_p(2007) ekai චාමර(2010) ekai gaththama ethanama account dekakneචාමර;18934845 said:kawuda ban 2-3k haduve?

