මගේ එම්ප්ලෝයගෙන් පලි ගන්න හැටි

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මගේ එම්ප්ලෝයගෙන් පලි ගන්න හැටි

මට මම වැඩ කරන සීයත් එක්ක සමහර වෙලාවට තරහ එනව පොර කරන බාල වැඩ නිසා .. නමුත් ඉතින් කරන්න දෙයකුත් නෑනේ.. :growl:
මම උදේට බටර් එක ගන්නකොට මෙහෙමයි තියෙන්නේ..:cool:
20121128_093217.jpg

ඊට පස්සේ මම කාලා ඉවර වෙනකොට මම පිහියෙන් බටර් එක මෙන්න මේ විදිහට හදලා තියනවා :cool::rofl:
20121128_094409.jpg

උදේට සීයනේ කන්න ගන්නේ :dull::frown::frown:
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
seeya batar gaanna diwa use karawida danne naha.

චැඃ ඒකත් හරි.. හෙට ඉදන් **යක් හදලා තියන්න ඕනේ.. ඒත් බැරි වෙලා හරි ආච්චිට අහු උනොත් ඒත් වෙන්නේ ඒ ටිකමනේ:growl::growl:
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
mokada seeya karala tiyenne ? butter eka lewakalada ?
:lol::shocked:නෑ මචං මට පොරත් එක්ක තරහ පිරිමහගන්න මම කරන වැඩ.. ඌත් එක්ක නිදාගන්න බෑ දවල්ට මිනිහා වේලාසන නිදාගෙන අපි නිදියන වෙලාවට හෙන සද්දෙට ටීවී එක දාගෙන බලනව.. ආයේ අපි මොනාහරි කීවොත් ඌට තේරෙන්නේත් නෑ ඇහෙන්නේත් නෑ නමුත් වෙන වෙලාවට ඌට හොදට තේරෙනව ඇහෙනවා:frown:
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :lol::shocked:නෑ මචං මට පොරත් එක්ක තරහ පිරිමහගන්න මම කරන වැඩ.. ඌත් එක්ක නිදාගන්න බෑ දවල්ට මිනිහා වේලාසන නිදාගෙන අපි නිදියන වෙලාවට හෙන සද්දෙට ටීවී එක දාගෙන බලනව.. ආයේ අපි මොනාහරි කීවොත් ඌට තේරෙන්නේත් නෑ ඇහෙන්නේත් නෑ නමුත් වෙන වෙලාවට ඌට හොදට තේරෙනව ඇහෙනවා:frown:

    uba care giver kenek hatiyarada gihilla inne ? ehema giyot itin bn wayasaka minissunge lifestyle ekata adopt wenna wenawa.
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    වයසට ගියාම පොඩිලමයිට අන්තලු බං :)