මගේ එම්ප්ලෝයගෙන් පලි ගන්න හැටි
මට මම වැඩ කරන සීයත් එක්ක සමහර වෙලාවට තරහ එනව පොර කරන බාල වැඩ නිසා .. නමුත් ඉතින් කරන්න දෙයකුත් නෑනේ..
මම උදේට බටර් එක ගන්නකොට මෙහෙමයි තියෙන්නේ..
ඊට පස්සේ මම කාලා ඉවර වෙනකොට මම පිහියෙන් බටර් එක මෙන්න මේ විදිහට හදලා තියනවා

උදේට සීයනේ කන්න ගන්නේ

නෑ මචං මට පොරත් එක්ක තරහ පිරිමහගන්න මම කරන වැඩ.. ඌත් එක්ක නිදාගන්න බෑ දවල්ට මිනිහා වේලාසන නිදාගෙන අපි නිදියන වෙලාවට හෙන සද්දෙට ටීවී එක දාගෙන බලනව.. ආයේ අපි මොනාහරි කීවොත් ඌට තේරෙන්නේත් නෑ ඇහෙන්නේත් නෑ නමුත් වෙන වෙලාවට ඌට හොදට තේරෙනව ඇහෙනවා