මගේ එළකිරියෙ යාළුවෝ ඔක්කොම හනික වරෙව්..

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මගේ එළකිරියෙ යාළුවෝ ඔක්කොම හනික වරෙව්..

    දුවන් ආපු ඔක්කොටම මේක කියන්නයි මට උවමනා උනේ

    10155657_797503507001151_5814701672776580710_n.jpg


    :D:D:D:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යුද හමුදාව කියලා දාලා තියෙන්නේ මොකද ?? උබ හමුදාවේද ??
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    y0G0w3LyMSLVng0urfxbnczODdnqvPIfBEFrWnicSYUJFS3hX37ikOY0EptM9UfPgGY=h310-rw

    සාමය සතුට සෞභාග්‍ය සපිරි කිරියෙන් පැනියෙන් ඉතිරෙන, කොල්ලන්ට කෙල්ලො හම්බවෙන ,කෙල්ලන්ට කොල්ලො හම්බවෙන,බැඳපු උන්ට ළමයි හම්බවෙන නිදුක් නිරෝගී සුව වැඩිවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද
    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.....!!!
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    යුද හමුදාව කියලා දාලා තියෙන්නේ මොකද ?? උබ හමුදාවේද ??

    නෑ බන් මම මේ පෝස්ටර් එක ණයට ඉල්ල ගත්තා ආමි එකෙන්...:love: