මගේ ඒ කාලේ Photoshop නිර්මාණ
අහ් මචංලා මම මගේ මැෂින් එකේ සර්ච් පාරක් දදා ඉන්නකොට මම ටික කාලෙකට කලින් කරපු ෆොටෝෂොප් ඩිසයින් වගයක් සෙට් උනා .හැබැයි මේ ඩිසයින් ටික මම කරේ අපේ ඉස්කොලේ දේවල් වලට .නිකන් බලලා කියපල්ලා ඩිසයින් ටික කොහොමද කියලා .

මේ තියෙන්නේ අපේ ඉස්කොලේ සයන්ස් යුනියන් එකට හදපු ලොගෝ එක .මේක හැදුවේ 2010 විතර වගේ මට මතක නම් .
මේ තියෙන්නේ මම ඉස්කොලේ සයන්ස් ඩේ එකට හදපු ෆයිල් කවරේ ඉස්සරහ පැත්ත .
මේ තියෙන්නේ මම ඉස්කොලේ සයන්ස් ඩේ එකට හදපු ෆයිල් කවරේ පිටිපස්ස පැත්ත .
මේක නම් ආදිශිෂ්‍ය සංගමය වෙනුවෙන් හදපු එකක් .හැබැයි ඔෆීසියල් නම් නෙමේ

මේ ඩිසයින් එක නම් හුදෙක්ම ආතල් එකට පමණක් හැදුව එකක්
කොහොමද මචංලා ඩිසයින් ටික එළද .මේ තියෙන එව්වා ගොඩක්ම මම කරේ 2010/11/12 වගේ කාලවල් වල .අද නම් මෙයිට වඩා වැඩ දාන්න ටෙක්නික්ස් තියෙනවා මම හිතන්නේ .ඉතිං උඹලගේ අදහස් කියපන් මේක ගැන .

)