මගේ ඒ කාලේ Photoshop නිර්මාණ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    මගේ ඒ කාලේ Photoshop නිර්මාණ

    අහ් මචංලා මම මගේ මැෂින් එකේ සර්ච් පාරක් දදා ඉන්නකොට මම ටික කාලෙකට කලින් කරපු ෆොටෝෂොප් ඩිසයින් වගයක් සෙට් උනා .හැබැයි මේ ඩිසයින් ටික මම කරේ අපේ ඉස්කොලේ දේවල් වලට .නිකන් බලලා කියපල්ලා ඩිසයින් ටික කොහොමද කියලා .:):):):):):):):):):)


    මේ තියෙන්නේ අපේ ඉස්කොලේ සයන්ස් යුනියන් එකට හදපු ලොගෝ එක .මේක හැදුවේ 2010 විතර වගේ මට මතක නම් .

    1898147_374767315997484_1647073963_n.jpg




    මේ තියෙන්නේ මම ඉස්කොලේ සයන්ස් ඩේ එකට හදපු ෆයිල් කවරේ ඉස්සරහ පැත්ත .

    1926860_374767675997448_194239076_n.jpg



    මේ තියෙන්නේ මම ඉස්කොලේ සයන්ස් ඩේ එකට හදපු ෆයිල් කවරේ පිටිපස්ස පැත්ත .


    1920283_374767519330797_1215994767_n.jpg



    මේක නම් ආදිශිෂ්‍ය සංගමය වෙනුවෙන් හදපු එකක් .හැබැයි ඔෆීසියල් නම් නෙමේ
    :P:P:P:P:P
    1896952_374767422664140_2053099107_n.jpg



    මේ ඩිසයින් එක නම් හුදෙක්ම ආතල් එකට පමණක් හැදුව එකක්

    1911772_374767689330780_1662706289_n.jpg


    කොහොමද මචංලා ඩිසයින් ටික එළද .මේ තියෙන එව්වා ගොඩක්ම මම කරේ 2010/11/12 වගේ කාලවල් වල .අද නම් මෙයිට වඩා වැඩ දාන්න ටෙක්නික්ස් තියෙනවා මම හිතන්නේ .ඉතිං උඹලගේ අදහස් කියපන් මේක ගැන .:):):)

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    tnx machan

    tnx machan

    pattai machan.
    tnx machan

    Ela machan
    Indala hitala parana dewal hambeddi marama gathi feeling ekak enne (welawakata lajjath hithenawa :D )
    ඔව් බන් පරණ කරපුව දකිද්දි පොඩ්ඩක් ලැජ්ජයි වගේ තමා .ඒත් ඒ කාලේ එව්වා කරන්න එව්වා ඉගෙනගන්න කාපු කටු ,ලබපු අත්දැකීම් මතක් වෙද්දි මාරම ආසාවක් එන්නේ මචං ඒ නිර්මාණ ගැන .:):):):):):)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    Ballo bath kanne ne pons. :P
    රිදිලා ....:lol::lol::lol::lol::lol:
    …
    …උඹට කොහෙන්ද මේ ඩිසයින් කරන්න ටැලන්ට් එකක් .පොල් සම්බෝලයි බතුයි කාලා කොට්ට බබා අස්සේ ගහගෙන ජනේලෙ අයිනට වෙලා නිදාගනින් .
    :P:P:P:P:lol::lol::lol::lol: