කොහොම හරි exam1 ත් එන්න එන්නම ලං උන...exam එක කරන අන්තිම දවස වලත් මට bus 1 එන්න උන ඉදල හිටලා...අපිට තියෙන පන්තියේ අන්තිම දවස...දන ඒ පන්තියට ළමයි 1000 ක් විතර එනවා...revision එකේ අය්යල අක්කලත් එනවා...
..peper1 ලියන්න ඉන්දවනේ කලින් විදිහටමයි..අපෝ එක තම එපාම වෙන්නේ..අයියල ගාවට වැටුනම එපා වෙනවා...උදේ පාන්දර ඇවිත් තම සමහරු ඉස්සරහ අල්ලගන්නේ...එත් මටනම් හම්බෙන්නේ හැමදාම පිටිපස්සේ...
රනුකලට හැමදාම ඉස්සරහ ඉඩ අල්ලගනවා කව්රු හරි...එයනම් හදන්නේ කොහොම හරි මම ඉන්න පත්තක ඉඩක් අල්ලගන්න එයාගේ මෝඩ යාළුවන්ට මෙලෝ මීටරයක් නැනේ..එයාල ඉස්සරහම තම අල්ලගන්නේ..
එදා අන්තිම දවසෙත් මම පිටිපස්සේ මට රනුකලා ඉන්නන හරියවත් පෙන් නැ..එයට මව පේන්නෙත් නැ...එදා තම මට මේ ලෝකේ ඉන්න පිරිමි අයව එපාම එපාම උනේ...මටයි මගේ යාලුවටයි..පන්තිය ඉවර වෙනකන්ම ඉන්නම දුන්නේ නැ...කොළ වලින් ගහනව...ඇත ඉදන් එක පාරට ගහද්දි රිදෙනවා...එපා කීවට අහන නැ..අපිට පිටිපස්සේ පොලිමේම හිටියේ අයියල වගයක් කියන්න ඕන නැනේ ඉතින් විස්තර....

මට අනං මනං කතා කියල කොලත් එනවා...මන පිටිපස්සේ ඉන්නේ කව්ද කියල බැලුව...ඒ ගයාන්ගේ යාලුවෝ ටික...එයත් හිටියද මන ද...එයාල තම කොළවලින් ගහන්නේ...ඒවා එක පාරට වැදුනම හුගක් රිදෙනවා...මට කරන්නම දෙයක් නැ...මට ඇඩිල හිටියේ..මම රනුකටත් msg කරලා කිව අන්තිම paper 1 නිසා එය හොදට අහගෙන ඉදල තියෙනේ...අනික එයට කරන්න දේකුත් නැනේ...

මම දන නැ එයාල ගනු ළමයෙක්ට කොළ වලින් ගැහුවා කියල සතුටක් ලබනවද කියල...ගනු ළමයෙක ඒ වගේ අපහසු තාවයට පත් කර කියල මොකද්ද ලැබෙන සතුට...මම ඔලුව තියාගෙන ඇඩුව..එත් තවත් මට කරදර කර..කොහොම හරි එදා පන්ත්ය ඉවර වෙලා මම රනුක ගාවට ගිහින් ඇඩුව..අය පන්ති යන්න බැ කියල..exam1ට සතියක් වත නැ තව...අදින පස්සේ මට රනුකව හම්බෙන්නෙත් නැ...මන දිගටම අඩනවා...එය කිව මොනවා හරි කාල මාව bus1ට දැන්නම් කිව...මන කිව අද අන්තිම දවස නිසා ටිඅකක් වෙලා ඉදල යමු කියල...මගේ හිතටත් හරි නැති නිසා...එය බැම කිව...කොහේ යන්නද කියල...මම bus1 ගාවට වෙලා අඩ අඩා න්නකොට පොලිස් කාරයෙක් ඇවිත් රනුකට කතා කරලා හොදටම බැන්න...
එය හිතුවේ වෙන එකක්ද කොහෙද...ඊට පස්සේ රනුකට තරහ ගිහින් ගෙදර ගිය...මත ගෙදර අව...ගෙදර ඇවිත් පන්තියේ විස්තරේ කියල හොදටම ඇඩුව....

මට අයෙමත් පන්ති යන්න බැම කිව්වා...

කොහොම හරි exam1 පටන් ගත්ත....

wedipura adaraya karana ayata adaraya ikmanata amathaka wenneth nehe...karannath behe...hariyata oyata wage....