මගේ කතාව...

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    hari den uba kohomada kiyanne meth kollel neme kiyala ???:confused::confused::confused::confused::confused::confused:

    මචන් මේක ආයේ කියවපන්.
    උබටත් ගන්න කරුණු තියෙනවා මේකේ..

    machan uba hithanne mechchara deyak
    eliyata enne apita athal denna kiyalada?
    yako me akuru newe minihekge jeewithe
    kadulu thiyenne..eka therum ganin ban.
    thawa kenekge jeewithe dukak therum
    ganna balapan, hama dema sakshi
    walin podu theerana walin, kathika walin,
    samaja sara darma walin manala eka
    eka godata danna baha.hama detama
    wada minihekge hageem watinawa..
    e hageem ekka eliyata ena kadulakata wath galanna deepalla ban...
    labana athmeka hari nidahase thamaneg duka
    kiyala adanna wath labei e pinen..
    nidahase duka kagala kiyala adannawath
    bari una kenek witharai e wedanawa danne...
    cfffgf
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1

    මචන් මේක ආයේ කියවපන්.
    උබටත් ගන්න කරුණු තියෙනවා මේකේ..

    sahan kiyala thiyene kathawanam aththa...
    apith godak dukata, depression ekakata wage path wela thiyenne one anith minihekge duka therum ganna...
    guti gahana minihata guti kana ekage amaruwa therenne...guti gahana minihath kawada hari guti kana dawasata....
    hamoma hithan inne meke sini bola lokayak kiyala..
    eth mei loke godaak sankeernay...
    human needs, wants, human feelings and emotions alone has made a huge complex situation within the mankind..
    mei loke thiyene hama yuddekatama wage waga kiyala thiyenne mama oya ihatha kiyapu dewal ma thamay....
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එළකිරි_කොල්ලා;10403436 said:
    හෆොයි අනේ මම නිකන් බන් අර්තල් එකට දැම්මේ..කව්ද දන්නේ ඔයා කොල්ලෙක් ඩ කියලා:D:D:D

    හරි ෂෝක් කතා
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    කකුල් හතරේ සතෙක්ට ජාතක උන එකෙක් මට අයෙත් -රෙප් දීල.
    එක පාරකුත් කිව්වා වගේ රෙප්ස් නම් no problem . එත් මට ඔය හැංගිලා කරන වැඩ පේන්න බෑ.
    මම අයෙ ඔය රේප් ගැන කතා කරන්න යන්නේ නෑ.. මම කියන්නේ හරිහමන් කොන්දක් තියන එකෙක් ඉන්නවනම් name එකත් එක්ක -රෙප් දීපල්ලා
    මම දන්නවා එහෙම උන් නෑ කියල.. කාඩ්බෝර්ඩ් වීරයෝ විතරයි නේ ඉන්නේ. :P:P
     
    :yes::yes:
     
    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    හැබැයි අර identity card සීන් එක අවුල්...'

    ඔය දෙන්නා ol කරලා හිට්යා නම්

    NIC එකක් තියෙන්වනෙ...

    ඇයි වෙන කගෙන් හරි ඉල්ල ගන්නෙ..
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ගොඩාක් දුක හිතෙන කතාවක්..ගොඩාක් Sensitive...අත්තටම ඔයා ලබපු අත්දැකීමක් කියල හිතෙනවා....,ඔය තාමත් එ ජීවිතේට ආදරේ කරන බවත් පේනවා,.....කොහොම උනත් මේ වගේ තැනක Thread 1ක් දාල එ අත්දකීම් අපිත් එක්ක බෙදාගත්තට ගොඩාක් Thankssss ඔයාට ....;)
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    හැබැයි අර identity card සීන් එක අවුල්...'

    ඔය දෙන්නා ol කරලා හිට්යා නම්

    NIC එකක් තියෙන්වනෙ...

    ඇයි වෙන කගෙන් හරි ඉල්ල ගන්නෙ..

    there are some things in this story that doesn't quit ad-up but I'm waiting patiently until the story ends.

    Last edited:

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    there are some things in this story that doesn't quit ad-up but I'm waiting patiently until the story ends.

    නෑ මචන්.... කලින් o/l කරන්න ඔරිජිනල් අයිඩි ඒක නැති උනත් පොස්ටල් අයිඩි ඒකෙන් පුළුවන්ලු...
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    හැබැයි අර identity card සීන් එක අවුල්...'

    ඔය දෙන්නා ol කරලා හිට්යා නම්

    NIC එකක් තියෙන්වනෙ...

    ඇයි වෙන කගෙන් හරි ඉල්ල ගන්නෙ..

    නෑ මචන්.... කලින් o/l කරන්න ඔරිජිනල් අයිඩි ඒක නැති උනත් පොස්ටල් අයිඩි ඒකෙන් පුළුවන්ලු...
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    නෑ මචන්.... කලින් o/l කරන්න ඔරිජිනල් අයිඩි ඒක නැති උනත් පොස්ටල් අයිඩි ඒකෙන් පුළුවන්ලු...

    yep 2000-2004 he he den she should be above 25 now
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    හැබැයි අර identity card සීන් එක අවුල්...'

    ඔය දෙන්නා ol කරලා හිට්යා නම්

    NIC එකක් තියෙන්වනෙ...

    ඇයි වෙන කගෙන් හරි ඉල්ල ගන්නෙ..

    man ol kare postal eken..man awrudde aga nisa mata id awe na..ranukata id tibba...e akle dan wage pare sim wikunan na..dialog sim mara gannan..sim 1k 1000y..post paidnam 3000k withara wenawa...ekale aya dannawa athi..godak form purawana ona sim1k ganna...awrudu 18ta adunam sim den na..eyala prashna ahanawa mokatada kiyala....