මගේ කතාව...

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    BullShit.jpg
    ;):lol::lol: meken kiyanne DUKATA PUM allanna kiyalada??:lol::lol:
     
    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    ඔයාගෙ දුක අනිත් අයගෙ දුකට වඩා මෙතන ඉන්න හැම එකාටම වටිනවා... අපේ උන්ට චීත්ත රෙද්දක් හරි රේන්ද පටියක් දැක්ක කමන්. ඕනම දෙයක් කරාවි... දුක කියන්න ගිහින් දුක් විදින්න වෙයි... අපි නම් ඕවට නෑ...
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඔයාගෙ දුක අනිත් අයගෙ දුකට වඩා මෙතන ඉන්න හැම එකාටම වටිනවා... අපේ උන්ට චීත්ත රෙද්දක් හරි රේන්ද පටියක් දැක්ක කමන්. ඕනම දෙයක් කරාවි... දුක කියන්න ගිහින් දුක් විදින්න වෙයි... අපි නම් ඕවට නෑ...
    :yes: :yes: :yes:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,616
    1,555
    113
    රණුකයි නිමෙෂියි බැඳලා රණුකගෙ ගෙදර ජීවත් වෙන්න,, හරිම සිම්පල් ප්ලැන් එකක්,,එතකොට ඔක්කොම ශේප්,,, නැද්ද මන් අහන්නේ,,,,,,,:D:rolleyes:
     
    *nimashi*

    Member
    Jun 20, 2011
    10
    2
    0
    meyaage nama nimeshi nemeyi ne,.. meyaama methana kiyala thiyanne,.. mage nama aththatama nimashi,.. ethakota kawuda boru,... :confused::confused:

    thaama mama kathaawa kiyawanawa,...
     
    me.

    Member
    May 27, 2011
    295
    7
    0
    සතුටුයි අයෙත් කතාව කියන්න පටන්ගත්ත එකට.කතාව කියලා ඉවර උනාම බලමු මොකක්ද කරන්න පුළුවන් කියල.:)ඇත්තටම උදවු කරන්න ගොඩක් යාලුවෝ ඉන්නවා එළකිරි එකේ.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සතුටුයි අයෙත් කතාව කියන්න පටන්ගත්ත එකට.කතාව කියලා ඉවර උනාම බලමු මොකක්ද කරන්න පුළුවන් කියල.:)ඇත්තටම උදවු කරන්න ගොඩක් යාලුවෝ ඉන්නවා එළකිරි එකේ.

    මේවට උදවු කරන්න තෙරෙන්නේ නෑ, බං.. ඕව අමතක කරල ෆුල් ෆන් එකේ ඉන්න නම් උදවු කරන්න පුලුවන්,... මොකද අපි එකකිරි ෆන් කොල්ලෝ

    0002031F.gif
     
    ruwan296

    Member
    Jun 5, 2011
    393
    28
    0
    Kandy
    නංගී university වල අමිල අය්යාගේ සින්දුවක් තියනවා දන්නවද
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ලොකු දෙයක් ඔයා කතාව ලියන්න ගත්ත එක නම්, සම්පුර්ණ කතාවම කිව්වම , ඒ ගැන , මම හිතන විදිය කියන්නම්,

    දිගටම ලියන්න.........

    :yes::yes::yes::yes::yes::yes:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    නිතූ;10435990 said:
    සිසිලක් නොමැති සිතකින් වැසිදිය යදින්නෙපා....
    ලැබුනත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා.......

    :yes::yes::yes:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    හෙළයා;10434760 said:
    කෙල්ලො පණ දෙන්න හිටියට පොඩ්ඩක් එහෙ මෙහෙ උන ගමන් වෙන උන් එක්ක යනවා!

    උඹේ කටට rs 1000/= දාන්න වටිනවා ඒ කතාවට :P:P
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france

    oka adarayakda natnam ashawakda kiyala tamanta tama terenne...
    campus giyahama kollo balen yaluwenna aawada ? ane hari karadare neda ?:rolleyes:
    oyata godak yaluwoth ona neda ? mokatada oya taram yaluwo ?:confused:
    campus ekedi beerenna bari tanada amilata kamati une ?:shocked:
    mul kaale ekata innakota hodata inna puluwan ati
    kawama paduratath nokiya washpawenawa dial eka satha bawa danagattama... meka kiwwe mage yaluwek me katawa balapu.:rolleyes:
    man kiyanne na ranuka hoda ekek kiyala ... terumak natnam e affair eka nawattanna ona..
    oya e boyta kamati oya kamati kamati dewal aran dena nisada ? baba kiyala kata karana nisada? pimpiya wage ona atakata namaganna puluwan nisada ?
    attatama adare kalanam ai wena kollekta lan une ? hitata danena tanikama paluwa makagannada ? :rolleyes:

    taman wapurapuwa tama tamantama nelaganna wenne kiyala ahala nadda ?

    dennekge jivita ekka sellam karanakota fun eka wadi ati...

    dannawada man me wage kata kipayakma ahala tiyenawa dan kellek wenas wenna eka tatparayak ati ane manda loka winaseda kiyala hitaganna ba....
     
    • Like
    Reactions: Double S

    අඩෝ,.. උඹනම් එලම පොරක්නේ,....
    11.gif
    11.gif

    දීපන්කො දැන් මේවට උත්තර,....
    :P:P