මගේ කතාව...

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කෙල්ල මාට්ටු වගෙයි,... :P:P:baffled:

    උඹට පිස්සු මෙයාද මාට්ටු වෙන්නේ???? , අපියි ඇයට මාට්ටු වෙලා ඉන්නේ , මාට්ටුව ගලවා ගන්න සැහන්න දුර යන්න වෙනවා .
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    අනේ ME උඹ ඔය උඩ තියෙන තීරුව බලහන් ..... ඇයාම කියනවා නේ යන්ඩ තියෙන දුර, ඕවා කියවල බලද්දී, මම කැරකෙනවද?? ඇයා අපිව කරකවනවද කියලා තේරෙන් නැහැ බන් , කොහොමත් අපිට තව තැම්බෙන්න වෙනවා,, ..,,.. ,..,..,. මේවා කාට කරපු පවුද මන්ද,.,.,.,.,.,.,., සමහර විට නිමේශිටවත්ද ?????? හරි ෂෝක්.... හරි ෂෝක්..... සොමි දුක අංක එක.....

    මචො..උබට ඔය කථාව වැඩක් නැත්නම් මොකටද බන් බලන්නේ ඉතින්..දැන් ඔක දාපු කෙනා උබට කිව්වද බලන්න කියලා..උබලාට අපිට වගේම අනිත් අයටත් මෙකෙ තමන්ට හිතෙන දේ කියන්න අයිතියක් තියෙනවා..එකට අපි ගරු කරන්න ඕන..අපි ඒකට එකග වෙන්නේ නැත්නම් කරදරක් නොව් පැත්තකට වෙන්න ඕන..
    හිතේ තරහක් තියාගන්න එපා මචන්..:yes:;)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචො..උබට ඔය කථාව වැඩක් නැත්නම් මොකටද බන් බලන්නේ ඉතින්..දැන් ඔක දාපු කෙනා උබට කිව්වද බලන්න කියලා..උබලාට අපිට වගේම අනිත් අයටත් මෙකෙ තමන්ට හිතෙන දේ කියන්න අයිතියක් තියෙනවා..එකට අපි ගරු කරන්න ඕන..අපි ඒකට එකග වෙන්නේ නැත්නම් කරදරක් නොව් පැත්තකට වෙන්න ඕන..
    හිතේ තරහක් තියාගන්න එපා මචන්..:yes:;)

    Machan take it easy, I won’t be serious……
    මේ වගේ වෙලාවක් අපිට ඇයා දීලා තියෙන්නේ පිස්සු කෙලින්ඩ තමයි බන්, ඇයත් කැමතිම දේ තමයි මේ වෙන්නේ.......මේවා උඹලාට තේරෙන්න තව කාලයයි so be happy machan..
    .
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    සමහර අය මගේ කටහ්ව දිහා මහා බොලද විදිහට බලන්නේ...මගේ අතෙත් වැරද්දක් නැ කියන නැ...මට අමිල කැමති නොවී ඉන්න තිබ්බේ කියල පිලිගන්නවා...එත් මෙතන කෙනෙක් මගෙන් අහල තිබ්බනේ මේකද ආදරේ කියනේ..කම්පස් ගිහාම එහෙම කොල්ලොන්ගෙන් කරද එනවද කියල??එය ගෑනු ළමයෙක නෙවේනේ..එයා ඉතින් කොහොමද එහෙම දන්නේ...අනික එය ආදරේ කියල හදුන්වන්නේ මොකද්ද කියල මට කියල දෙන්න පුලුවන්ද???මමනම් ආදරේ කරන්නේ මට සතුටින් ඉන්න....මම කිව්වනේ අමිලට මගේ හිත ඇදිල ගියේ එය රනුක වගේ නිසා...එක පාරට බැලුවම රනුක වගේ...ඔව් මේකෙන් වෙන්නේ ජිවිත 3 ක් අමාරුවේ වැටෙන එක වෙන්න්න..මම දන් නැ එක...3 කට වැඩ මමනම් හිතන්නේ රනුකයි මමයි තම දුක් විදින්නේ....:(


    ඉතින් රනුක එදා එවපු msg එකට මම උදේ කිව්වා මන ඔයාට අඩ හවස කතා කරන්නම් ..එතකන් මට පාඩුවේ ඉන්න දෙන්න කියල...එදා මම ගෙදර අව...ඇවිත් රනුක මට 9 විතර ඉදල කෝල් ගණන්ව...ඔය වෙනකොට මම අමිලට කැමති වෙලා මස 3 ක් විතර....මම රනුකගේ කෝල් එක ගත්ත....ගත්ත ගමන රනුක අඩන්න ගත්ත ඇයි බබා මට මෙහෙම කරේ කියල??:confused::(:(:(රනුක කවදාවත් මීට කලින් අඩලා නැ...මම අඩ්නකොටත් මොනවා හරි විහිළුවක් කරලා මාව හින්නස්සනවා...රනුක අදනකොට මට ඉඅව්සගෙන් ඉන්න බැරි උනා...අපි 2 පැය කලක විතර මොකවත් කටහ්වක් නැතිව හොදටම ඇඩුව...රනුක කිව්වා එයා මේක දැනගත්ත දවසේ හොදටම බිව්වලු...:shocked:දවස 2 3 කම බිව්වලු..එයා කලින්නම් බිලා නැ කවදාවත්...එතකොට සේරම අමතක වෙලා යනවලු..මම හොදටම බැන්න ඇයි මෝඩ වැඩ කරේ කියල...:angry::angry:එය කවදාවත් හිතුවේ නෑලු මම වෙනස් වෙයි කියල...මම කිව්වා ඔයමනේ මට කිව්වේ සමහර වෙලාවට ඔයාව අමතක කරලා හොද කෙනෙක් හොයාගන්න කියල...රනුක කිව්වා ඒ කිව්වට එය එහෙම හිතුවේ නෑලු...මම රනුකට ආදරේ කරපු තරම් එයා දන්නවලු...මම නැති උනහම තමයිලු රනුක්ට තේරුනේ රනුක මට කොච්චර ආදරේද කියල...සමහර අයට ඉන්නකං වටිනාකමක් නැනේ නැති උනාමනේ දුක...එයේ රැ වාහනේ එලවල හප්පෙනත් ගිහින්..රනුකගේ හොදම යාළුවා පොඩි කලේ ඉදන්ම යාළුවා කසුන් තමයි බේරාගෙන තියෙන්නේ..එයේ ගෙදර ඇවිත් හොදටම අදාල බිත්තියේ ඔලුව ගහගෙන තුවාලත් කරගෙන...මම රනුක එක්ක කතා කරපු එක වැරදි...එත් මට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක තිබ්බේ බැ..අපි 2 උදේ වෙනකන් කාගේද වරද්ද කියා කියා කතා උනා..රනුක පිළිගත්තා එයාගේ වැරැද්ද...දැන් ලු රනුකට තේරෙන්නේ එදා මාව දල ගිය වෙලේ මට කොච්ච්ච්ර දුකක් දැනුනද කියල....:(:(:(එය මගෙන් සමවඉල්ලුව...මමත් ඉල්ලුව...අපි 2 ම 2 ට සමව දුන්න..

    ඊට පස්සේ රනුක පහුවදත් කතා කර...මම අමිල ගැන සේරම විස්තර එයට කිව්වා...අමිල හැම වෙලේම මට බනිනවා කියල මම කිව්වා...රනුක කිව්වා ඔය අයෙමත් මම ලගට එන්න ඔය එන ඕනෑම වෙලාවක මම ඔයාව පිලිගනන්ව කියල...ඇත්තටම මම රනුකට තාමත් ආදරෙයි...එත් අමිල ගැන මට තිබ්බේ ආදරයක්ද අනුකම්පාවක්ද කියල් මම දැන් නැ..එත් මට එය පව් කියල හිතෙනවා...එය ඉල්ලන ඉල්ලන එක ගෙනත් දෙනවා කියල මම මුලින් සදහන් කරේ මම එයාගෙන් එක එක තෑගි ඉල්ලන එක නෙවේ...පොත් කෑම එහෙම..වරදවා හිතන්න එපා මම ඒ හාම දෙයක්ම ගන්නේ මගේ සල්ලිවලින්..මට කාගේවත් සල්ලි ඕනේ නැ..අපිට ඕන තරම් සල්ලි තිබ්බ..නැත්තම් ඔයාල හිතයි මම අමිල එක්ක යාලු උනේ ඒ අදසින් කියල...අමිල මට හිර කාරියක් වගේ සලකන්නේ කියල මම රනුකට කිව්වා...මට යාලුවෝ ගොඩක් ඕන ඇයි කියල අහල තිබ්බ නේ...ඒ මගෙ හැටි..අමිලට ව්වදිය යාලුවෝ නැ..එය නිහඩ චරිතයක්...මම ඉස්කෝලේ යන කලේ ඉදල මට යාලුවෝ ගොඩක් ඉන්නවා...මම හැමෝටම උදව් කරනවා...එයාලගේ දුක් ගැනවිලි අහන් ඉන්න අක්ව්රුවත් නැත්තම් හුගක් අය ඒවා ඇවිත් කිව්වේ මට..ඉස්කෝලෙදි මගේ යාලුවෝ වැඩියෙන්ම විශ්වාස කරේ මාව..සමහර අය මම එයාලට කරපු උදව් තාමත් මතක කරනවා...මම හිතන නැ යාලුවෝ එක්ක විනෝදෙන් ඉන්න එක වරදක් කියල..එත් අමිල එහෙම කැමති නැ..හැම වෙලේම එය ලගට වෙලා ඉන්නවට තම කැමති...


    මට තීරණයක්‌ ගන්න තෙරුන් නැ..රනුක කියනව එයා නම කව්රුවත් එක්ක අපහු යාලු වෙන්නේ නැ කියල..තාමත් මට අදරෙය්ලු..මම රනුක එක්ක කතා කරේ අමිලට හොරෙන්..අහු උනානම් මාව මරයි...එයට තරහ ගිහාම කරන එක අමිලටවත් තේරෙන නැ...

    රනුක මට කිව්වා එය එක්ක හැමදාම යාලුවෙක් වගේවත් ඉන්න කියල..රනුකව තේරුම ගන්න පුළුවන් මට විතරයි...රනුකගේ ගති උනා මම ඔයාලට කිව්වත් ඔයාල පිරිමි අය වෙලත් රනුකව තේරුම ගත්තේ නැනේ...එත් මටනම් එයාව තේරුම ගණන පුළුවන්...රනුක අර එයාගේ businnes වැඩ ගැන මට කිව්ව්වේ මේ කලේ..මම ඒ ටික වැරදිලා කලින්ම කිව...රනුක අම්මට අසනීප උනා හැටි කිව්වා..අම්ම සලේ මද වැටිලා ඉන්නකොට රනුක ඇවිත් තියෙන්නේ හොද වෙලාවට අම්මට ඉස්පිරිතාලේ අරන් ගිහින් එවෙලේම...pvt hospital එකේ අම්මව නවත්තල ඉදල තියෙන්නේ..රනුක තමයි අම්ම ලග ඉදල තියෙන්නේ..අම්මගේ සේරම වැඩ කරලා තියෙනෙන් රනුක...රනුක මට කිව්වා මට ඔයාවත් නැති උනා අම්මත් නැති උනොත් මට කවුරුවත් නැ කියල...ඇත්ත තම මට බයයි රනුක මේ ලෝකේ තනි වෙයදා කියල...රනුක කිව්වා දැන් තාත්ත වැඩිය කොහෙවත් යන නෑලු ගෙදරම ඉන්නවලු..සමහර විට එයටත් දැන් තේරිලා ඇතිලු....:yes::yes:

    රනුක මම අමිල එක්ක ඉන්න වෙලවට කවදාවත් කෝල් එක්ක වත් msg එකක් වත එව්වේ නැ..මට පරශ්න ඇති වෙනවට එය කැමති නැ කිව්වා..මම අමිල එක්ක රනඩු උනාම රනුකට කතා කරනවා..රනුක තම මගේ හිත හදල කියන්නේ දැන් ඔය එයට් කතා කරන්න දැන් සේරම හරිනේ..අය එය මොනවා හරි කිවොත් එකට එක කියන නැතිව ඉවසල ඉන් ඕන...ඔය මෙහෙම කරන්න මෙහෙම කරන්න කියල.රනුක තමයි අමිලව මට තේරුම කරලා දුන්නේ...රනුක නැත්තම් මම මගේ ජිවිතේ තවත් අවුල් කරගන්නවා....
     
    • Like
    Reactions: waparc

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    Machan take it easy, I won’t be serious……
    මේ වගේ වෙලාවක් අපිට ඇයා දීලා තියෙන්නේ පිස්සු කෙලින්ඩ තමයි බන්, ඇයත් කැමතිම දේ තමයි මේ වෙන්නේ.......මේවා උඹලාට තේරෙන්න තව කාලයයි so be happy machan..
    .

    na mama kohomath kamthi na oya mage tread ekata enawatawath...me tread ekata comment dana ayagen mata pennama bari oyawa thamyi....:angry::angry:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    na mama kohomath kamthi na oya mage tread ekata enawatawath...me tread ekata comment dana ayagen mata pennama bari oyawa thamyi....:angry::angry:

    ඔයා කතාව දාගෙනම යන්න, කිසිම බාදාවක් නැහැ, ඔයාගේ බ්රේක් එකට පිස්සු ඉබේම එනවා, එක නැවතෙනවා ඔයා පටන් ගද්දි, take it easy, I won’t be serious…… just for fun....
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මගේ talk එක.


    ආ................දැන් ආන්ටිට සතුටුයි නේ.......ඔය කතාව දැන් හොදට නැගලා යන්නේ.....දැන් එහෙනම් කියවලා මදිනම් print කරලා බිත්තියේ ගහගන්න........:P මමත් පැත්තකට වෙලා ඉදලා මේක කියවන්න ඉන්නේ..........:D මම දැන් හදිලානේ.......:D:yes:
    [අනේ සුදු තරහ ගන්න එපා හොදේ පොඩ්ඩක් සැරෙන් කතා කලාට කලින්];)

    ඔන්න මේ කතාව කියන එක්කෙනාට කියන්න දෙයක් තියෙනවා........... ඔය මේක කියලා දුක නිවාගන්න වෙන්න ඇති සමහර විට හදන්නේ .......... [මේක අත්තනම්] හැබැයි ඔයා තව පාරක් හිතල බලන්න ඔයා මේ කරන්නේ හරිම දෙයක්ද කියලා....... ඔයා බලා පොරත්තුවෙන දේ ඔයාට හම්බ වෙනවද කියලා...... ;) එහෙමනම් අවුලක් නැහැ................ නැත්තම් හොදටම විස්වාස කෙනෙක්ට කියන්න...ඔයා ගැන හොදට දන්න. මේ කතාව ඇත්තනම් විහිළුවලට හිත රිදුනනම් සොරි වෙන්න ඕන.......:yes: විහිලු කලේ හිත රිදවන්න නෙමෙයි......:)

    මම සිරා වැඩිද මන්ද.........:confused::eek: හැබැයි කොහොම උනත් මේක තමා අපේ විදිහ.... fun එකේ ඉන්න බලන්නේ හැම වෙලාවේම.. :cool::cool::cool: කාටවත් ඒක වෙනස් කරන්න බැහැ...[එහෙම කරන්න එන්නත් එපා කවුරුවත්:rolleyes:] පුලුවන්නම් ඔයත් එහෙම ඉන්න බලන්න...:D
    කට්ටිය විහිලු කරාට ඒ උන්ගේ විදිහ. මොනවා උනත් fun එකේ ඉන්න සෙට් ඒක..........:cool:උන්ගේ ඇති වරදක් නැහැ.......නැත්තන් උන්ටත් පුළුවන් අනේ ෆවු........ බබා පාට් දාගෙන එන්න.. මොනවා උනත් ඒ ගොල්ලගෙ අදහස් වලට කාටවත් මුකුත් කියන්න අයිතියක් නැහැ....:rofl:

    ඔන්න අපි කැපුනා.....කතාව දිගටම දාන්න... කියවන්න ගොඩක් අය ඉන්නවනේ......:D [දුක දන්න,ලාමක හදවත් තියෙන,කෙනෙක්ව විස්වාස කරන, එ වගේ උතුම් අය වෙනුවෙන්]

    0002064B.gif


     
    Last edited:

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඉතින් කාලය ඔහොම යනකොට රනුකටත් කැම්පස් යන්න ආව..රනුක හිතුවෙවත් නැති එකකට තමයි අවේ...හුගක් දුර කැම්පස් එකක..රනුක හුගක් දුකෙන් හිටියේ..රනුකට අපේ කම්පස් එකට එන්න ඕන තරම් ලකුණු ඇති...එත් එය ඉල්ලුවේ නැ...ඉතින් රනුක මගෙන් ඉල්ලුව කැම්පස් යන්න කලින් එක පාරක ඔයාව බලන්න ඕන කියලා...plzz කියල කිව්වා..මම කොහොමඩ් එහෙම කරන්නේ අමිල හැම වෙලේම මමත් එක්ක ඉන්නවනේ..අමිල නරක කෙනෙක් නෙවේ හොද කෙනෙක්..රනුක වගේම එයත් කවදාවත් මට වරදක් කරන්න උත්සහ කරලවත් නැ..එයා මට ආදරෙයි කියල මම දන්නවා..එත් අමිලට ඒ ආදරේ පෙන්නන තේරෙන නැ..රනුක මට කියලා දීලම මට ටිකක් තේරිලා තිබ්බේ...දැන් අමිල එක්ක රනඩු අඩු වෙලා අතිබ්බේ...රනුක කියන්නේ හැමෝම එක වගේ නැනේ බබා ,ඔය තේරුම ගන්න කියල...මමැ ඊට පස්සේ හුගක් ඉවසුව...අමිලටත් හුගක් පැහැදිලි කරලා දුන්න..එත් අමිලට එය කෝල් කරපු ගමන මම කතා කරේ නැත්තම් තරහ යනවා...දවසම ඉවරයි ඊට පස්සේ...

    මම කරන්නේ වැරදි වැඩක කියල මම දැනගෙන හිටිය..කොහොම හරි දවසක් හවස 6 ට විතර රනුක අවා එයාගේ වහනෙම...මම අමිලටයි අම්මලටයි බොරුවක් කියල කොහොම හරි රනුක බලන්න ගිය...:sorry:මවත් වාහනේට නැඟගෙන ටිකක දුර ගිහින් නවත්තලා අපි කතා කර කර හිටිය..ඊලග සතියේ රනුක කැම්පස් යනවා කිව්වා...රනුක හොදටම කෙට්ටු වෙලා..මුණ ඇතුලට එබිලා ඇස ගිලිලා තිබ්බේ...එය මට ෆොටෝ වගයක් පෙන්නුවා අර දවස වල ගතත ඒවා...රනුක නිකන් හොල්මනක් වගේ..මට පව් කියල හිතුන...අවරුදු 2 හමාරකින් විතර අපි 2 නිදහසේ කතා කරේ... පැය බාගයක් විතර උනාම මම කිව්වා අම්ව ගිහින් දන්නා කියල...රනුක කිව්වා අනේ බබා තව ටිඅකක් ඉන්නකෝ කියල...මම එත් බැ කිව්වා...ඊට පස්සේ එය මාව ගිහිල්ල දැම්ම.

    .මට එදා මගේ හිතට හරි නැ මම කරපු වැඩේ ගැන...එත් මොනවා කරන්නද රනුකගේ ආදරේ මට තේරුම ගන්න බැ...මට ඒ දෙඅවක් ඉබේම සිද්දව් වෙනවා...අමිල එක්ක ඉන්නවට වැඩ සතුටින් මම රනුක එක්ක කතා කාරන්නේ..මට තේරෙන නැ ඒ මොකද කියල...අමිලට කවදාවත් මම අඩුවම මගේ හිත රිදුනම මාව සනසන්න තේරෙන නැ..එයය ඒ වෙලාවට තවත් මට බනිනවා..එතකොට දුක වැඩිනේ...රනුක එහෙම නැ...මගේ හිත රිදුනම මොකක් කාරී විහිළුවක් කරනවා..හා දැන් එක ඇති ඇයි එහෙම එක ගැන කියන නැ..ඒ වගේ ඒවා කියල මාව සනසනව එතකොට මට නිකන්ම හිනා යනවා..මම එකට කැමති...:yes::yes::yes:


    ඊට පස්සේ රනුක කැම්පස් ගිය..මම කැම්පස් එක ගැන දන්නා නිසා මම එයට් ගොඩක් දේවල් කියල දුන්න...එත් රනුකට ගියපු මුල් දවසෙම එක එපා උනා..එයාගේ course1 කරන්න ඉන්නේ කොල්ලෝ 8 ය ලු..උන ඔක්කොටම ඉගෙන ගන්න උවමනාවක් නෑලු..එයාගේ කාමරේ ඉන්න එක්කෙනා හෙන සමජවදියෙක්ද මොකෙකෙදෝ කිව්වා...රනුකට දේශපාලනේ පෙන්න බැ..රනුකට උවමන උනේ කොහොම හරි class 1k එක්කම අයින් වෙන්න...එයාලට කමත් නෑලු..ඉන්න තැනකුත් හැරියට් නෑලු..තම ඒ කැම්පස් එකට පහසුකම් අඩුයිලු..අනික මෙහෙ එන්න යන්නම පැය 7 ක්ද කොහෙද යනවා..ඉතින් සති අන්තෙත් එකටම ඉවරයි...රනුක සතියක්වත් හිටියේ නැ දවස 3 න් ගෙදර ඇවිත් කිව්වා මීට වැඩ හොදය busines බලාගෙන හිටියනම් කියල..කියල කියල ඉනාග සතියෙත් ගිය...ඒ සතියේනම් හොදටම එපා වෙලා අවේ..අයෙ යනන්ම බැ කියනව..:shocked:
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    දෙඉයනේ රනුකද අමිල ප්‍රශ්න දැම්මම ඔයාගේ හිත හදල එක ශේප් කරන්නේ ? මාරයි මොකක්ද මේ වෙන්නේ කියල හිටගන්නවත් බැහැ රනුකයි අමිලයි දෙන්නම ඔයගෙද?
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දෙඉයනේ රනුකද අමිල ප්‍රශ්න දැම්මම ඔයාගේ හිත හදල එක ශේප් කරන්නේ ? මාරයි මොකක්ද මේ වෙන්නේ කියල හිටගන්නවත් බැහැ රනුකයි අමිලයි දෙන්නම ඔයගෙද?

    meeta kalin mama ahala thiynne oke anith peththa..
     

    me.

    Member
    May 27, 2011
    295
    7
    0
    ප්‍රශ්නය සංකීර්ණ වෙනවා වගේ.දිගටම කියන්න.
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    නිතූ;10435990 said:

    ලැබුනත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා.......

    Oopz.............

    Ehenam Ithn Kellek Ekka Yaluwenna Mara Dewal Godak Hoyanna Wei..........

    Me Kathawa Boru, Ape Kaleta.............

    ;););)
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මේක බොරු කියල හිතෙන එවුන් අනුන්ගෙ ත්‍රෙඩ් වල පිනුම් නොගහ කැපිල යන්න.
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ආ................දැන් ආන්ටිට සතුටුයි නේ.......ඔය කතාව දැන් හොදට නැගලා යන්නේ.....දැන් එහෙනම් කියවලා මදිනම් print කරලා බිත්තියේ ගහගන්න........:P මමත් පැත්තකට වෙලා ඉදලා මේක කියවන්න ඉන්නේ..........:D මම දැන් හදිලානේ.......:D:yes:
    [අනේ සුදු තරහ ගන්න එපා හොදේ පොඩ්ඩක් සැරෙන් කතා කලාට කලින්];)

    ඔන්න මේ කතාව කියන එක්කෙනාට කියන්න දෙයක් තියෙනවා........... ඔය මේක කියලා දුක නිවාගන්න වෙන්න ඇති සමහර විට හදන්නේ .......... [මේක අත්තනම්] හැබැයි ඔයා තව පාරක් හිතල බලන්න ඔයා මේ කරන්නේ හරිම දෙයක්ද කියලා....... ඔයා බලා පොරත්තුවෙන දේ ඔයාට හම්බ වෙනවද කියලා...... ;) එහෙමනම් අවුලක් නැහැ................ නැත්තම් හොදටම විස්වාස කෙනෙක්ට කියන්න...ඔයා ගැන හොදට දන්න. මේ කතාව ඇත්තනම් විහිළුවලට හිත රිදුනනම් සොරි වෙන්න ඕන.......:yes: විහිලු කලේ හිත රිදවන්න නෙමෙයි......:)

    මම සිරා වැඩිද මන්ද.........:confused::eek: හැබැයි කොහොම උනත් මේක තමා අපේ විදිහ.... fun එකේ ඉන්න බලන්නේ හැම වෙලාවේම.. :cool::cool::cool: කාටවත් ඒක වෙනස් කරන්න බැහැ...[එහෙම කරන්න එන්නත් එපා කවුරුවත්:rolleyes:] පුලුවන්නම් ඔයත් එහෙම ඉන්න බලන්න...:D
    කට්ටිය විහිලු කරාට ඒ උන්ගේ විදිහ. මොනවා උනත් fun එකේ ඉන්න සෙට් ඒක..........:cool:උන්ගේ ඇති වරදක් නැහැ.......නැත්තන් උන්ටත් පුළුවන් අනේ ෆවු........ බබා පාට් දාගෙන එන්න.. මොනවා උනත් ඒ ගොල්ලගෙ අදහස් වලට කාටවත් මුකුත් කියන්න අයිතියක් නැහැ....:rofl:

    ඔන්න අපි කැපුනා.....කතාව දිගටම දාන්න... කියවන්න ගොඩක් අය ඉන්නවනේ......:D [දුක දන්න,ලාමක හදවත් තියෙන,කෙනෙක්ව විස්වාස කරන, එ වගේ උතුම් අය වෙනුවෙන්]

    0002064B.gif




    11.gif
    11.gif
    11.gif
     

    supunset

    Active member
  • Mar 17, 2007
    514
    44
    28
    නැත ලොවේ අන් රසදුනා ආදරේ සේ සුවදෙනා...
    Plz continue...