කෙල්ල මාට්ටු වගෙයි,...![]()
උඹට පිස්සු මෙයාද මාට්ටු වෙන්නේ???? , අපියි ඇයට මාට්ටු වෙලා ඉන්නේ , මාට්ටුව ගලවා ගන්න සැහන්න දුර යන්න වෙනවා .
කෙල්ල මාට්ටු වගෙයි,...![]()
අනේ ME උඹ ඔය උඩ තියෙන තීරුව බලහන් ..... ඇයාම කියනවා නේ යන්ඩ තියෙන දුර, ඕවා කියවල බලද්දී, මම කැරකෙනවද?? ඇයා අපිව කරකවනවද කියලා තේරෙන් නැහැ බන් , කොහොමත් අපිට තව තැම්බෙන්න වෙනවා,, ..,,.. ,..,..,. මේවා කාට කරපු පවුද මන්ද,.,.,.,.,.,.,., සමහර විට නිමේශිටවත්ද ?????? හරි ෂෝක්.... හරි ෂෝක්..... සොමි දුක අංක එක.....


මචො..උබට ඔය කථාව වැඩක් නැත්නම් මොකටද බන් බලන්නේ ඉතින්..දැන් ඔක දාපු කෙනා උබට කිව්වද බලන්න කියලා..උබලාට අපිට වගේම අනිත් අයටත් මෙකෙ තමන්ට හිතෙන දේ කියන්න අයිතියක් තියෙනවා..එකට අපි ගරු කරන්න ඕන..අපි ඒකට එකග වෙන්නේ නැත්නම් කරදරක් නොව් පැත්තකට වෙන්න ඕන..
හිතේ තරහක් තියාගන්න එපා මචන්..![]()




රනුක කවදාවත් මීට කලින් අඩලා නැ...මම අඩ්නකොටත් මොනවා හරි විහිළුවක් කරලා මාව හින්නස්සනවා...රනුක අදනකොට මට ඉඅව්සගෙන් ඉන්න බැරි උනා...අපි 2 පැය කලක විතර මොකවත් කටහ්වක් නැතිව හොදටම ඇඩුව...රනුක කිව්වා එයා මේක දැනගත්ත දවසේ හොදටම බිව්වලු...
දවස 2 3 කම බිව්වලු..එයා කලින්නම් බිලා නැ කවදාවත්...එතකොට සේරම අමතක වෙලා යනවලු..මම හොදටම බැන්න ඇයි මෝඩ වැඩ කරේ කියල...
එය කවදාවත් හිතුවේ නෑලු මම වෙනස් වෙයි කියල...මම කිව්වා ඔයමනේ මට කිව්වේ සමහර වෙලාවට ඔයාව අමතක කරලා හොද කෙනෙක් හොයාගන්න කියල...රනුක කිව්වා ඒ කිව්වට එය එහෙම හිතුවේ නෑලු...මම රනුකට ආදරේ කරපු තරම් එයා දන්නවලු...මම නැති උනහම තමයිලු රනුක්ට තේරුනේ රනුක මට කොච්චර ආදරේද කියල...සමහර අයට ඉන්නකං වටිනාකමක් නැනේ නැති උනාමනේ දුක...එයේ රැ වාහනේ එලවල හප්පෙනත් ගිහින්..රනුකගේ හොදම යාළුවා පොඩි කලේ ඉදන්ම යාළුවා කසුන් තමයි බේරාගෙන තියෙන්නේ..එයේ ගෙදර ඇවිත් හොදටම අදාල බිත්තියේ ඔලුව ගහගෙන තුවාලත් කරගෙන...මම රනුක එක්ක කතා කරපු එක වැරදි...එත් මට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක තිබ්බේ බැ..අපි 2 උදේ වෙනකන් කාගේද වරද්ද කියා කියා කතා උනා..රනුක පිළිගත්තා එයාගේ වැරැද්ද...දැන් ලු රනුකට තේරෙන්නේ එදා මාව දල ගිය වෙලේ මට කොච්ච්ච්ර දුකක් දැනුනද කියල....

එය මගෙන් සමවඉල්ලුව...මමත් ඉල්ලුව...අපි 2 ම 2 ට සමව දුන්න..

Machan take it easy, I won’t be serious……
මේ වගේ වෙලාවක් අපිට ඇයා දීලා තියෙන්නේ පිස්සු කෙලින්ඩ තමයි බන්, ඇයත් කැමතිම දේ තමයි මේ වෙන්නේ.......මේවා උඹලාට තේරෙන්න තව කාලයයි so be happy machan...


na mama kohomath kamthi na oya mage tread ekata enawatawath...me tread ekata comment dana ayagen mata pennama bari oyawa thamyi....![]()
මමත් පැත්තකට වෙලා ඉදලා මේක කියවන්න ඉන්නේ..........
මම දැන් හදිලානේ.......


එහෙමනම් අවුලක් නැහැ................ නැත්තම් හොදටම විස්වාස කෙනෙක්ට කියන්න...ඔයා ගැන හොදට දන්න. මේ කතාව ඇත්තනම් විහිළුවලට හිත රිදුනනම් සොරි වෙන්න ඕන.......
විහිලු කලේ හිත රිදවන්න නෙමෙයි......

හැබැයි කොහොම උනත් මේක තමා අපේ විදිහ.... fun එකේ ඉන්න බලන්නේ හැම වෙලාවේම.. 

කාටවත් ඒක වෙනස් කරන්න බැහැ...[එහෙම කරන්න එන්නත් එපා කවුරුවත්
] පුලුවන්නම් ඔයත් එහෙම ඉන්න බලන්න...
උන්ගේ ඇති වරදක් නැහැ.......නැත්තන් උන්ටත් පුළුවන් අනේ ෆවු........ බබා පාට් දාගෙන එන්න.. මොනවා උනත් ඒ ගොල්ලගෙ අදහස් වලට කාටවත් මුකුත් කියන්න අයිතියක් නැහැ....
[දුක දන්න,ලාමක හදවත් තියෙන,කෙනෙක්ව විස්වාස කරන, එ වගේ උතුම් අය වෙනුවෙන්]
මවත් වාහනේට නැඟගෙන ටිකක දුර ගිහින් නවත්තලා අපි කතා කර කර හිටිය..ඊලග සතියේ රනුක කැම්පස් යනවා කිව්වා...රනුක හොදටම කෙට්ටු වෙලා..මුණ ඇතුලට එබිලා ඇස ගිලිලා තිබ්බේ...එය මට ෆොටෝ වගයක් පෙන්නුවා අර දවස වල ගතත ඒවා...රනුක නිකන් හොල්මනක් වගේ..මට පව් කියල හිතුන...අවරුදු 2 හමාරකින් විතර අපි 2 නිදහසේ කතා කරේ... පැය බාගයක් විතර උනාම මම කිව්වා අම්ව ගිහින් දන්නා කියල...රනුක කිව්වා අනේ බබා තව ටිඅකක් ඉන්නකෝ කියල...මම එත් බැ කිව්වා...ඊට පස්සේ එය මාව ගිහිල්ල දැම්ම.



ranukaya mara dial ekakne
දෙඉයනේ රනුකද අමිල ප්රශ්න දැම්මම ඔයාගේ හිත හදල එක ශේප් කරන්නේ ? මාරයි මොකක්ද මේ වෙන්නේ කියල හිටගන්නවත් බැහැ රනුකයි අමිලයි දෙන්නම ඔයගෙද?
නිතූ;10435990 said:
ලැබුනත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා.......



ආ................දැන් ආන්ටිට සතුටුයි නේ.......ඔය කතාව දැන් හොදට නැගලා යන්නේ.....දැන් එහෙනම් කියවලා මදිනම් print කරලා බිත්තියේ ගහගන්න........මමත් පැත්තකට වෙලා ඉදලා මේක කියවන්න ඉන්නේ..........
මම දැන් හදිලානේ.......
[අනේ සුදු තරහ ගන්න එපා හොදේ පොඩ්ඩක් සැරෙන් කතා කලාට කලින්]
ඔන්න මේ කතාව කියන එක්කෙනාට කියන්න දෙයක් තියෙනවා........... ඔය මේක කියලා දුක නිවාගන්න වෙන්න ඇති සමහර විට හදන්නේ .......... [මේක අත්තනම්] හැබැයි ඔයා තව පාරක් හිතල බලන්න ඔයා මේ කරන්නේ හරිම දෙයක්ද කියලා....... ඔයා බලා පොරත්තුවෙන දේ ඔයාට හම්බ වෙනවද කියලා......එහෙමනම් අවුලක් නැහැ................ නැත්තම් හොදටම විස්වාස කෙනෙක්ට කියන්න...ඔයා ගැන හොදට දන්න. මේ කතාව ඇත්තනම් විහිළුවලට හිත රිදුනනම් සොරි වෙන්න ඕන.......
විහිලු කලේ හිත රිදවන්න නෙමෙයි......
මම සිරා වැඩිද මන්ද.........හැබැයි කොහොම උනත් මේක තමා අපේ විදිහ.... fun එකේ ඉන්න බලන්නේ හැම වෙලාවේම..
කාටවත් ඒක වෙනස් කරන්න බැහැ...[එහෙම කරන්න එන්නත් එපා කවුරුවත්
] පුලුවන්නම් ඔයත් එහෙම ඉන්න බලන්න...
කට්ටිය විහිලු කරාට ඒ උන්ගේ විදිහ. මොනවා උනත් fun එකේ ඉන්න සෙට් ඒක..........උන්ගේ ඇති වරදක් නැහැ.......නැත්තන් උන්ටත් පුළුවන් අනේ ෆවු........ බබා පාට් දාගෙන එන්න.. මොනවා උනත් ඒ ගොල්ලගෙ අදහස් වලට කාටවත් මුකුත් කියන්න අයිතියක් නැහැ....
ඔන්න අපි කැපුනා.....කතාව දිගටම දාන්න... කියවන්න ගොඩක් අය ඉන්නවනේ......[දුක දන්න,ලාමක හදවත් තියෙන,කෙනෙක්ව විස්වාස කරන, එ වගේ උතුම් අය වෙනුවෙන්]
![]()
oyata mona dukakda nimeshi ekata dekakma innawane



