නිමේශි ඒ කියන්නේ ඔයා අමිලයි රනුකයි දෙන්නත් එක්කම සම්බන්දය තියෙනවද?ඔයාට තෝරාගන්න බැරුවද අසරණ වෙලා ඉන්නේ?ඔය අමිලට ලංවෙලා ඉන්නේ කරන්නම දෙයක් නැති නිසාද?
කොහොමද රනුකට තියෙන ආදරේ තියාගෙන අමිල කියන මනුස්සයට ලන්වෙන්නේ.ඔයත් මනුස්සයෙක්නේ



අනේ එයට ගනු ළමයි කව්රුවත් යාලුවෝ නැ..ඉන්නෙම මගේ යාලුවෝ විතරයි..එත් පස්සේ රනුකට තේරිලා කව්ද ලොග් වෙනවා කියල එය pwd මාරු කරලා තිබ්බ..එයට තිබ්බේ හැම එකටම එකම pwd නිසා මම එය ඉන්න අනිත් site mail වලටත් ලොග් වෙලා බලනව..මේ කලේ වෙනකොට රනුක මට fb fake account1k හදල දුන්න එයාගේ fb1 බලන්න..රනුකට ඔය දවස වල වැඩක නැති නිසා හැමවෙල්ම net1 තමයි..එතකොට මට තේරුණා අපේ පන්තිවල හිටිය කෙල්ලෙක්(මගෙත් ටිකක් යාලුවෙක්) රනුක එක්ක ඕනවට වැඩ කතා කරනවා..රනුක හොද කෙනෙක් එක්ක යාලු උනාට මට තරහ නැ..එත් මම දන් නැ මටත් දුක හිතෙනවා එතකොට..අනික කව්රු උනත් මගේම යාලුවෙක් එක්ක යාලුවෙන්න ඔනෙන් නැනේ..අනික හුගක් කෙල්ලෝ රනුකට කතා කරන්නේ ආදරේට නෙවේ සල්ලි වලටයි ලස්සනටයි,රනුකත් එක දන්නවා..අර කෙල්ල එක්ක කතා කරෙත් එය තාත්තගේ යාලුවෙක්ගෙ දුවක් නිසාලු..එය මම ගැනත් ඇහුවලු...එත් එයා නම කතා කරන්නේ වෙන දෙකට කියලා මට තේරුණා..
මම රනුකගෙන් අහනකොට රනුක කියන්නෙම එහෙම දෙයක් නැ කියල..මට ඉතින් අහන්න අයිතියක් නැති නිසාද මට කියන නැත්තේ ඇහුව...රනුක කිව්වා ඔයාට මගෙන් ඕනෑම දෙයක් අහන්න හැමදාම අයිතිය තියෙනවා ඔයා වගේ ඒ අයිතිය මම නැති කරේ නැනේ ඔයාට මාව විශ්වාස එන්නේ කියල රනුකට තරහ ගිය...මටත් එහෙම කිව්වම මොඅක්වත් කියන්න බැනේ..කොහොම හරි රනුකටත් තේරිලා එය අර කෙල්ලව වැඩිය ගණන ගත්තේ නැ..මට ඒකෙන පස්සේ තේරුණා ඇත්තටම රනුකට වෙන කෙල්ලෙක්ගෙ උවමනාවකුත් නැ කියල...
කොහොමද ඉතින් එහෙම කරන්නේ..රනුකටත් අම්ම ගෙදරින් එන්න දෙන නැ.උදව්වක් ගන්නවත් කෙනෙක් නැ..මොකද රනුකයි මමයි කතා කරනවා කියල කවුරුවත්ම දන්නේ නැ..රනුක මට කිව්වා කාටවත් කියන්න එපා..අද කලේ විශ්වාස කරන්න බැ කාවවත් ඊට පස්සේ ඔයාට ප්රශ්න ඇති වෙය්..ඔය අඩනවට මම කැමති නැ..මට ඕන ඔය සතුටින් ඉන්නව දකින්න..රනුක කිව ඔයාට ප්රශ්නයක් වෙය්නම් කතා කරන්න ඕනෙත් නැ කියල...එත් මමයි කිවේ කමක් නැ කතා කරන්න නැත්තම් මගේ ජිවිතේ තවත් අවුල් වෙයි කියල...
මම කරපු වැඩේ වැරදි තමයි..එත් ආදරේ අන්දයි කියනවනේ...රනුකට රට යන්න ඇදුම ගන්නත් ඕනේ කියල ගෙදරට කියලා..මත අමිලටයි ගෙදරටයි බොරුවක් කියල ඇදුම ගන්න කඩේට ගියා..බයේ ගියේ කව්රුවත් දැකල අදුර ගත්තොත් ඉවරයිනේ..ඉස්කෝලේ යන කළේවත් එච්චර බය උනේ නැ...රනුකට මම එදා ඇදුම තෝරලා දුන්න..රනුක යන්නේ එක කඩේකටයි..එකේ තියෙන ඒවා ගණන්ව...එයාගේ හැටි...එයා මටත් සායක් අරන් දුන්නා..මගේ උපන්දිනේට කියල..රනුකට එයාගේ උපන්දිනේවත් මතක නැ..හැමදාම එදාට මම wish ක්රහම අහනවා අඩ මගේ උපන් දිනේද කියල..මගේ උපන්දිනේ ඉතින් මමම මතක කරන්න ඕන..එත් එදා මතක තිබ්බ ලගයි කියල...
මමත් රනුකට ඇදුමක් අරන් දුන්න...රනුක කොච්චර busines කරත් කවදාවත් ගෙදර සල්ලි හොරෙන් අරන් නැ..උවමනාව පොතක ලියලා තම ගැනේ..මගේම ඒවා මම හොරකන් ක්රම හරි යන නැනේ කියල තමයි එය කියන්නේ..මට ඇදුමක් අරන් දුන්නේ එයට ගන්න තිබ්බ එවලින්..කොහොම හරි එදා පැය 2 ක් විතර තම පිට එකට ඉන්න හම්බුනේ..එත් අර රෙදි කැඩෙයි bus1 විතරයි..රනුක කිව්වා එය යනවා අය අවරුද්දකින් විතර තම එන්නේ..මම අපහු එනකොට ඔය බැදලා ඉදිද දන් නැ කිව..
එයා මාව අපහු ඇරලුවේ හුගක් දුකෙන්..මට හැමවෙලේම හිතුනේ මේ හැමදේම දාලා යන්නේ මම නිසා කියලයි...




එත් එදා රැ මට කතා කරලා තිබ්බේ නැ..මම හොදටම බය උනා..මම කසුන්ට කතා කර..කසුන් ඊට පස්සේ රනුකගේ අම්මගෙන් අහල තිබ්බ...රනුක කිව්වලු මුලින්ම hotel1 ඉන්න නිසා sim1 ගන්න බැරි උනා කියල..රනුකගේ අම්මත් හොදටම බය වෙලා..
පහුවද මට රනුක කතා කරලා තිබ්බ..පරිස්සමින් ආව කියල කිව්වා..රනුක එහෙට අලුත්..ටික දවසක් යනකන් මම කතා කරා.
එත් ඒ කලේ රනුක මට ඕන තරම් වියදම් කරලා ඇති..මට කිසිම ව්යදමක් තිබ්බේ නැනේ..මම කිව්වා මම සල්ලි දාන් කතා කරන්නම් කියල..මම හැමදාම උදේටයි හවසටයි එයට කතා කරා.හැමදාම උදේට රනුකව අහරවන්නේ මම.රනුක හැමදාම උදේ නැගිටලා පාඩම කරනවා..මම කරන නැ කියල මටත් බනිනවා..රනුකට කතා කරන්න ඕනේ නිසා මම සමහර දාට කන්නෙත් නැතිව සල්ලි එකතු කරනවා..මට දාගන්න බැරි වන දට කසුන් සල්ලි දානව..මම පස්සේ නය ගෙවනවා..රනුකට කාමරේ ඉන්න හම්බෙලා තිබ්බේ කොල්ල කිසිම ඉගෙන ගන්න උවමනාවක් නැති එක්කෙනෙක් වෙන රටක එක්කෙනෙක්..රනුක හරි පිරිසිදුයි අර කොල්ල හරිම අපිරිසිදුයිලු නන්නෙත් නෑලු..වතුර පිටින් කාමරේට එනවලු..රනුක වගේම මමත් ආස හුගක් පිරිසිදුව ඉන්න..එත් අමිලට කසිම පිරිසිදු කමක් නැ..මට තරහ එනවා
..කොච්චර් කිව්වත් හැදෙන නැ..නාන්නේ නැ..ඇදුම මදින්නේ නැ..සපත්තු හොදන් නැ..ඇදුම හොදගන්නෙත් බගේට...කන්න ගිහාම බත් හලනවා..මම මෙහෙම කතා කරන එක වැරදි...එත් අමිල කවදාවත් හැදෙන නැ..ඊටපස්සේ රනඩු..


ඕව විතරක් නෙවේ තව මම අකැමති ගොඩක් දේවල් තියෙනව..ඔයාලට උනත් තේරෙනව ඇති රනුකගෙයි මගෙයි ගති ගුණ හුඅගක් සමානයි..අපි 2 මැ හිතන්නේ එක වගේ..එකම දේවල්වලට තමයි කැමති..එත් අමිලයි මමයි ගොඩක් වෙනස්...මම ඒවා පස්සේ කියන්නම්
..රනුක ගැන සේරම විස්තර ඔයාල දන්නවනේ දැන්...එත් රනුක නැති ජිවිටහ්යක් ගැන මට හිතන්නවත් බැ...රනුක කවදාවත් අමිලයි මමයි අටහ්රේ ප්රශනයක් ඇති වෙන්නා වැඩ කරලා නැ...








mukut nane itinnattam mata penne nadda
![]()
හෙළයා;10441966 said:උඹට ඇස් දෙක පෙන්නේ නැද්ද බන්? මෙයාගේ කතාව අහලා දැන් මේකේ ඉන්න උන්ගේන් 50% කන්නෙත් නැහැ... තව 40% ක් විතර උපවාස කරනවා, කතාව ඇත්ත කියලා ඔප්පු කරන කල් උන් ටොයිලට් යන්නෙ නැහැ ලු

balamin pawatinawa 

shii shii kata karapu katha
danna man tama baluwe nabalamin pawatinawa
![]()

හෙළයා;10441970 said:බලල ඉවර වෙලා හීනෙන් බය වෙලා කෑ ගහපන්...![]()
ban bolan kiyanne man boy kenek kiyala hitlada


mee helayoooban bolan kiyanne man boy kenek kiyala hitlada
![]()
tanin tanane katawa tiyenne...
