මගේ කතාව...

*nimeshi*

Member
Jun 2, 2011
262
38
0
අවුරුදු 5ක්? අම්මියෝ... තාම! :angry:

පට්ටම ආතල් එක තමයි මුල ඉඳන් කට්ටකකා හොයහොය කියෝගෙන ආවාම අන්තිමටම මුලුකථාවම එකට තියෙනවා. :shocked: අයියෝ සල්ලි! :baffled: කැරකිල්ල හැදුනා බං! :eek: නිකන් මෙරිගෝරවුන්ඩ් ගිහිල්ලා බැස්සා වගේ. :sorry:

උබලගේ වැඩත් උබලා වගේම තේරුම්ගන්න බෑ :confused: :love: :D

:lol::lol: meka PDF karalath dala tibba e kale.;)
 
Bathiiii

Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    අවුරුදු 5ක්? අම්මියෝ... තාම! :angry:

    පට්ටම ආතල් එක තමයි මුල ඉඳන් කට්ටකකා හොයහොය කියෝගෙන ආවාම අන්තිමටම මුලුකථාවම එකට තියෙනවා. :shocked: අයියෝ සල්ලි! :baffled: කැරකිල්ල හැදුනා බං! :eek: නිකන් මෙරිගෝරවුන්ඩ් ගිහිල්ලා බැස්සා වගේ. :sorry:

    උබලගේ වැඩත් උබලා වගේම තේරුම්ගන්න බෑ :confused: :love: :D

    math mula idla kiya wnna hadala , page 2 3k baluwa...page 150 ganak tibuna hnda wade atha arala last page eka baluwma ekek a to z dala tibuna ekata...:D:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉත්න් දැන් රනුක අය හදිස්සියෙ කතා කරෙ මට දෙයක් කියන්න. :confused:එය කියනවා එයා අර එයාලගෙ රටෙ ඉන්න ලන්කාවෙ girlට කැමති උනා කියලා. මට එවෙලාවෙ කියන්න වචනත් නැ. උගුර හිර උනා වගෙ උනා.:shocked::shocked: මම අහන් හිටියා විතරයි. එයා කියනවා මෙ තිරනෙ ගත්තෙ හමොගෙම හොදටයි කියලා.එ girlගෙ නම සයුරි. සයුරිත් අපෙ වයසමයි. එහෙ medicine කරන්න ගිහින් තියෙන්නෙ. එයා ලන්කවෙනම් අපෙ ගෙවල් වල ඉදල ගොඩක් දුර town එකක එක්කෙන්ක්. අනික එයාලත් හොද family එකක... මට රනුකට මොකුත් කියන්න අයිතියක් නැ.:no::no: මමයි මුලින් වෙනස් උනෙ. එයා එනකන් මට ඉවසලා ඉන්න තිබ්බ. මමයි අමිල එක්ක යලු උනෙ. :(:(ඉතින් මට රනුකට මොකුත් කියන්න බැ. අනික මුල් කාලෙ එයා මට කිවා කැමතිනම් එයා ලගට එන්න කියලත් එත් මට අත්මශක්තියක් නැටි උනා. :sorry::sorry:රනුක කියනවා එය සයුරිට ආදරෙද නැද්ද දන් නැ එත් එයා නිතරම හම්බෙනවා එතකොට හිතට හොදයිලු. මම එයට සුබ පතුව. මම එයට කිවා සයුරිව රවට්ටන එපා හොදට බලගන්න කියල.... ඔයා අනිවරයෙන් එ ලමයව බදින්න කියල. සයුරි එච්ච්‍ර ලස්සන නැ. රනුකටනම් ගලපෙන් නැ. මහතයි රනුකට වඩා..රනුකම කියනව එක.. මට එනිසා රනුක ගැන විශ්වසයක් තිබ්බෙ නැ. රනුක කියනව marry karanna තව ගොඩක් කල් තියෙනව එ කලෙ වෙනකොට බලමු කියලා. මම අහුවා අම්ම අකමති උනොත් කියලා. එයා කියනවා එටකොට බලමුලු...:confused::confused:

    ඉට පස්සෙ මම හිතුව මම අය රනුකට කත කරොත් සයුරිට කරන අසාදාරනයක් කියලා. අනික මම කතා කරෙත් නැ. එත් රනුක මට කතා කරනවා. මසෙකට සැරයක්වත් එය කත කරල විස්තර කියනව. එයට දැන් මන් එයාගෙ හොදම යලුව වගෙ....එයා මට හමදෙම කියනවා. මොනව උනත් මම රනුකට තමත් ආදරෙයි. එයා කියන සමහර දෙවල් වලට මට ඩුකයි. මම එයට අහෙන් නැති වෙන්න අදනවා. එ කාලෙ මම අමිලගෙ ප්‍රශ්නයි රනුකගෙ එවයි නිස හමදම අඩනවා. ජිවිතෙ එපම වෙල තිබ්බෙ...:( රනුකයි සයුරි එකට ජිවත් උනෙ. :eek:එ රට වල ඔවා හොයන්න කවෘත් න. එ ඩෙවල් සෙරම රනුක මට කියනව. මුලු හදවතින්ම ආදරෙ කරපු කෙනා වෙන කෙනෙක් එක්ක ඉන්නකොට කොහොමද දැනෙන්නෙ. රනුකටත් එවගෙ දැනෙන්න ඇති... එ නිසා එයාට වරදක් කියනත් බැ. මම තෙරුම් ගත්තා මෙ ජිව්තෙන් මිදෙන්න ඔන කියල. එත් කොහොමද කියලා තෙරුමක් තිබ්බෙ නැ. රනුක උනත් දැන් සතුටින් ඉන්නව මම නතිව. එත් මට හිතාගන බැරි ඇයි එයා මට කත කරන එක නවත්තන්නෙත් නත්තෙ කියලා.....මට එ කාලෙ කිසිම දෙයක් තෙරුන් නැ. හරි වැරද මොකක්ද කියල මට පෙනුනෙ නැ. දැන් මෙ කිසිම දෙයක් දන්නෙ නැති සයුරිත් මෙකට සම්බන්දයි....මම දැන් මොකද කරන්නෙ?:confused::confused::confused:

    Today, 03:04 PM
    :shocked:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ටහුඩු මෙන්න මේ මඟුල ආයෙ ඇදෙනවා. සේරම ලියලා දාන්න මෙයා. ආයෙ වෙලාවක මුල ඉඳලම කියවන්න ඕන. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
     
    • Like
    Reactions: *nimeshi*

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මේ කලේ වෙනකොට මම campus එකෙන් out උනා. මට හොදට results තිබ්බා. මම මුල් කලී වැඩ කරේ නැති උනාට අන්තිම කාලේ පාඩම් කරා. මම හිතුව අන්තිමට ඉගෙනගත්ත දෙයක් තමයි ඉතුරු වෙන්නෙ කියලා.:yes::yes::yes: එකනම් මට දැනුත් තෙරෙනව...:yes::yes: මම එකලෙ job එකක් හොයගත්තා. මම හිතුවා වගෙම හොද එකක් හම්බුනා out වෙනකොටම. අමිලටත් හොද job එකක් හම්බුනා හැබයි එයාට හම්බුනෙ හුගක් දුර.:sorry: හැමදාම යන්න එන්න බැ. හොදට ගෙවන නිස එයා එකට ගියා අකමැත්තෙන් උනත්. මටනම් එක ලොකු සහනයක් උනා.:sorry::sorry: එයයි මමයි meet උනොත් මොකක් හරි එකක් අල්ලන් රන්ඩු වෙනවා මගෙත් වරදි නැ කියන් නැ. එත් එයා මට වෙනස් වෙන්න දෙන් නැටිව මව තවත් අසරන කරනවා මෙ ඩෙවල් වලින්.:(:( එයා එක්කො මම රනුකට යවපු පරන msg එකක් හොයගන්නවා. මට මේක එපාම වෙලා තිබ්බෙ. :no::no:මම ඒ දවස් වල EK දාපු Comments බැලුව. මගෙ හිතට වැදුනා එකේ දාල තිබ්බ එවා. dath kibula අයියා දාපු comment එක තමයි වැඩියම හිතට වැදුනෙ. මම මෙ කතව අය ලියන්න හිතුවෙත් එ නිසයි.හුගක් අය කියලා තිබ්බ එවා ඇත්ත කියලා මට තෙරුනා...:yes::yes::yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..

    :):)