මගේ කතාව

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනික බන් AL කල් යන්න පුළුවන් ගංවතුර සීන් එක හින්ද, ඒත් උඹට ඕනේ නං මේ මාස දෙක ඇති පාඩන් කරලා තුන්වෙනි පාර ලියන්න. දෙවැනි පාර ABB දාපු එකෙක්ට කොහොමත් AAA දාන එක ගේමක් නෙවේ කරපුව මතකයි නෙ. මැරීගෙන දවසට පැය 20ක් වැඩ කරලා හරි පුළුවන් නං තුන්වෙනි පාරත් ට්‍රයි එකක් දීපන් පුළුවන් නං. මොකෝ මුළු ජීවිතේටම ඔය හම්බෙන අන්තිම චාන්ස් එක.
    :yes::yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    umbata oni engineering karanna nam aaye A/L karapan. surveying kiyanne hoda field ekak. katta tikak hebei kanna oni.
    umba wage unanduwak thiyena ekek aparade naasthi wenne. thota eka ekaa eddi kiyanna bari vunaada yako, camera/pc eka kadila kiyala hari ?:angry:
    studies walata priority deepan. A/L maths/bio karanava kiyanne sellam nemei neh
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් ඔය surveying ම‍ගුල නම් හරියට දන්නෙ නෑ. මගේ field එක ගැන කිව්වෙ;) කොහොමත් ආණ්ඩුවෙ ඒවා උඩින් තියෙනවා. මම කිව්වෙ ප්‍රයිවට් එකා කලින් අවුට් වෙන නිසා experience එකෙන් අරූව පහුකරන්නත් පුලුවන්. තමන්ගෙ වයසත් හිතන්න ඕනෙ ඉතින්. රස්සාවකට යනකොට වයස , අම්මා තාත්තට සලකන එක, කසාද බ‍ඳින එක. එකපාර ලක්ශ ගනන් පඩි හම්බෙන්නෙ නෑනෙ.A/L කාලෙ ටියුශන් සර්ලා කිව්ව සුරන්ගනා කතාව නම් නෑ ඇත්ත ලෝකෙ:rofl: අවුට් වෙලා ෆස්ට් සැලරියෙන් ප්‍රාඩො ගන්න පුලුවන් වගේ ටෝක්නෙ දුන්නෙ ඒකාලෙ
    ඔව් බන් වැඩකාරයා කොහොමහරි උඩට යනව කොහෙන් උපාධිය ගත්තත්. අනික දැන් ඉස්සර වගේ නෙවේ ආණ්ඩුවේ එකකින් එලියට ආව කියල නිකන් හම්බෙන්නෙත් නෑ මොකුත් :yes: ඒත් මොරටුව වගේ එකකට යන්න චාන්ස් එකක් තියෙද්දී ට්‍රයි එකක් දුන්නට කමක් නෑ කියල මම කිවේ පස්සේ කාලෙක උනත් හිතේවි අනේ මම තව එක පාරක් උත්සහ කරා නං කියල. ;) නාකි වෙලා ආය AL කරන්න බෑ නෙ. මේක තමා අන්තිම අවස්ථාව.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    න් පොඩි කාලේ ඉගෙන ගන්න හරි දක්ශයි:yes:ශිෂ්‍යත්වේ ට ලකුනු 173 . OL A9:D .
    OL කරන කාලේ පන්ති 5කින් හැමදාම Section First.
    AL කරද්දි පිස්සු කෙලියා එකම එක දවසක්වත් නයිටක් ගහලවත් නෑ පාඩම් කරන්න කියලා.

    කැමරාවක් අරන් PHOTOGRAPHY කරන්න ගත්තා hobby එකට.DSLR එකක් ගත්තම කවදාවත් කතා කරලවත් නැති ස්කොලෙ උන් අපේ ගෙදර ආවා photo ගහගෙන යන්න කියලා.පොත අතට ගන්නකොට කොහෙවත් ඉන්න ප** ක් එනවා "මචන් PHOTOS ටිකක් ගහලා දියන්" කියලා.Photo ගැහුවට මදි Edit කරන්නත් එපැයි.ඔන්න ඔහොම දවස ගෙවිලා ඉවරවෙනවා.
    ඊලග දවසේ තව පගරනැට්ටෙක් එනවා "මචන් PHONE එකට Software ගහල දියන්කො" ,"කොල්ලො ඊබේ එකෙන් බඩු වගයක් දාන්න තියෙනවා" .

    ඔය වගේ ආපු එකෙක්වත් ම්න් ආශ්‍රය කරලා තිබ්බ එකෙක්වත් නෙමේ අපේ ස්කොලේ COMMERCE එකේ හිටපු අපතම රැලක්.
    මන් ඔය එකෙක්ටවත් අපේ ගෙදර තියෙන තැනක් වත් කියලා තිබ්බෙවත් නැ.ඒත් මට කෙලවන්නම මුන් හොයාගෙනම ආවා.කොහොමහරි ඔය වගේ බාහිර කරදර වගෙම මගේ කාලකන්නිකමත් නිසා 2015 First shy BCC තමයි ගන්න පුලුවන් උනේ.Maths වලදි මට කිට්ටු කරන්නවත් බරුව හිටපු උන් මොරටු යද්දි මට ආවේ Physical.

    ස්කොලෙ ප්‍රින්සිපල් "තමුසෙට මොකක්ද උනේ අයිසේ? මන් හිතුවෙ තමුසෙ District 1,2 වෙයි කියලනේ"
    ඔහොම කියද්දි මට පොලොව පලාගෙන යන්න හිතුනා.මට වඩා අඩු රිසල්ට් ගත්ත උනුත්(කෙල්ලො තමයි වැඩිපුර ) මාව දැක්කම සමච්චලේට හිනා උනා.
    අර අපේ ගෙදර ඇවිත් මගෙන් එක එක හෙල්ප් ගත්ත උන් එකෙක්වත් මාව අදුරන්නෙත් නැ රිසල්ට් කියන්න ස්කොලෙ ගියාම.

    කොහොමහරි 2016 2nd shy ලිව්වා.පලවෙනි පාරට වඩා වැඩ කලා.එත් exam එක එච්චර serious ගත්තේ නෑ.විබගෙට කලින් සතියෙත් ෆිල්ම් බැලුවා.
    හරියටම විබාගෙට කලින් සතියෙ සෙනසුරාදා airlift movie එකත් බැලුවා.Past Paper එකක්වත් කරන්නේ නැතුව තමයි 2නි පාර ලිව්වේ.

    2nd shy result ABB .engineering යන්න මදි.

    2nd shy එකේදි මට කෙල්ලෙක් සෙට් උනා.
    ඒකි මොරටු තේරුනා.මට කෙල උනයින් පස්සෙ ඒකි මට බූට් තිබ්බා ඒකිට මාව ගැලපෙන්නේ නැ කියලා.

    windows 7 print screen

    Colombo campus CS කරනවා කියලා හිත හදාගෙන හිටියා.ගෙදරට වෙලා ගේම් ගහපු එක තමයි කලේ.

    අද(6\6\2017) Cut off mark ආවා.මන් යටින්ම දාලා තියපු කැම්පස් එක තමයි අවිත් තිබ්බේ.මන් මොනතරම් අවාසනාවන්තයෙක්ද කියන්නේ මගේ z එකට වඩා හුගක් අඩු z එකකට තමයි Jafna and Oluwil engineering ඇවිත් තිබ්බේ.මගේ කරුමෙට මන් ඒ 2ක APPLY කරලා තිබ්බේ නෑ.
    දුක නිසා මම IQ OPTION වල Trades ඔහේ දාගෙන ගිහිලලා ACCOUNT එකේ සල්ලි ටිකත් කෙලොගත්තා.
    මට දැන් පුදුම කලකිරීමක් බන් තියෙන්නේ.
    මට හොද අනාගතයක් ලබාගන්න කිසිම ක්‍රමයක් නැද්ද?:sorry:

    screenshot on pc

    AL කරන නන්ගිලාට මල්ලිලා මේ POST එක කියවනවන්ම් පාඩමක් ඉගෙන ගනිල්ලා.SCIENCE MATHS කරනවනම් OL කාලෙ කොහොම මීටර් උනත් කමක් නෑ.AL වලදි පොඩ්ඩක් වත් පිස්සුනම් කෙලින්න එපා. දෙමාපියො ගුරුවරු කියන දේවල් ඔලුවට ගනිල්ලා.උපරිමේට වැඩ කරලා exam ගොඩ දාගනිල්ලා.

    මන් මගේ කතාව කියලා දැම්මේ මට වෙච්ච දේ වෙන එකෙකුට වෙනවා දකින්න අකමැති නිසයි

    IIT eke 4 year scholarship ekata apply karapn, first year idan job karanna puuwan, Lankawe hondama private IT campus eka IIT

    http://www.elakiri.lk/forum/showthread.php?t=1786829
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ගොන් පකය. අනිත් ලබ්බවල් කරන්න කලින් තෝ හොදට ඉගෙන ගෙන හිටු. 3rd ශයි එක හොදට කරහන්
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Mage advice එක, target සෙට් කරගෙන මොරාල් up කරගෙන 3rd time කරපන්. Aniwa ගොඩ යන්න පුලුවන්.

    තාම පරක්කු නෑ. :yes::yes::yes::yes::yes::yes::yes:

    All the best ! :D:D:D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: senewimala1988

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ උබ මිනිදෝරු සෙට් වෙලානේ යකෝ. :D:D

    මිනින්දෝරුවො60i යකෝ අවුරුද්දකට අවුට් වෙන්නේ ඒ සබරෙන් විතරයි.මගේ ඒ ලෙවෙල් යාලුවෝ තොගයක්ම ඉන්නවා මිනිදෝරු අවුට් උනු.බහුතරයක් රටෙත් නඇ. උන් ඔසී,කැනඩා ගියා. ඒ ටහිකෙන පඩි වලට.මෙහේ වැඩ කරන උනුත් බර පඩි..

    උබ කැම්පස් ෆෝම් පුරවද්දි ගොන් වැඩක් කරල තියන බව ඇත්ත. නමුත් දැන් උබ හොද තැනකට කැරකිල ඇවිත් තියනවා.. :love::love:

    ඕක නියම කෝස් එක හැබැයි තියෙන්නේ සබරේ.. අන්තරෙන් බේරිලා ගේම ගහගත්තොත් එච්චරයි. :yes::yes:

    Good luck..!!
    umba me course1 negative hithala thiyenne wadiya idea1k nathi nisa wenna ona.poddak hoyala balapan out una ekek ehema... :D:D
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මට කෙල උනෙත් උබට කෙල උනාවගේම තමයි බං. මගේ ටුයින්ස් අක්ක engineering(moratu) යන කොට මම NSBM ගියා.:yes::yes::yes:

    අපි කරන තරමට තමයි බං අපිට ලැබෙන්නේ. එහෙම නොවෙනවනම් කරන එකාට අසාධාරණයි. මම මගේ ජිවිත කාලේ ඉගෙන ගත්තු එක දෙයක් තමයි බං කිසිම දෙයක් (සල්ලි,අද්‍යාපනය ) ලේසියෙන් ශෝට් කට් වලින් අපිට ලැබෙන්නේ නෑ. අපි මොනයම් දෙයක් ලබාගන්නවනම් ඒකට කැපවීම ඕන. එහෙම කැප කිරීම කරන්නේ නැතුව අපි ලොකු දේවල් බලපොරොත්තු වෙනවන්ම් අපි තරම් මේ ලෝකෙට බරක් වෙන මිනිස්සු තවත් නැහැ.:no::no:.

    හැම ප්‍රශ්නෙකටම එක විසදුමට වඩා තියෙනවා. උබට CS ආවේ නැත්ද බං?:confused::confused:

    SURVEYING SCIENCE කියන්නෙත් බං හොදයිනේ.. එකට යමන්..

    මම මේ කියපු එක දෙකකින් හරි හරි උබට හිත රිදුනනම් හරි වැරදිනම් හරි සමාවෙයන්..:yes:
     
    Last edited:
    • Like
    Reactions: Anemanda1

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    අනික බන් AL කල් යන්න පුළුවන් ගංවතුර සීන් එක හින්ද, ඒත් උඹට ඕනේ නං මේ මාස දෙක ඇති පාඩන් කරලා තුන්වෙනි පාර ලියන්න. දෙවැනි පාර ABB දාපු එකෙක්ට කොහොමත් AAA දාන එක ගේමක් නෙවේ කරපුව මතකයි නෙ. මැරීගෙන දවසට පැය 20ක් වැඩ කරලා හරි පුළුවන් නං තුන්වෙනි පාරත් ට්‍රයි එකක් දීපන් පුළුවන් නං. මොකෝ මුළු ජීවිතේටම ඔය හම්බෙන අන්තිම චාන්ස් එක.
    :yes::yes::yes:

    result ekak nemei rank ekak dapan:yes::yes:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    එළකිරියට ගොඩ වෙන්නේ බොහොම කලාතුරකින් උනත්, මේ ත්‍රෙඩ් එකට උත්තරයක් ලියන්න කියල මට මේ ත්‍රෙඩ් එක කෙනෙක් එවල තිබුන.

    කෙටියෙන් කියනව නම් රජයේ උපාධි, බාහිර උපාධි, ගන්නේ සයන්ස් ද නැත්නම් ඉංජිනියරින් ඩිග්රි එකක්ද කියන එක නෙවේ වැදගත්කම. තමන් කරන දේ හරියට කරනෙක.

    ඔය උපාධිය කියන්නේ තමන්ට අවශ්‍ය ෆීල්ඩ් එකට ඇතුල් වෙන්න තියන සහතිකයක් විතරයි. මම මේක කලිනුත් එළකිරියේ ලියල ඇති. ලංකාවේ ඉන්න දරුවෝ හිතාගෙන ඉන්නේ කලම්බු යුනි එකකින් සයන්ස් නැත්නම් ඉංජිනියරින් ඩිග්රි එකක් නොගත්තොත්, එහෙම නැත්නම් දොස්තර කෙනෙක් නොවුනොත් යන එන මන් නැති වෙනවා කියල.

    මම ශිෂ්‍යත්වෙන් දිස්ත්‍රික් ෆස්ට් වෙලා කොළඹ පාසලක ඉගන ගෙන ඔයා වගේම ක්‍රමානුකුලව පසු බැහැපු කෙනෙක්. අවසානේ රජයේ විශ්ව විද්‍යාලයකට යන්න මට සුදුසුකම් තිබුනේ නැහැ. හීනෙන් ඇහැරුනේ ඔයා වගේම ඒ ලෙවල් රිසල්ට් ආවම.

    හැබැයි මම සෙකන්ඩ් ෂයි නොකර විවෘත විශ්ව විද්‍යාලයේ නැචුරල් සයන්ස් ඩිග්රි එක කළා. ඒ අවුරුද්දේ ෆස්ට් ක්ලාස් ඩිග්රි හයෙන් එකක් මට තිබුන. අන්තිමේ ලංකාවේදීම මම මගේ පී.එච්.ඩී එක කළා. ඒ අවුරුද්දෙම ඇමෙරිකාවේ නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ රැකියාවට ආව. එතැනදී මම උපාධි ගත්තු විශ්ව විද්‍යාල මොනාද කියල කවුරුත් බැලුවේ නැහැ. වැදගත් උනේ මගේ ෆීල්ඩ් එකේ මට තිබුන දැනුම විතරයි. උපාධි සහතික ඕනේ උනේ ඒ රැකියාවට අවශ්‍ය සුදුසු කම ඔප්පු කරන්න විතරයි. ඉන් පස්සේ ඇමෙරිකන් නේවි එකේ සයන්ටිස්ට් කෙනෙක් විදියට වැඩ කළා.

    මේ වෙද්දී මම Senior Scientist කෙනෙක්. අද වෙද්දී මගේ ෆීල්ඩ් එකේ ඉන්න ලෝක ප්‍රසිද්ධ සයන්ටිස්ටල බොහොමයක් එක්ක මම වැඩ කරලා තියනවා. මේ සියල්ලම ලිවුවේ ජීවිතය ඒ ලෙවල් වලින් අවසාන නොවෙන බව පහදලා දෙන්නයි.

    අද ඔයා වගේ එදා මමත් හිතුව නම් මම අද මෙතන නැහැ.

    තමන් කරන දේ උපරිමයෙන් කරන්න. අරමුණක් හිතේ තියාගන්න. දැන් තේරිලා තියන උපාධිය ඉහලින්ම කරගන්න. අනාගතය ඕනෙවට වඩා හිත න්නෙපා. ඒ කාලය යොදවන්න, තමන්ගේ වර්තමානයේ කරන දෙයින් උපරිම ප්‍රතිපල නෙලා ගන්න . ඔයාගේ ජීවිතය විසින් ඔයාව නියමිත තැනට ගෙනයාවි.

    මම විවෘත විශ්ව විද්‍යාලෙට යද්දී මිනිස්සු මගෙන් ඇහුවා බාහිර උපාධිය කරලා මක් කරන්නද කියල. පි.එච්.ඩි කරද්දී ඇහුව ලංකාවේ ඕව කරලා වැඩක් තියෙද කියල. ඒ හැමදේටම මම ක්‍රියාවෙන් උත්තර දුන්න.

    මේක කියවන හැමෝටම මම කියන්නේ. ලංකාවේ සමාජයේ තියන බරපතල ගැටළුවක් තමන් කරන දේවල් හෑල්ලු කරනෙක. විශ්ව විද්‍යාල, උපාධි හැමදේම එක එක මට්ටම් අනුව වර්ගීකරණය කරගෙන, ඒත් ඔය උපාධිය අතට ගත්තයින් පස්සේ ඕවා එකක්වත් වැදගත් වෙන්නේ නැහැ. ආදාල වෙන්නේ තමන්ගේ බුද්ධිය සහ ප්‍රායෝගික දැනුම රැකියාවකට කොයි තරම් දුරකට ගලප ගන්න පුලුවන්ද කියන කාරනාව.

    ඔයාලට ජිවිතේ ඉදිරි කාලයේ කරන්න ඉතිරි වෙලා තියන දේවල් බැලුවම ඔය උපාධිය කියන්නේ බොහොම ප්‍රථමික දෙයක් විතරයි. ඒක විධිමත්ව දෙන ආයතනයකින් ලබා ගන්න, හැබැයි තමුන් උපරිම විදියට කැප වෙලා.

    තමන් ප්‍රායෝගික සහ බුද්ධිමත් මිනිහෙක් නෙවෙයි නම් ඔය සහතිකේ හාවඩ් යුනිවර්සිටි එකෙන් ගත්තත්, ඕක නිකම් කොළ කෑල්ලක් විතරයි.

    ජය වේවා !!!
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    uba aya 3rd try eka ganna epa uba wena higher study walata palayan.nikam kale nasti wenava,degree ekak ganin,private hari
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,660
    113
    ඔය ආපු එකට පලයන්. ගිහින් වැඩ කරලා බැච් ෆස්ට් වෙයන්, උඹ මීටරයක් හින්ද බැරි නෑ :yes: SURVEYING SCIENCE කියන්නේ මොකක් උනත් නිකන් කලා උපාධියක් නෙවේ නෙ. :yes:

    ඔවද බන් ප්‍රශ්න කැම්පස් තේරිච්ච නැති උන් කී දාහක් ඇද්ද, සුබ පැතුම් ;)
    :D:yes::P
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    AL කරන නන්ගිලාට මල්ලිලා මේ POST එක කියවනවන්ම් පාඩමක් ඉගෙන ගනිල්ලා.SCIENCE MATHS කරනවනම් OL කාලෙ කොහොම මීටර් උනත් කමක් නෑ.AL වලදි පොඩ්ඩක් වත් පිස්සුනම් කෙලින්න එපා. දෙමාපියො ගුරුවරු කියන දේවල් ඔලුවට ගනිල්ලා.උපරිමේට වැඩ කරලා exam ගොඩ දාගනිල්ලා.
    මේ කතාව ඔලුවෙන් හිටන් කිව්වත් A/L කරන උන් අහන්නේ නෑ.
    ඒක නෙවේ, appeal එකක් දාපන් UGC එකට, අධ්‍යාපන ඇමතිට උසස් අධ්‍යාපන ඇමතිට ලියුම් දාපන්, අයියෝ බැරි උනා කියල ඉන්නේ නැතුව ජනාධිපතිට හරි කියල හදාගන්ඩ උපරිම උත්සාහ කරපන්. එතකොට බෝට්ටු season එකේදී සමහර විට chance එකක් එයි.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    උඹ තරම් නම් බ්‍රයිටක් නෙමෙ මම.
    මගෙ ජීවිතෙම් උපදෙස් දෙන්න තරම් දෙකුත් නැහැ.
    ඒත් උඹ මීටරයක් වගෙ.
    එක්කො සෙකන්ඩ් ෂයි කරපන් නැත්තම් ආපු එකටම ගිහින් ඒ ෆීල්ඩ් එකෙ වැඩ්ඩෙක් වෙයන්.
    ලංකාවෙ අදකලෙ කොයි ජොබ් එකක් කරත් මිනිහෙක් වෙන්න කල් යනවා පට්ටමයි ,තත්වෙයි විතරයි කරගත්ත දෙකුත් නැහැ අන්තිමට බොහො අයගෙ ජිවිත වල.
    මන් බ්‍රයිටෙක් නොවුනත්, වැඩ්ඩෙක් නොවුනත් මට අපෙ පවුලෙ නෑයන්ගෙන් අසල්වාසීන්ගෙන් යම් පිළිගැනීමක් තියෙනවා. හෙතුව මන් රැකියාව කරන්නෙ විදෙශ රටක සහ හැම මිනිහ එක්කම හොඳින් හිනා වෙලා කතා කරලා ඉන්නවා.මගෙ අධ්‍යාපනෙ හොයන්න එන්නෙ නැහැ එකෙක්වත්.මන් මගෙ අධ්‍යාපනෙ ගැන බොරුවක් කිව්වත් මිනිස්සු පිළිගන්නවා. මොකද ඒ තරම් හොඳින් මන් ඉන්න නිසා.
    ලංකාවෙ රැකියාව පැත්තෙන් පිළිගැනීමක් ලැබුණාට සමාජෙ පැත්තෙන් පිළිගැනීමක් enna නම් සමාජෙට බැහැලා වැඩ කරන්න ඔනෙ කතා බහ කරන්න ඔනෙ. ඔන මිනිහෙක් එක්ක හිනා වෙන්න ඔනෙ. නැත්තම් මොන උගතාව උනත් මිනිස්සු කපලා දානවා.
    ඩිග්‍රි තියෙන එකෙක් ට වඩා අයි ෆෝන් එකක් , මැක්බුක් එකක් තියෙන එකෙක්ට පිළිගැනීම එනවා එක පැත්තකින්.
    බස් එකෙ යන ඩ්‍රිග්‍රි කාරයාට වැඩිය ඒ ලෙවල් ෆෙල් වෙලා තමන්ගෙ මහන්සියෙන් දියුණු වෙච්ච කාර් එකෙ යන මිනිහෙක්ටත් පිළිගැනීම එනව.
    තමන්ගෙ අධ්‍යාපනෙට සමාජෙ වටිනාකම් එන්නෙ ඔන්න ඔයවගෙ දෙවල් තියෙනවානම් .
    ඒ වගෙම තමන්ගෙ අධ්‍යාපන දුර්වල තා වහගන්න පුළුවන් තමන්ගෙ මූල්‍යමය ස්ථාවරත්වයෙන් සහ මිනිස්සු එක්ක කතාබහ කරලා ඉන්න විදියෙන්.
    මේ මන් ජීවිතෙන් ඉගෙන ගත්ත දෙවල් .
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    එළකිරියට ගොඩ වෙන්නේ බොහොම කලාතුරකින් උනත්, මේ ත්‍රෙඩ් එකට උත්තරයක් ලියන්න කියල මට මේ ත්‍රෙඩ් එක කෙනෙක් එවල තිබුන.

    කෙටියෙන් කියනව නම් රජයේ උපාධි, බාහිර උපාධි, ගන්නේ සයන්ස් ද නැත්නම් ඉංජිනියරින් ඩිග්රි එකක්ද කියන එක නෙවේ වැදගත්කම. තමන් කරන දේ හරියට කරනෙක.

    ඔය උපාධිය කියන්නේ තමන්ට අවශ්‍ය ෆීල්ඩ් එකට ඇතුල් වෙන්න තියන සහතිකයක් විතරයි. මම මේක කලිනුත් එළකිරියේ ලියල ඇති. ලංකාවේ ඉන්න දරුවෝ හිතාගෙන ඉන්නේ කලම්බු යුනි එකකින් සයන්ස් නැත්නම් ඉංජිනියරින් ඩිග්රි එකක් නොගත්තොත්, එහෙම නැත්නම් දොස්තර කෙනෙක් නොවුනොත් යන එන මන් නැති වෙනවා කියල.

    මම ශිෂ්‍යත්වෙන් දිස්ත්‍රික් ෆස්ට් වෙලා කොළඹ පාසලක ඉගන ගෙන ඔයා වගේම ක්‍රමානුකුලව පසු බැහැපු කෙනෙක්. අවසානේ රජයේ විශ්ව විද්‍යාලයකට යන්න මට සුදුසුකම් තිබුනේ නැහැ. හීනෙන් ඇහැරුනේ ඔයා වගේම ඒ ලෙවල් රිසල්ට් ආවම.

    හැබැයි මම සෙකන්ඩ් ෂයි නොකර විවෘත විශ්ව විද්‍යාලයේ නැචුරල් සයන්ස් ඩිග්රි එක කළා. ඒ අවුරුද්දේ ෆස්ට් ක්ලාස් ඩිග්රි හයෙන් එකක් මට තිබුන. අන්තිමේ ලංකාවේදීම මම මගේ පී.එච්.ඩී එක කළා. ඒ අවුරුද්දෙම ඇමෙරිකාවේ නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ රැකියාවට ආව. එතැනදී මම උපාධි ගත්තු විශ්ව විද්‍යාල මොනාද කියල කවුරුත් බැලුවේ නැහැ. වැදගත් උනේ මගේ ෆීල්ඩ් එකේ මට තිබුන දැනුම විතරයි. උපාධි සහතික ඕනේ උනේ ඒ රැකියාවට අවශ්‍ය සුදුසු කම ඔප්පු කරන්න විතරයි. ඉන් පස්සේ ඇමෙරිකන් නේවි එකේ සයන්ටිස්ට් කෙනෙක් විදියට වැඩ කළා.

    මේ වෙද්දී මම Senior Scientist කෙනෙක්. අද වෙද්දී මගේ ෆීල්ඩ් එකේ ඉන්න ලෝක ප්‍රසිද්ධ සයන්ටිස්ටල බොහොමයක් එක්ක මම වැඩ කරලා තියනවා. මේ සියල්ලම ලිවුවේ ජීවිතය ඒ ලෙවල් වලින් අවසාන නොවෙන බව පහදලා දෙන්නයි.

    අද ඔයා වගේ එදා මමත් හිතුව නම් මම අද මෙතන නැහැ.

    තමන් කරන දේ උපරිමයෙන් කරන්න. අරමුණක් හිතේ තියාගන්න. දැන් තේරිලා තියන උපාධිය ඉහලින්ම කරගන්න. අනාගතය ඕනෙවට වඩා හිත න්නෙපා. ඒ කාලය යොදවන්න, තමන්ගේ වර්තමානයේ කරන දෙයින් උපරිම ප්‍රතිපල නෙලා ගන්න . ඔයාගේ ජීවිතය විසින් ඔයාව නියමිත තැනට ගෙනයාවි.

    මම විවෘත විශ්ව විද්‍යාලෙට යද්දී මිනිස්සු මගෙන් ඇහුවා බාහිර උපාධිය කරලා මක් කරන්නද කියල. පි.එච්.ඩි කරද්දී ඇහුව ලංකාවේ ඕව කරලා වැඩක් තියෙද කියල. ඒ හැමදේටම මම ක්‍රියාවෙන් උත්තර දුන්න.

    මේක කියවන හැමෝටම මම කියන්නේ. ලංකාවේ සමාජයේ තියන බරපතල ගැටළුවක් තමන් කරන දේවල් හෑල්ලු කරනෙක. විශ්ව විද්‍යාල, උපාධි හැමදේම එක එක මට්ටම් අනුව වර්ගීකරණය කරගෙන, ඒත් ඔය උපාධිය අතට ගත්තයින් පස්සේ ඕවා එකක්වත් වැදගත් වෙන්නේ නැහැ. ආදාල වෙන්නේ තමන්ගේ බුද්ධිය සහ ප්‍රායෝගික දැනුම රැකියාවකට කොයි තරම් දුරකට ගලප ගන්න පුලුවන්ද කියන කාරනාව.

    ඔයාලට ජිවිතේ ඉදිරි කාලයේ කරන්න ඉතිරි වෙලා තියන දේවල් බැලුවම ඔය උපාධිය කියන්නේ බොහොම ප්‍රථමික දෙයක් විතරයි. ඒක විධිමත්ව දෙන ආයතනයකින් ලබා ගන්න, හැබැයි තමුන් උපරිම විදියට කැප වෙලා.

    තමන් ප්‍රායෝගික සහ බුද්ධිමත් මිනිහෙක් නෙවෙයි නම් ඔය සහතිකේ හාවඩ් යුනිවර්සිටි එකෙන් ගත්තත්, ඕක නිකම් කොළ කෑල්ලක් විතරයි.

    ජය වේවා !!!

    :cool: :cool: :cool:
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    yako oya deke engineering giyapu nti eka ube luck ekak kiyala hitapan., unge digree eka valid ne podak wath oluvil. iesl wath ne danna widiyata. oita wada hoda course tiyanawa ban.. ara ekata giye neti eka aparadayak newe.