මගේ කතාව....

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මගේ කතාව අද පටන් ගන්නවා...


    අද හරි අපූරු දවසක්..

    දවස් 3ක් තිස්සේ එකතු කරා රුපියල් අට දාහක්.. සම්පත් බැංකුවේ උකස් කරල තියෙන නෝනගේ බෑන්ගල් එකයි..මගෙ මගුල් මුද්දයි.. දෙකම තියල තියෙන්නේ 107000කට.. අද ගියා පොලිය බඳින්න.. කියපි.. තව ගානක් ඕනේ නම් ගන්න පුලුවන් කියල,,,,, රුපියල් 4000ස් ගානක් ඒ මත්තය ලෝබ නැතුව දුන්නා.. .

    ඔන්න ඉතින් සතුටින් ගෙදර යනවා,,,මාර්කට් එක ලගින් යනකොට මෙන්න බොලේ එලවලු ලාබ වෙලා..


    බෝංචි 250ක් 80වයි.... කැරට් 500.. 80වයි,,,, සමහර ඒව පට්ට ගනන් අඩුයි,, පහුගිය ටිකේම ගෝටගේ අම්ම මතක් කර කර හිටිය මම ඔන්න සතුටින්..


    දැන් මම ඕවගේ වෙලවක ජනාදිපතිගෙද ? අගමැතිගෙද අම්ම මතක් කරන්න ඕනේ..?? ඕන පුකක් සත දහයයි.....

    ඔන්න ඉතින් සතුටින් ගෙදර යනවා,,,රුපියල් 2000ක විතර එලවලු ගත්තා..

    ආ තව දැල්ලෝඅ ගත්තා...වෙනදා මම දැල්ලෝ කන්න ආස නෑ .. අපේ අම්මගෙ රෙසපියට පින් සිද්ද වෙන්න පට්ට රහයි ..හෙටත් ගන්න ඕනේ..


    ඔය ඔක්කෝටම මට විදම් උනේ ගල් බාගයක් විතරයි..


    ටයිගර් කෑන් එකක් තියෙනවා ‍ෆිර්ජ් එකේ,, කාලා ඉවර නිසා ආයේ බෑ.. හැබයි ඉතින් මම නිදාගන්නේ පාන්දර 3 ටනේ...හිතිනොත් ගහයි...මම නම් කියන්නේ හිතෙන් නැතිවෙයි.. එහෙනම්, අදට විරාමයක්....
     
    • Like
    Reactions: Chuti Kolla

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    තොපිත් නෝනගෙ රත්තරන් දුන්නෙ ද්‍රවශීලතාවය වැඩි කරගන්නද? 😂
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    තොපිත් නෝනගෙ රත්තරන් දුන්නෙ ද්‍රවශීලතාවය වැඩි කරගන්නද? 😂
    එච්චර ගැබුරට යන්න එපා බන්..මේ දවසේ දින චරියාව...

    අද ඊයේ තරම් අපූරු නෑ,,,හබැයි මම අපූරු කර ගත්තා,,,,අද චෙෆ් මම.. ෆ්‍රයිඩ් රයිස් චොප්සි චිලිපේස්ට් ෆ්‍රයිඩ් චිකන්.. හිතෙන්නේ පට්ට කියල නේ. එහෙම නෑ බන්.. යූ ටියුබ් එකෙන් බල බල කරනවා.. ගෙදර කට්ටිය නම් රසයි කියල කන්ව ඉතින්..

    අද මගේ කොටස.. ගල් බාගයයි.. ඉතුරු වෙලා තිබ්බ ටයිගර් කෑන් එකයි...පොඩි එකාට එකහමාරයි .... ඌ නම් රයිස් එක පැලෙන්න කෑවා.. සතු‍ටුයි ඉතින්...ලොක්කට අරන් දුන්නා ෆූඩ් කලරින් එකක් අලිමුඩුක්කුවෙන්.. නිල් පාට.. රුපියල් සීයයි.. හදපු චොප්සියට මූට මේක දාන්න්නම ඕනේ කිවුවනේ.. බ්න්දුවක් දැම්මා.. පට්ට.......
    ------ Post added on Jan 12, 2022 at 8:40 PM

    අද නම් එපාම කරපු දවසක්.. නුවර ඉදන් කුරුනෑගල ගියා.. එපා වෙනවා ට්‍රැ‍ෆික් එක්ක.. හැබයි දෙයක් හිතුනා.. මෙන්න මෙහෙම... කැම්පස් එකට ප්‍රොජක්ට් එක බාරදෙනවා.. අවශ්ය බරපැන රජයෙන් දරනවා(ගොඩක් රිසර්ච් කරන්න වෙයි.. බොහෝ විට අවුරුද්දක් වගේ) පස්සේ ඒකට්ටියට තියෙන ටාගට් එක තමා ෆුල් ඖටෝමැටික් සිස්ටම් එකක් හඳන එක.. කලර් ලයිට්ම වෙන්න ඕනේ නෑ.. මොකක් හරි විදියක්.. පොලිසියේ මාමලා ගොඩක් අයට පාඩුවේ වෙනදේකට දායක වෙන්න පුලුවන් වේවි... සහ අපිට ඉක්මනින් ගමනත් යන්න පුලුවන් වේවි.. හැබැයි මේක සරල වෙන්න බෑ.. කොටින්ම පෝන් ඇප් එකක් තියෙන්න ඕනේ ඒ වෙලාවේ ට්‍රැ‍ෆික් එක.. සහ විකල්ප මාර්හ පෙන්නන්න ඕනේ...

    දවසේ කාන්සිය මකන මිතුරා උනේ ටයිගර් කෑන් 2ක්.. ක‍ටුගස්තොත ඉදන් එනකොට ජී එම් ටී එක ලග නවත්තපු ගමන් සික්කා අයියා එනවා ලගට,,ඉතුරු සල්ලි එයාට... ආ යුඩීෆ් එකෙන් ඉස්සෝ ගත්තා.. මහන්සි දවසක් .. ඒ උනාට ඉතින් සතු‍ටුයි...
    ------ Post added on Jan 13, 2022 at 9:34 PM

    අද මගේ කතාව....

    මගේ කතාව මම ලියන්නේ බීපු දවසට ගොඩක් වෙලාවට.. එතකොට පහුගිය ටිකේම බිවුවේ නැද්ද? බොන එක නම් මොනද නේ.. හැබැයි එලකිරියේ කමෙන්ට් එකක් දාන්න දරම් මූඩ් එකක් ආවේ නෑ..

    අද කතාව..

    අදත් මූඩ් නෑ..
    ------ Post added on Jan 20, 2022 at 10:07 PM