මගේ කතාව අද පටන් ගන්නවා...
අද හරි අපූරු දවසක්..
දවස් 3ක් තිස්සේ එකතු කරා රුපියල් අට දාහක්.. සම්පත් බැංකුවේ උකස් කරල තියෙන නෝනගේ බෑන්ගල් එකයි..මගෙ මගුල් මුද්දයි.. දෙකම තියල තියෙන්නේ 107000කට.. අද ගියා පොලිය බඳින්න.. කියපි.. තව ගානක් ඕනේ නම් ගන්න පුලුවන් කියල,,,,, රුපියල් 4000ස් ගානක් ඒ මත්තය ලෝබ නැතුව දුන්නා.. .
ඔන්න ඉතින් සතුටින් ගෙදර යනවා,,,මාර්කට් එක ලගින් යනකොට මෙන්න බොලේ එලවලු ලාබ වෙලා..
බෝංචි 250ක් 80වයි.... කැරට් 500.. 80වයි,,,, සමහර ඒව පට්ට ගනන් අඩුයි,, පහුගිය ටිකේම ගෝටගේ අම්ම මතක් කර කර හිටිය මම ඔන්න සතුටින්..
දැන් මම ඕවගේ වෙලවක ජනාදිපතිගෙද ? අගමැතිගෙද අම්ම මතක් කරන්න ඕනේ..?? ඕන පුකක් සත දහයයි.....
ඔන්න ඉතින් සතුටින් ගෙදර යනවා,,,රුපියල් 2000ක විතර එලවලු ගත්තා..
ආ තව දැල්ලෝඅ ගත්තා...වෙනදා මම දැල්ලෝ කන්න ආස නෑ .. අපේ අම්මගෙ රෙසපියට පින් සිද්ද වෙන්න පට්ට රහයි ..හෙටත් ගන්න ඕනේ..
ඔය ඔක්කෝටම මට විදම් උනේ ගල් බාගයක් විතරයි..
ටයිගර් කෑන් එකක් තියෙනවා ෆිර්ජ් එකේ,, කාලා ඉවර නිසා ආයේ බෑ.. හැබයි ඉතින් මම නිදාගන්නේ පාන්දර 3 ටනේ...හිතිනොත් ගහයි...මම නම් කියන්නේ හිතෙන් නැතිවෙයි.. එහෙනම්, අදට විරාමයක්....