මගේ කතිරය (ඡන්දය) Dr. රොහාන් පල්ලේවත්ත ඉදිරිය&
මගේ කතිරය (ඡන්දය) Dr. රොහාන් පල්ලේවත්ත ඉදිරියේ සලකුණු කරමි. ඡන්දය ලබා දීමට හේතු
01). සුදුසුකම් වැඩක් තියේද ඡන්දේට?. ඔව් ( ඉන්න එකාගෙන් ගත්තු ආතල් ඇති නේද්?
)
අපි ජනපති විදියට ප්‍රඥාවෙන් වගේම සංවේදී කමින් ඉහල මිනිසෙක් පත්කරන්න උත්සහකරන්න ඕනේ. ඒ කියන්නේ පොරගේ Intelligence Quotient (IQ) සහ Emotional Quotient (EQ) එක සුපිරි වෙන්න ඕන. IQ එකනම් පොරගේ හොදවෙන්නම ඕනේ
එහෙම නැතිනම් ඔයතරම් විශාල වියාපරක් කරගෙන යන්න අපහසුයි එතකොට EQ කොහොමද අපි මැනගන්නේ?. උබලා දකින්න ඇති පහුගිය පාස්කු ප්රහාරයන් පස්සේ රටේ මහා එකා කතා කරපු හැටි ඒවගේම දෙවෙනියා. කටපුරා හිනා වුනා ඇරුණුකොට, මැරුණු මිනිසුන්ගේ පවුල්වලට සංවේදී වෙන්න එක කතාවක් කරන්න පුළුවන් වුනාද? උබලම හිතපල්ලා!
Dr. රොහාන් පල්ලේවත්ත අඬන අවස්ථා කීපයක් YouTube එකේ තියෙනවා, මේ මිනිහා සංවේදී හිතක් තියෙන පොරක්. මනුෂයෙක් තවත් මනුෂයෙකුට සංවේදී නැත්තම්, එකියන්නේ මනුෂයෙකුගේ දුකේදී දුක්වෙන්න බැරි සතුටේදී වැඩි වැඩියෙන් සතුටු වෙන්න බැරිනම් උගෙන් ඇති වැඩේ මොකද්ද?
නීතිඥක් (An attorney at law) - ජාතියන්තර නිතිය වගේම දේශීය නිතිය ගැන හොද අවබෝදයක් ඇති පොරක්.
ඉන්න ගමරාලට යන යන තැන translator කෙනක් එක්ක යන්න ඕනේ එකටත් අමතර වියදමක්, එත් Dr. රොහාන් පල්ලේවත්ත B.A. (English special) එකක් තියෙනවා. ඒවගේම ඔහු Japan භාෂාව චතුර ලෙස හසුරවනවා. සුද්දෙක් ඇවිල්ලා බැරි බැරි ගාතේ සිංහල කතා කරනකොට අපිට මොනතරම් සතුටුද? ජපනේදී ඔහු ජපන් භාෂාවෙන්ම කතාකරනකොට ඒ රටින් ඔහුට දිනාගන්න බැරිදෙයක් තියේවිද?
අපි Steve Jobs ගැන මහා උජාරුවෙන් කතා කරාට ලංකාවේ අපිට ඉන්න එකම සාර්ථක විවසායකයා, නවනිර්මාණ කරුවා වෙන්නේ Dr. රොහාන් පල්ලේවත්ත. ඒවගේම ඔහු සතුව වියාපාර කළමනාකරණය සදහා MBA එකක් තියෙනවා ජයපුර කැම්පස් එකෙන්.
පහුගිය දවසක ඔහු ආචාර්ය උපාදිය ලබාගන්නවා බෝල්ටන් සරසවියෙන්, මේ ආචාර්ය උපාදිය ලැබෙන්නේ හදුනාගත් කුලකයකට (මිනිසුන්ගෙන් සමන්විත) වෙනත් රටක ගති පැවතුම්, එහෙම නැත්තම් ක්‍රමවේදයන් තෝරාගත් කුලකයහා බද්ද කිරීම, එහෙම නැත්තම් අපි මේකට කියනවා (Acculturation). පොරගේ වියාපාරික ස්ථානය සම්පුරණයෙන් ජපනා භාවිතා කරන 5S (methodology) එකට වැඩ කරන්නේ. ඉතින් ඔහු ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා Acculturation කියන දේ ප්‍රායෝගිකව සිදුකරන්න පුළුවන් කියලා
තවත් මම දැකපු වැදගත් ගුණාංගයක් තමා, ඔහු ගීත ගායනයට වගේමා යන යන තැනට එයාගේ Guitar එක අරගෙන ගිහිලා සිංදුවක් කියලා එයාගේ audience එකේ ඉන්න අයගේ හිත නිදහස් කරන
එක ඒවගේම එක Ice Break
කෙරන්න හොද approach එකක්. මොනතරම් කාර්යබහුල උනත් වසරේ අවවාදය විදියට YouTube එක හරා ඔහු අපිට කිවේ අවුරුද්දකට අඩුම පොත් 10ක් වත් කියවන්න ඒවගේම වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගන්න එදෙන් අලුත් අදහස් දරන පුද්ගලයෝ වගේම් සංවේදී හිත් ඇති මිනිසුන් බිහිකරවී කියලා.
02. හොරකම් කරන්නද එන්නේ ? (තර්ක කරලා බලමු)
වත්මන් ආණ්ඩුවේ භාගෙට බාගයක් තමන්ගේ ආදායමට වඩා වත්කම් උපයාගෙන තියෙනවා කියලා චෝදනා ලබලා තියෙනවා. ඒ කියන්නේ මේ පිරසට කලින් සල්ලි තිබිලා නෑ. ඡන්දයෙන් පත්වෙලා තමන්ගේ බලය පවිච්චි කරලා අයතා, කෙසේ හෝ මුදල් උපයලා තියෙනවා
.
Dr. රොහාන් පල්ලේවත්ත දක්ෂ ව්‍යවසායකයෙක් (entrepreneur) 2017 වර්ෂයේ ඔහු ලංකාවට උපයලා දීලා තියන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක් ($80 million). ඔය මුදල රුපියල් වලට අපි හරවලා බලමු ( 8000000 x 170 = 1,360,000,000) රු. 1 බිලියන, 360 මිලියනයක්
. බිංදු ටික දැක්කම ඇග හිරිවටෙනවා. Dr. රොහාන් පල්ලේවත්තට අද ලෝකයේ පවතින ඕනෑම ආධිසුඛෝපභෝගී වගේම පුද්ගලික ගුවන් යානයක් පවා මිලදී ගැනීමට පුළුවන
ලංකවේ ලොකුම කෝටිපතියාගේ කෙරුවාව පහුගිය මසකිපයේ අප සියලු දෙනා දකින්නට ඇත බේසල් සම්මුතීන් පවා කඩකරමින් සායනික අපද්‍රවය ගෙන්වූ නින්දිතයාගෙන් ඔබද මමද දිවුණුවේ රහස අසා ඇත
. Dr. රොහාන් පල්ලේවත්ත මුදල් පසු පස යන නින්දිතයෙක්ද? මගේ අදහස අවසානයේ සටහන් කරන්නම්.
03. රටට මොනවද කරලා තියෙන්නේ ?. ගොඩක් මිනිස්සු අලුතෙන් එන හැම මිනිහගේම්ම අහන දෙකයි පනහේ ප්‍රස්නේ.
Dr. රොහාන් පල්ලේවත්ත රු. 1 බිලියන, 360 මිලියනයක්
ලංකාවට උපයලා දෙන එකම මදිද. ඒවගේම එයාගේ වියාපාරික ස්ථානයේ සේවකයෝ 1300 වගේ වැඩ කරනවා. ඔය 1300 ඇතුලේ එක පවුඅල 3 දෙනා ගානේ නඩත්තු වෙනවනම් 1300 x 3 = 3600 (තුන්දාස් හයසීයක්) අය නඩත්තු වෙනවා. ඒවගේම එයාගේ සේවකයෝ සියලු දෙනා ජපානය යවනවා වැඩමුළු වලට. ලංකාවේ කොම්පැනි කියක් තියේවිද ලොකු පොඩි බේදයක්නැතිව රටක් පෙන්නන්න එක්කයන
??
Dr.පල්ලේවත්ත දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි උබලට සිමෙති කොට, ටකරන්,ගඩොල්, අරක්කු බෝතල් වලට වියදම් කරන්නේ නැ. උබල මොන තරාතිරමේ රස්සාවක් කරත් එ රස්වට සමාජයේ ගරුත්වය හදන්න වගේම උබලට මහන්සි වෙන තරමට වටිනා පඩියක් ඇති කරන්න තමා Dr.පල්ලේවත්ත උතසහ ගන්නේ. ප්‍රධාන පක්ෂව වල උන් හිතේ හැටියට බෙදන්නේ උන්ගේ සල්ලි නෙවෙයි හොරකපු රුපියල්ට්‍රිලියන 9.5.
04. ජාතික ආරක්ෂාව අවබෝධය?
සරත් ෆොන්සේකා තරම් ජාතික ආරක්ෂාව ගැන අවබෝදයක් නැතිවුනාට, Dr.පල්ලේවත්ත සදහන් කරනවා ( ත්‍රිවිධ හමුදා සමග විවිද වැඩසටහන් සදහා සහභාගි වනභාව) මට හොයාගන්න බැරිවුනා මොනවද මේ දේවල් කියලා. දන්නවනම් කවුරු හරි මාව නිවැරදි කරන්න.
ඒවගේම මම දකින විදියට් පහුගිය පාස්කු ප්‍රහාරය ජාතික ආරක්ෂාව 0 භාව උලුප්පවා දැක්වීමට කෘතිමව නිර්මාණය කරපු political diversion එකක්.. අපේ රටේ තමා ලෝකේ අංක 1 මානුෂිය හමුදාව ඉන්නේ, පාස්කු ප්රහාරයන් ත්‍රිවිද හමුදා වලටත් කැළලක්.
අපි මෙ වෙලාවේ ජාතික ආරක්ෂාවට මුවා වෙලා ජනපති කෙනෙක් තෝරන්න ගියොත් රට තියෙන තැනින් තවත් පහලට වැටෙනවා, මොකද Israel වලට තියනවා වගේ අවදානයක් අපිට දැන් ඇතිවෙන්නේ නැ. එහෙම ඇතිවෙලා තියෙනවනම් මේ වෙලාවේ අපි කරන්න ඕනෙත් Israel මිනිස්සු කරා වගේ Ezer Weizman වගේ විශිෂ්ට මිනිසෙකක්ව ජනපති විදියටපත්කරනඑක
04. එක රැයෙන් ණය ගෙවීම
මාධ්‍ය Dr.පල්ලේවත්ත ගේ අදහස වාර්තා කරලා තිබුනී ඔන්න ඔයවිදියට ඔහුව සහ ඔහුගේ අදහස හලුවට ලක්වීමක් තමා එතන ඇත්තටම සිදවෙලා තිබුනේ. ලෝකේ පුරා මේවගේ සිදුවීම් ඕනෙතරම් ඔයාලට කියන්න පුලුවන්න්. ඔහුගේ තර්කය තමා ලංකාවේ ණය ප්‍රතිවියුහ ගත කරන්න ( තේරුනේ නැ නේද). පට්ට සරල කාරණයක්, හිතන්න ඔයා සල්ලි හදිසියකට ණය මුදලක් ගන්නවා 7% ගිනි පොලියට, ඔයා මේ පොළියයි මුදලි ගෙවන්නේ පට්ට අමාරුවෙන්, ඔයාට හම්බ වෙනවා ඒ මුදලම හරි ඊට වැඩි මුදලක් 2% වගේ අඩු පොලියට.දැන් ඔයාට පුළුවන් නේද අර ගත්තු මුදල එක පාර ගෙවලා දන්න??
මේ සරලව අපි අතර සිවුවෙන ගනුදෙනුවක් විදියට ඔය පැහැදිලි කරේ, එවුනට අනතර්ජාතික වශයෙන් රටකට ණය ලබලා දෙනකොට යම් යම් සම්මුතීන් අනිවරෙම්ම ඇති. Dr.පල්ලේවත්ත මේ ගැන 100% අවබෝධයෙන් තමා මේ ප්‍රකාශය කරන්නේ. නිවැරදිව සමාජගත නොවීමයි ගැටලුව
.
තවත් කොටසක් පසුවට
මගේ කතිරය (ඡන්දය) Dr. රොහාන් පල්ලේවත්ත ඉදිරියේ සලකුණු කරමි. ඡන්දය ලබා දීමට හේතු
01). සුදුසුකම් වැඩක් තියේද ඡන්දේට?. ඔව් ( ඉන්න එකාගෙන් ගත්තු ආතල් ඇති නේද්?
) අපි ජනපති විදියට ප්‍රඥාවෙන් වගේම සංවේදී කමින් ඉහල මිනිසෙක් පත්කරන්න උත්සහකරන්න ඕනේ. ඒ කියන්නේ පොරගේ Intelligence Quotient (IQ) සහ Emotional Quotient (EQ) එක සුපිරි වෙන්න ඕන. IQ එකනම් පොරගේ හොදවෙන්නම ඕනේ
එහෙම නැතිනම් ඔයතරම් විශාල වියාපරක් කරගෙන යන්න අපහසුයි එතකොට EQ කොහොමද අපි මැනගන්නේ?. උබලා දකින්න ඇති පහුගිය පාස්කු ප්රහාරයන් පස්සේ රටේ මහා එකා කතා කරපු හැටි ඒවගේම දෙවෙනියා. කටපුරා හිනා වුනා ඇරුණුකොට, මැරුණු මිනිසුන්ගේ පවුල්වලට සංවේදී වෙන්න එක කතාවක් කරන්න පුළුවන් වුනාද? උබලම හිතපල්ලා!Dr. රොහාන් පල්ලේවත්ත අඬන අවස්ථා කීපයක් YouTube එකේ තියෙනවා, මේ මිනිහා සංවේදී හිතක් තියෙන පොරක්. මනුෂයෙක් තවත් මනුෂයෙකුට සංවේදී නැත්තම්, එකියන්නේ මනුෂයෙකුගේ දුකේදී දුක්වෙන්න බැරි සතුටේදී වැඩි වැඩියෙන් සතුටු වෙන්න බැරිනම් උගෙන් ඇති වැඩේ මොකද්ද?
නීතිඥක් (An attorney at law) - ජාතියන්තර නිතිය වගේම දේශීය නිතිය ගැන හොද අවබෝදයක් ඇති පොරක්.
ඉන්න ගමරාලට යන යන තැන translator කෙනක් එක්ක යන්න ඕනේ එකටත් අමතර වියදමක්, එත් Dr. රොහාන් පල්ලේවත්ත B.A. (English special) එකක් තියෙනවා. ඒවගේම ඔහු Japan භාෂාව චතුර ලෙස හසුරවනවා. සුද්දෙක් ඇවිල්ලා බැරි බැරි ගාතේ සිංහල කතා කරනකොට අපිට මොනතරම් සතුටුද? ජපනේදී ඔහු ජපන් භාෂාවෙන්ම කතාකරනකොට ඒ රටින් ඔහුට දිනාගන්න බැරිදෙයක් තියේවිද?
අපි Steve Jobs ගැන මහා උජාරුවෙන් කතා කරාට ලංකාවේ අපිට ඉන්න එකම සාර්ථක විවසායකයා, නවනිර්මාණ කරුවා වෙන්නේ Dr. රොහාන් පල්ලේවත්ත. ඒවගේම ඔහු සතුව වියාපාර කළමනාකරණය සදහා MBA එකක් තියෙනවා ජයපුර කැම්පස් එකෙන්.
පහුගිය දවසක ඔහු ආචාර්ය උපාදිය ලබාගන්නවා බෝල්ටන් සරසවියෙන්, මේ ආචාර්ය උපාදිය ලැබෙන්නේ හදුනාගත් කුලකයකට (මිනිසුන්ගෙන් සමන්විත) වෙනත් රටක ගති පැවතුම්, එහෙම නැත්තම් ක්‍රමවේදයන් තෝරාගත් කුලකයහා බද්ද කිරීම, එහෙම නැත්තම් අපි මේකට කියනවා (Acculturation). පොරගේ වියාපාරික ස්ථානය සම්පුරණයෙන් ජපනා භාවිතා කරන 5S (methodology) එකට වැඩ කරන්නේ. ඉතින් ඔහු ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා Acculturation කියන දේ ප්‍රායෝගිකව සිදුකරන්න පුළුවන් කියලා
තවත් මම දැකපු වැදගත් ගුණාංගයක් තමා, ඔහු ගීත ගායනයට වගේමා යන යන තැනට එයාගේ Guitar එක අරගෙන ගිහිලා සිංදුවක් කියලා එයාගේ audience එකේ ඉන්න අයගේ හිත නිදහස් කරන
එක ඒවගේම එක Ice Break
කෙරන්න හොද approach එකක්. මොනතරම් කාර්යබහුල උනත් වසරේ අවවාදය විදියට YouTube එක හරා ඔහු අපිට කිවේ අවුරුද්දකට අඩුම පොත් 10ක් වත් කියවන්න ඒවගේම වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගන්න එදෙන් අලුත් අදහස් දරන පුද්ගලයෝ වගේම් සංවේදී හිත් ඇති මිනිසුන් බිහිකරවී කියලා. 02. හොරකම් කරන්නද එන්නේ ? (තර්ක කරලා බලමු)
වත්මන් ආණ්ඩුවේ භාගෙට බාගයක් තමන්ගේ ආදායමට වඩා වත්කම් උපයාගෙන තියෙනවා කියලා චෝදනා ලබලා තියෙනවා. ඒ කියන්නේ මේ පිරසට කලින් සල්ලි තිබිලා නෑ. ඡන්දයෙන් පත්වෙලා තමන්ගේ බලය පවිච්චි කරලා අයතා, කෙසේ හෝ මුදල් උපයලා තියෙනවා
. Dr. රොහාන් පල්ලේවත්ත දක්ෂ ව්‍යවසායකයෙක් (entrepreneur) 2017 වර්ෂයේ ඔහු ලංකාවට උපයලා දීලා තියන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක් ($80 million). ඔය මුදල රුපියල් වලට අපි හරවලා බලමු ( 8000000 x 170 = 1,360,000,000) රු. 1 බිලියන, 360 මිලියනයක්
. බිංදු ටික දැක්කම ඇග හිරිවටෙනවා. Dr. රොහාන් පල්ලේවත්තට අද ලෝකයේ පවතින ඕනෑම ආධිසුඛෝපභෝගී වගේම පුද්ගලික ගුවන් යානයක් පවා මිලදී ගැනීමට පුළුවන
ලංකවේ ලොකුම කෝටිපතියාගේ කෙරුවාව පහුගිය මසකිපයේ අප සියලු දෙනා දකින්නට ඇත බේසල් සම්මුතීන් පවා කඩකරමින් සායනික අපද්‍රවය ගෙන්වූ නින්දිතයාගෙන් ඔබද මමද දිවුණුවේ රහස අසා ඇත
. Dr. රොහාන් පල්ලේවත්ත මුදල් පසු පස යන නින්දිතයෙක්ද? මගේ අදහස අවසානයේ සටහන් කරන්නම්.03. රටට මොනවද කරලා තියෙන්නේ ?. ගොඩක් මිනිස්සු අලුතෙන් එන හැම මිනිහගේම්ම අහන දෙකයි පනහේ ප්‍රස්නේ.

Dr. රොහාන් පල්ලේවත්ත රු. 1 බිලියන, 360 මිලියනයක්
ලංකාවට උපයලා දෙන එකම මදිද. ඒවගේම එයාගේ වියාපාරික ස්ථානයේ සේවකයෝ 1300 වගේ වැඩ කරනවා. ඔය 1300 ඇතුලේ එක පවුඅල 3 දෙනා ගානේ නඩත්තු වෙනවනම් 1300 x 3 = 3600 (තුන්දාස් හයසීයක්) අය නඩත්තු වෙනවා. ඒවගේම එයාගේ සේවකයෝ සියලු දෙනා ජපානය යවනවා වැඩමුළු වලට. ලංකාවේ කොම්පැනි කියක් තියේවිද ලොකු පොඩි බේදයක්නැතිව රටක් පෙන්නන්න එක්කයන
??Dr.පල්ලේවත්ත දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි උබලට සිමෙති කොට, ටකරන්,ගඩොල්, අරක්කු බෝතල් වලට වියදම් කරන්නේ නැ. උබල මොන තරාතිරමේ රස්සාවක් කරත් එ රස්වට සමාජයේ ගරුත්වය හදන්න වගේම උබලට මහන්සි වෙන තරමට වටිනා පඩියක් ඇති කරන්න තමා Dr.පල්ලේවත්ත උතසහ ගන්නේ. ප්‍රධාන පක්ෂව වල උන් හිතේ හැටියට බෙදන්නේ උන්ගේ සල්ලි නෙවෙයි හොරකපු රුපියල්ට්‍රිලියන 9.5.
04. ජාතික ආරක්ෂාව අවබෝධය?
සරත් ෆොන්සේකා තරම් ජාතික ආරක්ෂාව ගැන අවබෝදයක් නැතිවුනාට, Dr.පල්ලේවත්ත සදහන් කරනවා ( ත්‍රිවිධ හමුදා සමග විවිද වැඩසටහන් සදහා සහභාගි වනභාව) මට හොයාගන්න බැරිවුනා මොනවද මේ දේවල් කියලා. දන්නවනම් කවුරු හරි මාව නිවැරදි කරන්න.
ඒවගේම මම දකින විදියට් පහුගිය පාස්කු ප්‍රහාරය ජාතික ආරක්ෂාව 0 භාව උලුප්පවා දැක්වීමට කෘතිමව නිර්මාණය කරපු political diversion එකක්.. අපේ රටේ තමා ලෝකේ අංක 1 මානුෂිය හමුදාව ඉන්නේ, පාස්කු ප්රහාරයන් ත්‍රිවිද හමුදා වලටත් කැළලක්.
අපි මෙ වෙලාවේ ජාතික ආරක්ෂාවට මුවා වෙලා ජනපති කෙනෙක් තෝරන්න ගියොත් රට තියෙන තැනින් තවත් පහලට වැටෙනවා, මොකද Israel වලට තියනවා වගේ අවදානයක් අපිට දැන් ඇතිවෙන්නේ නැ. එහෙම ඇතිවෙලා තියෙනවනම් මේ වෙලාවේ අපි කරන්න ඕනෙත් Israel මිනිස්සු කරා වගේ Ezer Weizman වගේ විශිෂ්ට මිනිසෙකක්ව ජනපති විදියටපත්කරනඑක
04. එක රැයෙන් ණය ගෙවීම
මාධ්‍ය Dr.පල්ලේවත්ත ගේ අදහස වාර්තා කරලා තිබුනී ඔන්න ඔයවිදියට ඔහුව සහ ඔහුගේ අදහස හලුවට ලක්වීමක් තමා එතන ඇත්තටම සිදවෙලා තිබුනේ. ලෝකේ පුරා මේවගේ සිදුවීම් ඕනෙතරම් ඔයාලට කියන්න පුලුවන්න්. ඔහුගේ තර්කය තමා ලංකාවේ ණය ප්‍රතිවියුහ ගත කරන්න ( තේරුනේ නැ නේද). පට්ට සරල කාරණයක්, හිතන්න ඔයා සල්ලි හදිසියකට ණය මුදලක් ගන්නවා 7% ගිනි පොලියට, ඔයා මේ පොළියයි මුදලි ගෙවන්නේ පට්ට අමාරුවෙන්, ඔයාට හම්බ වෙනවා ඒ මුදලම හරි ඊට වැඩි මුදලක් 2% වගේ අඩු පොලියට.දැන් ඔයාට පුළුවන් නේද අර ගත්තු මුදල එක පාර ගෙවලා දන්න??
මේ සරලව අපි අතර සිවුවෙන ගනුදෙනුවක් විදියට ඔය පැහැදිලි කරේ, එවුනට අනතර්ජාතික වශයෙන් රටකට ණය ලබලා දෙනකොට යම් යම් සම්මුතීන් අනිවරෙම්ම ඇති. Dr.පල්ලේවත්ත මේ ගැන 100% අවබෝධයෙන් තමා මේ ප්‍රකාශය කරන්නේ. නිවැරදිව සමාජගත නොවීමයි ගැටලුව
. තවත් කොටසක් පසුවට