රොහානුත් දන්නවනෙ බං උට දිනන්න බෑ කියල. ඔය මිනිස්සු ඡන්දෙ ඉල්ලන්නෙ ජනාධිපති වෙන්න නෙමේ ගැත්තො ඌව ජනාධිපති කරවගන්න දැඟලුවටඔච්චර අමාරුවක් තියෙනවනං ඇමති කෙනෙක් වෙලා හරි වැඩක් කරල පෙන්නන්න එපායැ කෙලිංම ජනාධිපතිවරණෙට එන්නෙ.

අන්න මහේෂුයි...රෝහානුයි සටන පාවල දෙන්න යනවලු...![]()
![]()
පාවල දෙන්න සටනක් තියෙනවද බං ?
උන්ට සාපේක්ෂ උන්ගේ සටන..... කුඹි දෙන්නෙක් උනත් ගහගනිද්දී අපිට නොපෙනුනාට උන්ට ඕවා ලොකු දේවල්.....
මට දැන් මැවිලා පේනවා දණ්ඩිය ලපයට කඩේ යනවා....

මේකෙන් හම්බෙන ජනප්රියත්වේ පාවිච්චි කරලා පාර්ලිමේන්තුවට යන්න පුළුවන්රොහානුත් දන්නවනෙ බං උට දිනන්න බෑ කියල. ඔය මිනිස්සු ඡන්දෙ ඉල්ලන්නෙ ජනාධිපති වෙන්න නෙමේ ගැත්තො ඌව ජනාධිපති කරවගන්න දැඟලුවටඔච්චර අමාරුවක් තියෙනවනං ඇමති කෙනෙක් වෙලා හරි වැඩක් කරල පෙන්නන්න එපායැ කෙලිංම ජනාධිපතිවරණෙට එන්නෙ.
NPM එක නං කෙලින්ම කියල තිබුන ඒක තමා ඉලක්කේ කියල මොන ආයතනය ගත්තත් ඔය ප්‍රස්නේ තියෙනවා..මෙක පුද්ගලයගේ ප්‍රස්නයක් නෙවෙයි නෙද? අයතනයත් සෙවකයත් අතර ගැටලුවක්..මම පලවෙනි පාරට තමා මෙකතාව අහන්නේ....වරද කගෙද කියලා එ අදල අංශවලින් විසදවි, එකටනෙද නිතිය තියෙන්නෙ
මේකෙන් හම්බෙන ජනප්රියත්වේ පාවිච්චි කරලා පාර්ලිමේන්තුවට යන්න පුළුවන්NPM එක නං කෙලින්ම කියල තිබුන ඒක තමා ඉලක්කේ කියල
හරි ඉතිං ඒකත් ඊළඟට එනවනේ ඒකටත් ඉල්ලයි. බිස්නස් කරන කෙනෙක්ට නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් තියෙන එක කොච්චර පහසුවක්දඕකෙන් පාර්ලිමේන්තුවට ගන්නවද බං ? එහෙනං පාර්ලිමේන්තු මැතිවරණෙට ඉල්ලන්න එපායැ. ඔය එන උන් ඉල්ලයිද ? මම නං හිතන්නෑ![]()
රොහානුත් දන්නවනෙ බං උට දිනන්න බෑ කියල. ඔය මිනිස්සු ඡන්දෙ ඉල්ලන්නෙ ජනාධිපති වෙන්න නෙමේ ගැත්තො ඌව ජනාධිපති කරවගන්න දැඟලුවටඔච්චර අමාරුවක් තියෙනවනං ඇමති කෙනෙක් වෙලා හරි වැඩක් කරල පෙන්නන්න එපායැ කෙලිංම ජනාධිපතිවරණෙට එන්නෙ.



EPF නඩු කම්කරු නඩු ටික ට වන්දි ගෙවලා ඉන්න කියපන් , චන්දෙට කලින්
https://www.google.com/url?sa=t&sou...FjAGegQIBRAB&usg=AOvVaw2gvl-HzD9xQjp5k_Zo7Cje
lol. what you have linked is a study of success story of Lanka Harness Co. (Pvt) Ltd . It doesnt mention anything about a labour court case. රොහානුත් දන්නවනෙ බං උට දිනන්න බෑ කියල. ඔය මිනිස්සු ඡන්දෙ ඉල්ලන්නෙ ජනාධිපති වෙන්න නෙමේ ගැත්තො ඌව ජනාධිපති කරවගන්න දැඟලුවටඔච්චර අමාරුවක් තියෙනවනං ඇමති කෙනෙක් වෙලා හරි වැඩක් කරල පෙන්නන්න එපායැ කෙලිංම ජනාධිපතිවරණෙට එන්නෙ.
Rate naya dawasin gewala iwara karanna kalin thamange company wala nadu wisada gaththoth narakada mulinma?
අන්න මහේෂුයි...රෝහානුයි සටන පාවල දෙන්න යනවලු...![]()
![]()

ගල උස්සලා දීපල්ලා මම පැත්තකින් තියන්නම් කියන පොර නේද මේ![]()
අන්දරේ වගේ ඩයල් එක. 
ඇට්ටරයා;24854098 said:මමත් ඔබ සමග මාගේ ඡන්දය Dr. Rohan Pallewaththa ඉදිරියේ සටහන් කරමි
