මගේ කාර් එකතුව

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ මන්දා බං බිස්නස් කොහොම කරනවද කියලා බුවා.. වයිපරේ ඉස්සර බනිනවා පලු යන්න..:lol:

    මචං Audi A5 Cabriolet, Audi A6 ලංකාවෙ තියෙනවද නේද..?


    audi A6 nam atha. Audi A5 Cabriolet gananam danne na ban
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට collection එක......:cool:

    මාත් ලඟක් වෙනකං model cars එකතු කලා.......අම්මා බනින හින්දා දැන් අලුතෙන් කාර් ගන්න එක නවත්තලා ති‍යෙන්නේ.......:sorry:

    මේ ති‍යෙන්නේ මගේ කාර් ටික.......පොඩිම එක 1:43 ලොකුම එක 1:12.......:D

    MLv4rZa.jpg
    patta. wam paththe ayine eka landrover HSE da?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ටයි මචන්..... කොහෙන්ද බන් උබ මේවා ගෙන්නන්නෙ මටත් ගන්න ඕන එකක්

    එක තැනක් කියල නෑ බන්. හුගක් ඒවා එයාර්පෝර්ට් ඩියුටි ෆී වලින් ගත්තේ. ලංකාවෙන්නම් එකක් වත් අරන් නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩො පට්ට කලෙක්ශන් එක බන්ස්, නියමයි ඉතින්


    හෑබෑයි ඈත්ත කියපන් උබ නිදාගන්න කලින් ඈදෙ මෙවාත් එක්ක කටින් බෘම් බෘම් ගගා සෙල්ලම් කරලා නෙද නිදා ගන්නෙ.(මෙකට නම් රිදෙයි)

    :sorry::sorry::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පව් බන් මේකේ ටැග් දාපු එකා.
    රුපියල් 50හේ ඉන්ටනෙට් කාඩ් එක ඉවරයිද කොහෙද ටැග් විතරයි. කමෙන්ට් නෑ
    :lol::lol:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    රත්තරං;16864467 said:
    එක තැනක් කියල නෑ බන්. හුගක් ඒවා එයාර්පෝර්ට් ඩියුටි ෆී වලින් ගත්තේ. ලංකාවෙන්නම් එකක් වත් අරන් නෑ
    ela ela thank u