අනේ මන්දා බං බිස්නස් කොහොම කරනවද කියලා බුවා.. වයිපරේ ඉස්සර බනිනවා පලු යන්න..
මචං Audi A5 Cabriolet, Audi A6 ලංකාවෙ තියෙනවද නේද..?
audi A6 nam atha. Audi A5 Cabriolet gananam danne na ban
අනේ මන්දා බං බිස්නස් කොහොම කරනවද කියලා බුවා.. වයිපරේ ඉස්සර බනිනවා පලු යන්න..
මචං Audi A5 Cabriolet, Audi A6 ලංකාවෙ තියෙනවද නේද..?
patta. wam paththe ayine eka landrover HSE da?පට්ට collection එක......
මාත් ලඟක් වෙනකං model cars එකතු කලා.......අම්මා බනින හින්දා දැන් අලුතෙන් කාර් ගන්න එක නවත්තලා තියෙන්නේ.......
මේ තියෙන්නේ මගේ කාර් ටික.......පොඩිම එක 1:43 ලොකුම එක 1:12.......
![]()
Menna meka gaththu place ekai, Price ekai kiyapanko bn, Mth asai remote control evata, eth salli nane bn![]()
පට්ටයි මචන්..... කොහෙන්ද බන් උබ මේවා ගෙන්නන්නෙ මටත් ගන්න ඕන එකක්
ade pattane
ela ela
owa metal ewa neda? sahena ganak yanna ati ne?
අඩො පට්ට කලෙක්ශන් එක බන්ස්, නියමයි ඉතින්
හෑබෑයි ඈත්ත කියපන් උබ නිදාගන්න කලින් ඈදෙ මෙවාත් එක්ක කටින් බෘම් බෘම් ගගා සෙල්ලම් කරලා නෙද නිදා ගන්නෙ.(මෙකට නම් රිදෙයි)



රත්තරං;16864456 said:qx56
US $99.99 - http://www.ebay.com/itm/1-43-GLM-Ha...22965?pt=Diecast_Vehicles&hash=item2591146575
US $109.99 - http://www.ebay.com/itm/1-43-GLM-Ni...29883?pt=Diecast_Vehicles&hash=item2c856c52fb
US $99.99 - http://www.ebay.com/itm/1-43-GLM-Mo...50429?pt=Diecast_Vehicles&hash=item3a8b00379d
EUR 94.00 - http://www.ebay.com/itm/GLM-MODELS-...208?pt=Modellismo_Statico&hash=item417d103068
EUR 94.00 - http://www.ebay.com/itm/GLM-MODELS-...170?pt=Modellismo_Statico&hash=item43c60efa42
ela ela thank uරත්තරං;16864467 said:එක තැනක් කියල නෑ බන්. හුගක් ඒවා එයාර්පෝර්ට් ඩියුටි ෆී වලින් ගත්තේ. ලංකාවෙන්නම් එකක් වත් අරන් නෑ