මගේ කාර් එකතුව

isuru9

Active member
  • Dec 5, 2008
    660
    106
    43
    මචන් ඕවා ebay එකෙන් ලංකාවට ගෙන්නනකොට tax වදින්නෙ නැද්ද? :confused::confused:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    10427363_1494447217457987_7596911591771259599_n.jpg





    අඩෝ සට්ටරටනෝ.. මට මෙන්න මේක දියන්කෝ


    :D


    මොකද්ද බන් බොට ඔවය් ඇත්ත ඒවා ගන්න පුළුවන් එකේ දියන්කෝ මෙන්න මේක



    මගේ ආසම එකක් යකෝ මේ මොඩල් එක


    මේක විතරක් නෙවි අර ක්ලැසික් ටය්ප් ඒවා තියෙන්නේ

    එන්නේ ඒවා ලය්න් 2,3 නැද්ද උබ ලග


     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    10427363_1494447217457987_7596911591771259599_n.jpg





    අඩෝ සට්ටරටනෝ.. මට මෙන්න මේක දියන්කෝ


    :D


    මොකද්ද බන් බොට ඔවය් ඇත්ත ඒවා ගන්න පුළුවන් එකේ දියන්කෝ මෙන්න මේක



    මගේ ආසම එකක් යකෝ මේ මොඩල් එක


    මේක විතරක් නෙවි අර ක්ලැසික් ටය්ප් ඒවා තියෙන්නේ

    එන්නේ ඒවා ලය්න් 2,3 නැද්ද උබ ලග



    මචෝ මම ගාව එකකින් එකයිනේ බන් තියෙන්නේ :sorry::sorry:

    ගෙදර තව එව්වා වගයක් තියෙනවා. ක්ලැසික් ඉම්පාලා එකක් එහෙම :yes::yes:


    උබට කියන්න බන් ඉස්සර මේවා සාලේ තිබ්බේ. ගෙදරට පොඩි එකෙක් ආවොත් සුම්මා තමා. උන් මැරෙන්න හදනවා එකක් ඉල්ලලා.:lol::lol: ඒ පාර කාමරේට පාක් කරා සේරම ටික
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ තියෙන්නේ තවත් ඩමි එකතුවක්

    අයිතිකාරයා මාතර රංජිත් අයියා (රංජිත් සුදුවැලිකන්දගේ ) අපේ රටේ ඉන්න දක්ශ දාවන ශූරයෙක් වගේම ඇන්ටික් කාර් බර ගානක හිමිකරුවෙක්. මෙයා ලග තියෙන ඇන්ටික් කාර් කලෙක්ශන් එක වෙන කා ගාවවත් ඇතියි කියල හිතන්න බෑ

    බලන්නකෝ එයාගේ ඩමි ටික

    1922074_545201425597620_1176997878_n.jpg


    1456089_545201455597617_1387251948_n.jpg


    1455926_545201512264278_1512415455_n.jpg


    1960023_545201572264272_202337870_n.jpg


    1896759_545201612264268_1586262343_n.jpg


    1981935_545201648930931_1404644988_n.jpg


    1904237_545201685597594_30992446_n.jpg


    මෙයා ගාව ඩමි විතරක් නෙමේ ඇත්තම මේ ඩමිවල කාර් කලෙක්ශන් එකකුත් තියෙනවා. වටිනාකම කියලා නිමකරන්න බෑ
    https://www.facebook.com/ranjith.suduwelikandage/photos
    විශේශ ස්තූතිය රංජිත් අයියට. හැබැයි පොටෝ ටිකනම් ඉස්සුවේ කියන්නේ නැතුව
     
    Last edited:
    • Like
    Reactions: chami_84

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    10524341_1494447044124671_2859410573565909618_n.jpg


    මේකනම් පට්ට නියමම මොඩෙල් එකක් :D මමත් අපේ පොඩි එකාට ඕයාවගේ ඒවා ටිකක් යැව්වා .ගෙදර ගියදවසක යහතින් තිබුනොත් පොටෝ ටිකක් දානනම් :lol:

    රේප් +4