
![]()
අඩෝ සට්ටරටනෝ.. මට මෙන්න මේක දියන්කෝ
මොකද්ද බන් බොට ඔවය් ඇත්ත ඒවා ගන්න පුළුවන් එකේ දියන්කෝ මෙන්න මේක
මගේ ආසම එකක් යකෝ මේ මොඩල් එක
මේක විතරක් නෙවි අර ක්ලැසික් ටය්ප් ඒවා තියෙන්නේ
එන්නේ ඒවා ලය්න් 2,3 නැද්ද උබ ලග





ඒ පාර කාමරේට පාක් කරා සේරම ටිකpatta pata pata macho
meheth samahara shop walath thiyenawa neda podi ewa ganna
මමත් අපේ පොඩි එකාට ඕයාවගේ ඒවා ටිකක් යැව්වා .ගෙදර ගියදවසක යහතින් තිබුනොත් පොටෝ ටිකක් දානනම් 