රත්තරං;16865421 said:මචෝ මම ගාව එකකින් එකයිනේ බන් තියෙන්නේ
ගෙදර තව එව්වා වගයක් තියෙනවා. ක්ලැසික් ඉම්පාලා එකක් එහෙම
උබට කියන්න බන් ඉස්සර මේවා සාලේ තිබ්බේ. ගෙදරට පොඩි එකෙක් ආවොත් සුම්මා තමා. උන් මැරෙන්න හදනවා එකක් ඉල්ලලා.ඒ පාර කාමරේට පාක් කරා සේරම ටික

dunnot paduwa apitamai.kelinma 10-15k kudu ne



නියම ත්රෙඩ් එකක්. මම ගව නම් තියෙන්නෙ මම ගත්ත ෆොටොස් 02ක් විතරයි.
![]()


