උඹේ රූපෙ ලස්සන අපිට වැඩක් නෑ... අපි පපුව පිරිසිඳු කොල්ලො. ඕනි වෙලාවක වරෙන් අපේ පළාතට. යාලුකමට වෙලකම් එක ඉහටත් උඩින් දෙන්නම්...

උඹේ රූපෙ ලස්සන අපිට වැඩක් නෑ... අපි පපුව පිරිසිඳු කොල්ලො. ඕනි වෙලාවක වරෙන් අපේ පළාතට. යාලුකමට වෙලකම් එක ඉහටත් උඩින් දෙන්නම්...

සොරි බන් හිනත් යනව උඹ ලියල තියෙන විදියට ... උඹේ හිතේ එක අරමුණක් නෑ ... එක වෙලාවට කෙල්ලො එපාලු, තව වෙලාවක මහණ වෙන්න යනව, ආයෙ කෙල්ලෙක් පස්සෙ ගිහින් වොරි වෙනව
ඔහොම අයාලෙ යන එවුන් ඉන්නව ... ඒ අයට තමයි one night stand, no strings attached වගෙ concepts තියෙන්නෙ ... relationship එකක් build කරගන්නව කියන එක ගොඩක් කල් යන වැඩක් ... ආයෙ ඒව අතරමැදදි අවුල් වෙලා සමහර විට ආයෙ මුල ඉඳන්ම පටන් ගන්න වෙනව ... ජීවිතේ හැටි එහෙම තමයි ඒක දැනගෙන තමයි ඕවට බහින්න ඕන ...

දෙවියටවත් කියන්ඩ බැරි කරුණු 16 න් 1ක් තමයි කාන්තා සිත කියන්නේ.![]()

සොරි බන් හිනත් යනව උඹ ලියල තියෙන විදියට ... උඹේ හිතේ එක අරමුණක් නෑ ... එක වෙලාවට කෙල්ලො එපාලු, තව වෙලාවක මහණ වෙන්න යනව, ආයෙ කෙල්ලෙක් පස්සෙ ගිහින් වොරි වෙනව
ඔහොම අයාලෙ යන එවුන් ඉන්නව ... ඒ අයට තමයි one night stand, no strings attached වගෙ concepts තියෙන්නෙ ... relationship එකක් build කරගන්නව කියන එක ගොඩක් කල් යන වැඩක් ... ආයෙ ඒව අතරමැදදි අවුල් වෙලා සමහර විට ආයෙ මුල ඉඳන්ම පටන් ගන්න වෙනව ... ජීවිතේ හැටි එහෙම තමයි ඒක දැනගෙන තමයි ඕවට බහින්න ඕන ...

උඹේ රූපෙ ලස්සන අපිට වැඩක් නෑ... අපි පපුව පිරිසිඳු කොල්ලො. ඕනි වෙලාවක වරෙන් අපේ පළාතට. යාලුකමට වෙලකම් එක ඉහටත් උඩින් දෙන්නම්...

aniva machooo................අපෝ කෙල්ලො ගැන ඔච්චර හිතන්නෙපා මචන්. මේ දේ තේරුම් ගන්න. කෙල්ලො කොල්ලො ඔක්කොම කැමති තමන්ට ලැබෙන කෙනා හොඳ ස්තාවරයක ඉන්නව නම්.. හොඳට ඉගෙන ගන්නව නම්, හොඳ රුකියාවක් තියෙනව නම් ඒ වගේම හොඳ පෞර්ෂයක් තියෙනව නම්.ඒ නිසා ඔයා යම් ස්තාවරයක දැනට නැත්නම් මුලින්ම හොඳ ස්ථාවරයක් ගොඩනගාගන්න.
මොකද යාළුවො, සමාජය, පෙම්වතිය ඉඳන් හැමෝම තමන්ට තැනක් දෙන්නේ තමන්ගේ මොකක්හරි වටිනාකමක් තියෙනව නම්.. ඒක තමයි පිලිගන්න අකමැති උනත් ඇත්ත..
අනික කෙල්ලෙක් හිනා වෙලා කතා කර පලියට ලව් කරන්න යන්න එපා. මිනිස්සු හරිම සංක්රීරනයි. යාලුවො විදියට කෙල්ලො ගොඩක් ආශ්රය කරල බලන්න. ඉන් පස්සෙ හොඳ කෙනෙක් තෝරගෙන සීරියස් කරන්න.![]()
අනික කෙල්ලො අකමැති උනත් කොල්ලො ඔයාට කෙල ගහන්නේ මොකද කියල මට හිතා ගන්න බෑ..මට නම් කොල්ලෝ එක වෙලාවකට හෙන ඇනයක් තවත් වෙලාවකට නැතුවම බෑ.. කොල්ලො නම් ගොඩක් ඉන්වා යාළුවෝ. ගොඩක් උන් හෙන කපටියි. පැණිය දාගෙන ඉන්නේ මොකක් හරි වැඩක් කරව ගන්න.. ඒ නිසා මචන් පුලුවන් තරම් සම්බන්දතා අඩුවෙන තරමට තමන්ගේ ටාර්ගට් වලට යන්න ලේසියි. මොකද නැත්නම් යාළුවොන්ගේ දේවල්වලට ගොඩක් කාලෙ නාස්ති කරන්න වෙනවා...
![]()

...පිස්සුද බන් ඔය දේ උන එකම එකා උබ නෙවේ
....මටත් ඕකම වෙනව සමහර වෙලාවට
....ගිය දේ ගියාවෙ කියල හිතහන්....දන්නවනෙ " අනිත් කෑල්ල තවත් රසවත් " කියල හිතහන්....
උබට උබව ලස්සන නැති උනාට තව කෙනෙකුට උබ ලස්සනට පෙනෙයි...
....ඒවා හිතන්නෙප බන්...එකම සහ අමාරුම දේ කාලයට ඉඩ දීමයි...කාලයට සියල්ල සිද්ද වෙන්න දීල බලන් හිටහන් මචන්,,,හැබැයි ඒකෙන් කියන්නෙ නෑ නිකන්ම ඉන්න කියලා....උබෙ works කරහන්,,,ටාර්ගට් එකකට...ඒ ටාර්ගට් achieve කරහන්...සල්ලි හොයහන්...වාහනයක් ගනින්...
,අඩුම බයික් එකක් හරි...
අත්තිවාරම හරි දාපන් තමන්ගෙ සල්ලි වලින්ම
....වැදගත්ම දේ දෙමාපියන්ට සලකපන් පුතො
....උබ ඉන්න සික් එකේ හැටියට...උබ ඔනෙ කෙල්ලෙක් එක්ක යාලු වෙනවා..
කවදාවත් එහෙම කරන්නෙපා
,මොකද අම්මටයි තාත්තටයි ආදරෙ කරන්න,හොදින් බලාගන්න පුලුවන් කෙල්ලෙක් ම විතරක් බැදපන්...නැතිනම් අනිවා අපායට ගියා වෙනව මැරෙන්නත් කලින්ම..... 

එහෙම නොකර බදිනවට වඩා හොදයි බඩුවක් ගහල fun එකේ ඉන්න එක බන්...
ඒකි සල්ලිවලට හරි ඉදී...
නමුත් බදින්නෙ අතාරින්න බලන් නෙවේනෙ...
සදා සොත්ති තමා කටුස්සියක් එල්ල ගත්තොත්නම්....
අනික් වැදගත්ම දේ තමන්ගෙ ආගම 
... ?? ආගම මොකක් උනත් පුලුවන් උපරිමයෙන් අදහපන්...ඒට පස්සෙ ජාතියට රටට වැඩක් වැඩක් කරන්න හිතට ගනින්..
.මම කිව්වෙ හිතට ගනින්( ඒක විතරක් වත් ඇති නොකලත් ) උබට පුලුවන් බන් කරන්න...
උබල වගෙ උන්ද මේ ලොකෙ ජය ගත්තෙ...අයියො නෑ...
සර්ච් කරල බලහන් net.....මෙ ලොකෙ කටු කාපු උන් - එ කාල උන් ගත්ත ජයග්රහන....
ok කොල්ල 

.... ජයෙන් ජය....

අයියො බන්...ඔවා හිතන්නෙප බන්...ඕවා හිතන්න ගියොත් උබටත් වෙන්නෙ අර කැලනි පාලමෙන් ගඟට පැන්න එකා වගෙ සියදිවි හානි කරගන්නයි...පිස්සුද බන් ඔය දේ උන එකම එකා උබ නෙවේ
....මටත් ඕකම වෙනව සමහර වෙලාවට
....ගිය දේ ගියාවෙ කියල හිතහන්....දන්නවනෙ " අනිත් කෑල්ල තවත් රසවත් " කියල හිතහන්....
අනික ලස්සන කැත සාපේක්ශයි බන්...උබට උබව ලස්සන නැති උනාට තව කෙනෙකුට උබ ලස්සනට පෙනෙයි...
....ඒවා හිතන්නෙප බන්...එකම සහ අමාරුම දේ කාලයට ඉඩ දීමයි...කාලයට සියල්ල සිද්ද වෙන්න දීල බලන් හිටහන් මචන්,,,හැබැයි ඒකෙන් කියන්නෙ නෑ නිකන්ම ඉන්න කියලා....උබෙ works කරහන්,,,ටාර්ගට් එකකට...ඒ ටාර්ගට් achieve කරහන්...සල්ලි හොයහන්...වාහනයක් ගනින්...
,අඩුම බයික් එකක් හරි...
ඒට පස්සෙ ගෙයක් හදහන්...අත්තිවාරම හරි දාපන් තමන්ගෙ සල්ලි වලින්ම
....වැදගත්ම දේ දෙමාපියන්ට සලකපන් පුතො
....උබ ඉන්න සික් එකේ හැටියට...උබ ඔනෙ කෙල්ලෙක් එක්ක යාලු වෙනවා..
කවදාවත් එහෙම කරන්නෙපා
,මොකද අම්මටයි තාත්තටයි ආදරෙ කරන්න,හොදින් බලාගන්න පුලුවන් කෙල්ලෙක් ම විතරක් බැදපන්...නැතිනම් අනිවා අපායට ගියා වෙනව මැරෙන්නත් කලින්ම.....
හොදට හොයල බැදපන්...එහෙම නොකර බදිනවට වඩා හොදයි බඩුවක් ගහල fun එකේ ඉන්න එක බන්...
ඒකි සල්ලිවලට හරි ඉදී...
නමුත් බදින්නෙ අතාරින්න බලන් නෙවේනෙ...
සදා සොත්ති තමා කටුස්සියක් එල්ල ගත්තොත්නම්....
අනික් වැදගත්ම දේ තමන්ගෙ ආගම
... ?? ආගම මොකක් උනත් පුලුවන් උපරිමයෙන් අදහපන්...ඒට පස්සෙ ජාතියට රටට වැඩක් වැඩක් කරන්න හිතට ගනින්..
.මම කිව්වෙ හිතට ගනින්( ඒක විතරක් වත් ඇති නොකලත් ) උබට පුලුවන් බන් කරන්න...
උබල වගෙ උන්ද මේ ලොකෙ ජය ගත්තෙ...අයියො නෑ...
සර්ච් කරල බලහන් net.....මෙ ලොකෙ කටු කාපු උන් - එ කාල උන් ගත්ත ජයග්රහන....
ok කොල්ල
මතක ඇතුව උබගෙ achievements අපිත් එක්ක බෙදා ගනින්...මෙතනම දාපන්...ඔනෙ දේකට අපි ඉන්නවා...උබගෙ පෙනුමවත් ,කරන ජොබ වත් ,පොසත් කම් වත් අපිට වැඩක් නෑ...හැබැයි මතක ඇතුව නෙට් එකේ බිල ගෙවහන් නැත්තම් ඔක්කොම ඉවරයි.... ජයෙන් ජය....
Don't follow the girls....
build a targets....
follow the targets....
achieve your targets....
then girls will come to you....
don't ever care them![]()
මම කොයිතරම් පාලුවෙන් ජීවත් වෙනවද කියලා එලකිරි එකේ කට්ටිය ඔක්කොම දන්නවා ඇතිනේ. හැමෝටම මාව වදයක් වෙලා.. ඇයි මේ?
ඔයාලට මතක ඇති මම ගිය සතියේ ත්රෙඩ් එකක් දැම්මා මගේ කාලකන්නි ආදර කතාවන් ගැන. කිසිදා හරි නොගියපු මේවා නිසා මම අනේක සිත් තැවුල් වලට මුහුන දුන්නා.
මතකද මම කිව්වා.. දැන් මම වැඩ කරන තැන කෙල්ලෙක් මගෙත් එක්ක හරි හරියට කතාව කියලා? උඹලට කියන්න... ඒකිට කොල්ලෙකුත් ඉන්නවා. ඌට ගිය සතිය වෙනකන් රස්සාවක් තිබුනෙත් නැහැ. අනික ඌ අතේ පයේ පච්චත් කොටපු එකෙක්.
ඒත් මම මේකිගේ දාන්ගලේට අහුවුනා. කිසිදා මේකි ගැන සිතක් පහල කරනොගන්න දැඩි ලෙස හිත පහදගෙන හිටපු මට මේකි, 64 මායිමම දාලා මාව රවට්ට ගත්තා.
ඉතින් මටත් හිතුනා මේකි සීරියස් කියලා. මම මේකිගෙන් කැමකට යන්න අඩ ගැහුවා. මේකි ගත් කටටම හා කිව්වා. අපි ගියා කැමකට සිකුරාදා. බඩ පැලෙන්න කාලා බොරුවට පර්ස් එකත් ඇද්දා "අපි ශෙයාර් කරමු" කිය කිය...
ඒත් මගේ ගොන්කමක මහත, මුලු බිලම මම ම ගෙව්වා.. සතියෙම නොකා නොබී හම්බ කරපු සේසතම එදා වියදම් වුනා!
ඉතින් කොහොම හරි මම මේකිව බස් එකටත් ඇරලලා ගෙදර ඇවිත් එස් එම් එස් එකක් ගැහුවා.. "ඔයා පරෙස්සමින් ගෙදර ගියාද? අද ලස්සන දවසට තැන්ක්ස්, සදුදා හමුවෙමු" කියලා.
ඕකිගෙන් රිප්ලයි එකක් එයි කියලා මම මුලු සති අන්තයේම ෆෝන් එක දිහාම බලාගෙන හිටියා... කොහෙද? එහෙම එකක් ආවෙම නැහැ!
අද වැඩපොලට ඇවිත් ඒකි නිකම් අමුතුම ගෙමක්.. මාව දෙකේ කොලේට වැටිලා.. එදා කන්න එක්කන් ගියපු එකා නේද? එස් එම් එස් එක එව්වට තැන්ක්ස් කියන්නවත් මේකිගේ හිතේ තෙතමනයක් නැහ
අද අමුතුම චරිතයක්. ඒත් මම ඉතින් පුරුදු විදිහටම හිනාවෙලා කතා කලා. වෙනදා වගේ මම වැඩ ඇරිලා එනකන් ඉන්නැතිවම "මම යනවා" කියලා යන්න ගියා මචන්ලා...
මට දුක.. ගැනු ඇයි මෙහෙම මට කරන්නේ කියලා... නිකම් ගොඩයා වගේ පැත්තකට වෙලා හිටපු මාව.. දන්න 64 මායිමම දාලා අල්ලගෙන... මගේ හිත රිදෙව්වා.. අද මම වැඩ ඇරිලා තනියම බස් හෝල්ට් එකට ගියා. මට නිකම් පෙනුනා අවට ඉන්න මිනිස්සුත්.. ඒවගේම ගස් ගල් පවා මගේ දිහා බල බල හිනාවෙනවා.. "අනේ ගොන් හරකො.... හූ හූ... ඇද්ද?" කිය කියා.
උඹලට කියන්න මචෝ... බස් හෝල්ට් එකේ ඉන්නකොට මගේ ඇහැට කදුලු ආවා. මාව මෙච්චරම "හපයක්" වෙන්න තරම ඇයි මට කෙල්ලෝ අකමැති? මම හිතනවා මම හරිම කැත ඇති කියලා.. මගේ අහින්සක හිත පාරවලා උන්ට ඕන ඕන වෙලාවට සොමි ගන්නයි... එපාවෙන වෙලාවලට විසිකරලා දාන්නයි... මම මොකෙක්ද? ඇයි මට මෙහෙම කරන්නේ? මට අදනම් දැනුනේ මහාම මහා ආත්මානුකම්පාවක්
මේ ටිකත් කොටනකොට මගේ ඇහැට කදුලු උනනවා. මගේ පපුවට උල් පිහියකින් අනිනවා වගේ මට දැනෙනවා.
කවදත් තනිකඩව හිටපු මම මේකත් කොහොමහරි උහුලගන්නවා කියලා මම හිත හදා ගත්තා. ඒත් ඒ කී කාලයකටද? තවත් සක්කරවට්ටමක් ඇවිත් ආයෙත් මාවා මේ අගාදෙටම යලිත් තල්ලු කරලා දමාවි!
මට දැන් කවුරුවත් නැහැ මගේ දුක ගැන කියන්න. මම හිතන්නේ මේ ලෝකෙටම මාව මහා බරක්.. පාපයක් කියලා.. මට කිසිම යාලුවෙක් නැහ. උන් ඔක්කොම මාව කොන් කරලා දාල ගිහින්. පොඩි කාලේ ඉඳන්ම කොල්ලෝ මාව බයිට් එකට ගත්තා. ටියුශන් ගිහින් එනකොට කොල්ලෝ මගේ ඉස්සරහට කෙල ගැහුවා.. මම අදටත් හිතනවා ඇයි මේ කියලා? උන් ඔක්කොටොම මාව නියම විහිලුවක් වෙලා තිබුනේ.
මම යාලුවෝ කියලා ආස්රය කරපු එවුනුත් අන්තිමට මාව අත හැරලා ගියේ මම හිතන් හිටියට... උන් මාව යලුවෙක් වශෙයෙන් ගනන් නොගත්ත බවයි![]()
මම මේ ටික එලකිරි එකේ දාල උඹලගේ ලස්සන හැන්දැව කාලණ්නි කලානම් මම ඒකට සිය දහස් වතාවක් සමාව ඉල්ලනවා.
මගේ දුක බෙදාගන්න කියලවත් ඉන්නේ එලකිරි එකේ උඹලා විතරයි. ඒත් උඹලත් මාව දැක්කනම් මාව දාල යයි.. ආයේ ඒකෙ දෙකක් නැහ![]()

) ..එත් ජීවිතේ හම්බ වෙන්නේ එක පාරයි..එක නිසා ෆුල් ආතල් එකේ හිටපන්...මේ ලෝකේ කෙල්ලොන්ගෙන් විතරක් නෙමේ fun ගන්න පුළුවන්...ඕන තරම් දේවල් තියෙනවා..ඒක එකිනෙකාට අනුව වෙනස් වෙනවා..තමන්ගේ ආතල් එක තමන් හොයා ගන්න ඕනේ...එක නිසා ඔය ගොන් වැඩ ඇත ඇරලා උඹ මේ ඉන්න ටිකේ ඇති තරම් පිස්සු කෙලපන්...

ගමයා;15004257 said:යකෝ උබ හොයන සල්ලි වලින් ලොබ නැතිව වියදම් කරලා බඩුවක් ගහන්කෝ .කාටද හම්බ කරන්නේ සල්ලි දිලා බඩු ගහන්. උබ බොනවද ? බැදලත් නැත්තම් බොන්නෙත් නැත්තම් බඩු ගහන්නෙත් නැත්තම් මොකට ඡවත් වෙන්නේ .