machan. ganu kiyanne therum ganna bari jathiyak. api ubata mona tharam advice dunath uba inna thatwe uda ubata edewal oluwata yana ekak na. eka thamai attha. thuwale wedanawa danne thuwale tiyena kenane. apith boot kala thiyenawa machan. boot nokapu ekek innawanam u kollek wenna ba.ada pana denna inna, aurudu ganak ashraya karapu kella hitapu gaman aganthukayekta wage salakana kota marama dukak danenawa kiyala mamath dannawa. ae unath hama kellama ehema kiyala mama kiyaneth na. tikak hoyala balala ganunwa ashraya karapan. pita opeta rawatenna epa.
uba wetenna epa machan
ඒ නිසා ඔයා යම් ස්තාවරයක දැනට නැත්නම් මුලින්ම හොඳ ස්ථාවරයක් ගොඩනගාගන්න. 


මට නම් කොල්ලෝ එක වෙලාවකට හෙන ඇනයක් තවත් වෙලාවකට නැතුවම බෑ.. කොල්ලො නම් ගොඩක් ඉන්වා යාළුවෝ. ගොඩක් උන් හෙන කපටියි. පැණිය දාගෙන ඉන්නේ මොකක් හරි වැඩක් කරව ගන්න.. ඒ නිසා මචන් පුලුවන් තරම් සම්බන්දතා අඩුවෙන තරමට තමන්ගේ ටාර්ගට් වලට යන්න ලේසියි. මොකද නැත්නම් යාළුවොන්ගේ දේවල්වලට ගොඩක් කාලෙ නාස්ති කරන්න වෙනවා...