මගේ කුළුඳුල් ත්‍රෙඩ් 1...

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    මගේ කුළුඳුල් ත්‍රෙඩ් 1...

    මම එලකිරියට අළුත්.......මෙච්චර දවසක් ත්‍රෙඩ් නොදැම්ම 1ට ලොකු හේතුවක් තියනවා.....:D
    මොකද අද තමා මම ත්‍රෙඩ් දාන විදිහ හොයාගත්තේ....:lol::lol::lol:

    එහෙනන් ඔන්න මමත් අද ඉඳන් වැඩ පටන් ගන්නවා.....:yes::yes::yes::yes::yes::yes::yes:
    ඒකට ඉතින් එළකිරියේ ඉන්න ලොකු අයියලා අක්කලාගේ සප් එක නැතුව බෑ.........
    :love::love::love::love::love::love::love:
    2113869.jpg