මරණය…
දයාබර හිතවතිය ‚
“මම මරණිය වේදනාවෙන් පෙළෙන්න ට විමි”…
මට සමුදෙනු මැනව…
එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්මීයන්න
ලියූ දහසක් කවි වලින් මට
එකම කවියක් වත් දෙන්න
දයාබර හිතවතිය ‚
“මම මරණිය වේදනාවෙන් පෙළෙන්න ට විමි”…
මට සමුදෙනු මැනව…
එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්මීයන්න
ලියූ දහසක් කවි වලින් මට
එකම කවියක් වත් දෙන්න



ගොඩක් ස්තුතියි