මගේ කූඵදුල් පෙමිවති…

මරණය…

දයාබර හිතවතිය
මම මරණිය වේදනාවෙන් පෙළෙන්න ට විමි”…
මට සමුදෙනු මැනව

එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්මීයන්න
ලියූ දහසක් කවි වලින් මට
එකම කවියක් වත් දෙන්න
 
අපි අපේ නොවුන දවසක…

apiapenowuna.jpg
 

nwnbs

Member
කොහොමද යාළුව ඔබට?
හැමදාමත් ලස්සන නිර්මාණයක් දාල අතුරුදන් වෙනව... කමෙන්ට් කරන කෙනෙක්ට ස්තුතියි කියලවත් යන්නෝ.... :D
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos

අනේ මේ නිර්මාණය හරිම ලස්සනයි පද වැල් ගොඩාක් හිතට වදිනවා
මට මගේ යාලුවා මතක් වුණා මේක දැකලා. :sorry: ගොඩක් ස්තුතියි

"ඉකි බිද බිද මම හැඩුවට...
රහසින්වත් මට කියන්න...
ඔබ ආයෙත් එන්නෙ නැද්ද?? "

මේ පදවැලට මම ආසයි :rolleyes:


දින සති අවුරුදු ගෙවී යයි මිතුරේ..
කරදර බාධක අතරේ...
මා වෙනුවෙන්ම පමනක්ම ජිවත් වෙන්න...
සත්තකින්ම
මා වෙනුවෙන්ම පමනක්ම ජිවත් වෙන්න...

:(:(:(
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හිතට දැනෙන ගොඩක් ලස්සන නිර්මාණ...
    දිගටම ලියන්න සහෝ. සුභ පතනවා ඔබේ සියළුම කටයුතු සාර්ථක වෙන්නටත් තවතවත් නිර්මාණ කරන්න ඉදිරියටත්...
    :)