මගේ කූඵදුල් පෙමිවති…

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මැරිලා යනවාටම නෙවෙයි. එහෙම වුනත් කමක් නැහැ. ඔබ කුළුඳුල් ප්‍රේමය ගැන විතරයි හිතන්නේ.

අතිශයින්ම තාත්වික සoවේදී නිර්මාණයක්.
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඔහ්! මo දැක්කේ පළවෙනි නිර්මාණය විතරයිනේ. මේක නිර්මාණ පෙළක් නේ. මට හිතෙන්නේ මේක ඔයාගේ අත්දැකීමක් තුළින් කරපු නිර්මාණ පෙළක්. ඇත්තටම මේ වගේ නිර්මාණ වලින් හිතේ යම් දුකක් තියෙනවා නම් ඒක තුනී කරගන්න පුළුවන්. අපේ හිතට දැනෙන කිසිම හැඟීමක් සදාකාලික නෑ. අපට හිතුන වෙලාවට ම නැතත් ක්‍රම ක්‍රමයෙන් අපට අවශ්‍ය තැනට අපේ හිත ගෙනියන්න අපට පුළුවන්. මේ වගේ කවි නිර්මාණත් ඒ වගේ දේකට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒත් කතාවක් තියෙනවා නේ "ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ" කියලා. මේ කවි නිර්මාණ වල අදහස ට ටිකක් වෙනස් තේමාවන් වල නිර්මාණ කරන්න.

මo මේ ටික කිව්වේ මාත් ඔය කාලෙ පහු කළ නිසා. අපි ජීවත් වෙලා ඉන්න ටික කාලය තුල එකම දේකට බැඳිලා ඉන්න එක අපේ මිනිසත් බවට කරන අපරාධයක්. ඔයා මේ කළේ නිර්මාණයක් විතරයිනම් (මේ නිර්මාණ ඔයාගේ ජීවිතේට සම්බන්ධයක් නැත්නම් මට සමා වෙන්න )
 
මේ අහන්න කඳුඵ බර වැඩි මට…

page1.png


page2.png


page3.png


page4.png
 
  • Like
Reactions: nwnbs

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
mage kuludul pemwathi nirmanaya gana kiyanawa nam.......

ketiyen hithata danenna liyala thiyanawa... premaya wanahi meepani pirawu wasa kuppiyak... ooka mage arthakathanayak:lol: kohoma unath oyala EK awata godaak isthuthi.... nirmana karuwan hinga wenna denna baa.

pahanta liyumak

mama meka oyage blog eke dakka....mama hithanne... ehema nathath kohedi hari kayawala thiyanawa.me nirmanaya oya wenama thread ekaka dammanam me nirmanayata wenama comments ekathu kara ganna thibba, me nirmanyath athi wishishtai..

Ek aawata obata mage hada piri suba pathum saha jaya