මගේ කෙල්ලගෙන් මට අසම්මත යෝජනාවක්
මම යාලුවෙලා ඉන්නේ ලස්සන කෙල්ලෙක් එක්ක.මෙයාගේ හොදම යාලුවාත් මෙයා වගේම ලස්සනයි. මේ ලගදි ඉදන් කෙල්ල මට කියනවා එයාගේ යාලුවාත් මට කැමතියිලු.එයත් එක්කත් ඕන දෙයක් කර ගන්නලු.මගේ කෙල්ල කියනවා එයාට ඒක අවුලක් නෑලු. මම මේකට කැමතිම වුනේම නෑ.දැන් මේකි මට කියනවා ඔයාට මාව ඕන නම් අනිවාර් යෙන්ම එයාගේ යාලුවත් එක්කත් මම නිදා ගන්න ඕනලු. ඊයේ මේකි යාලුවා එක්ක අපේ ගෙදර ඇවිල්ලා යාලුවාව මාත් එක්ක තනි කරලා ගියා පැය දෙකකින් එන්නම් කියලා. මට එක පාරටම එහෙම දේකට කැමති වෙන්න බෑ.නමුත් යාලුවා මගෙත් එක්ක ඊයේ බය වෙන්න එපා මමත් ඔයාට කැමති නේ.ඔයාට දෙන්නෙක්ම ඉන්නවනේ කියලා මගේ හිත හදන්න උත්සහ කරා.මම මේකට අකමැතතක් නෑ.නමුත් දෙන්නෙක් එක්ක එහෙම තියාගෙන පස්සේ ප්රශ්න වෙයිද? මම මොකද කරන්නේ.