මගේ කෙල්ලට...............

e-friend

Member
Jun 21, 2011
88
4
0
මචෝ..................
මගේ කෙල්ල දවල්ට කන්න, පොල් සම්බලයක් හදලා බත් උයලා තියන්න කිව්වා....
ඒත් මම හදලා දෙන එක හොදද ?
මේ කරදරෙන් බෙරෙන්න ක්‍රමයක් කියන්නකෝ ???
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උයන්න පුලුවං කොල්ලෙක් හොයලා බන්දලා දීපං.
     
    000203FA.gif
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    මෑගී පොල්කිරි පෑකට් ගෙනෙන් අද ඉදන්.....එතකොට හරි....:D:D:P:P