මචෝ.................. මගේ කෙල්ල දවල්ට කන්න, පොල් සම්බලයක් හදලා බත් උයලා තියන්න කිව්වා.... ඒත් මම හදලා දෙන එක හොදද ? මේ කරදරෙන් බෙරෙන්න ක්රමයක් කියන්නකෝ ???