මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අනෙ යකෝ මේ FB whatsapp love හුයන්නවල් මෙතන දාන්න එපා...අනික කෙටියෙන් කියහන් කො. පතරංග ජාතකේ වගේ...ඔවා අතිෂයින්ම සාමාන්‍ය දේවල් නෙ යකො. නිතර දකින්න හම්බෙන...කතා බහ කරන කෙල්ලෙක් එක්ක ෆිට් වෙලා හෙමීට අහල ලව් කරපන්. අක්කලගෙන් අහල කියන සීන්..:confused::confused: මොකක්ද යකෝ මේ හරුපෙ...මම කියෙව්වෙත් නෑ කම්මැලි නිසා....fb msg whatssap සීන් අදාල නෑ සිරා ජීවිතේට..තේරුන් ගනින් ඒක...මම උඹෙ thread එක කියෙව්වෙ උඩින් පල්ලෙන්... :baffled::baffled:

    dn kale love ne bn LOL
    :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේ මන් උපදෙස් දීපු ගොත පැටියටද?අපරාදේ යාකො ම‍ගේ කාලේ...තෝ නම් හැදෙන එකෙක් නෙවි..මන් තොට එදාම කිව්වනේ ඔය මගුල හරි යන්නේ නැහැ කියලා :P:P :dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    amasin mother fucker, another fake of amasin

    මු මේ කොටු 11 තියෙන හෙන පතරංග උපදෙස් අනිත් අයට දෙන එකෙක්...බලපල්ලකො මෙහෙමත් නොන්ඩි වීමක්...දැන්වත් හැදියන්..නැත්නම් තව මාස 03ක් විතර අඩලා තෙඩ් එකක් දාපං :P
     
    kkjanith

    Active member
  • Jan 27, 2009
    122
    38
    28
    Machan Uba counselor kenek meet wela ube duka kiyapan mawath kalekadi ohoma Pichchuna aka dara ganna harima amaru but i meet my Office counselor

    and i told her everything ,cried in frond of her but she make my mind i think u would better meat counselor they will help u sure .

    that's my advise mate. all the best :love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මු මේ කොටු 11 තියෙන හෙන පතරංග උපදෙස් අනිත් අයට දෙන එකෙක්...බලපල්ලකො මෙහෙමත් නොන්ඩි වීමක්...දැන්වත් හැදියන්..නැත්නම් තව මාස 03ක් විතර අඩලා තෙඩ් එකක් දාපං :P
    අම්මට සිරි.....:eek:
    මේ ඇමසියා ද?:rofl::rofl::rofl::baffled:
    අහල තියන විදියට නං මේ වගේ ස්ටොරියක් තමා පොරගෙත්......:dull::dull::oo::oo:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අම්මට සිරි.....:eek:
    මේ ඇමසියා ද?:rofl::rofl::rofl::baffled:
    අහල තියන විදියට නං මේ වගේ ස්ටොරියක් තමා පොරගෙත්......:dull::dull::oo::oo:

    නැහැ නැහැ මන් මේ කිව්වේ ඔය ඇමසියා නෙවි කියලා :dull::dull:

    ඔය මේකේ ඉන්න වෙන පොරක්
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    මේක නම් ආයිත් හදාගන්න බැරි වෙන්න කෙලවෙලා තියෙන්නෙ. අමතක කරපන්. වෙන කියන්න දෙයක් නෑ. ඔය කෙල්ල ආපහු එන්නෙ නෑ ලොවෙත්.. ආවත් උබව බල්ලෙක් ගානට දාන්නෙ. වැඩක් නෑ ඔහොම ලවු. අමතක කරපන්.

    මීට කලින් ට්‍රෙඩ් එක දැන්ම නම් ගොඩ දාගන්න තිබ්බ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    pissu hadei kawuda yako uba
    hita hada ganin bun owa ohoma tamai
    ubatat tawa kellek set una gaman oka hari yanawa

    tawa one taram hoda kello innawa bun lankawe one taram
    kellek ta ochara padiri wenna epa bun

    tikak sarata idapan

    eka parak kellek itin kellek kiwata akka kenek
    mata mala wadayak una nitarama kata karanawa arakai mekai
    dawasak ekita mama banna kunuharapen mata kiyala ukaa gannada hadanne kiyala

    meki kiwwane ow ukahanko awit kiyala
    ita pahu wenidama gihin anala awa itin

    eki kalla wadan kanna haduwa yako :sorry::sorry:
    :rofl::rofl: meketh wala katha dala aruwa awl karanna epa ban.. :yes:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    attachment.php
     
    Attachments

    • 14370195_599365026855419_6532214202470277335_n.jpg
      14370195_599365026855419_6532214202470277335_n.jpg
      26.7 KB · Views: 964

    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    උබේ ප්‍රශ්නෙට උත්තරේ අනිතිමේදී කියල තියෙනවා, ඔන්න උබෙන් අහන කෙල්ල එක්ක යාලු වෙයන්, යකෝ උබට තේරෙන්නේ නෑ නේ මෙච්චර මගුලක් වෙලත් උබ ආදරේ කරන කෙල්ල නෙවෙයි උබට ආදරය කරන කෙල්ලව ගනින්, අනික ඔය ගෙවල් අස්සේ බයට හැදිච්චි, පොඩි සද්දෙකටත් බයවෙන කෙල්ලෙක් එක්ක පවුල් කන්න පුල්වන්ද, හදිස්ස්යකදී යාපනේට උනත් ගිහින් එන්න පුළුවන් ගෑණියෙක් ගනින්. යකෝ ගැණු ඕනේ පවුලක් දියුණු කරන්න සපෝර්ට් එකට මිසක් සේප්පුවේ දාලා වහන්න නෙවි, උබට කර් නෙවි රජ මාලිගාවක් උනත් හදන්න පුළුවන් පොළොවේ පයගහල ඉන්න ගැනියේක්ව ගනින්. බයවෙන්න එපා ලව් එක කැඩුන කියල මොකුත් වෙන් නෑ ආයේ ලව් කරන්න පුළුවන් ට්‍රයි එකක් දීපන්, ලව් එක අමතක කරන්න පුළුවන් ලව් එකෙන්ම තමයි, එතකොට උබට හිතෙයි අපරාදේ උබ ලත උනේ කියල. ඔය බටර් වගේ කෙල්ලොන්ට අහු වෙන්න එපා, උබත් බටර් වෙන්න එපා කොල්ලෙක් වෙයන්, කෙල්ලෝ කැමති කොල්ලොන්ට මිසක් ලඳ වෙන උන්ට නෙවී.
    අයෙත් ලව් කරහන් :love:
    matathnam e davs vala oya bayai kiyana eka hena anayak vela thibbe,matath hithuna mekiva kohomada gedara thaniyama dala yanneth kiyala :D eth adaren anda velane unne bn :D
    uba kiyana kathava aththa thama bn.
    mekai ithin,ekita mn msge kale anthimata ambaneta,eki kivvane mn blackmail karayek kiyala.eka ehema nemei kiyala pennannai bn mn msge kale
    nathuva mn ekiva dagannakotath,ane nangi mata adare denna kiyala nahen andala nemei bn ekiva set karagaththe :D

    oya kiyana ganu lamaya salli walata kadarai , so kawadahari salli passe yana kollek thama hoyanne.oyage family background eka gana kiyewwama theruna.ammai thaththai godak hopes tiyan inne mama hithanne oya gana. kello one tharam innawa malli.issella igena ganin.kalayata ida denna oka arila yanawa.apith owa kawa.habai moda wada keranna epa.give time . you need to control ur self.
    ow aiye.dan mn kohomath eyava aye karanne na.vena de balagena thama inne :D

    Firewall ekakuth awith upades denna. :rofl::rofl:
    :rofl::rofl:

    :( :(

    කියන්න දෙයක් නැ ඔක්කොම කියල තියෙන්නේ මුන් රිදෙන්නම.
    මල්ලි එක දෙයයි කියන්න තියෙන්නේ..
    ගැනියෙක් ගනින් ගෙදර දාල යන්න නෙමෙයි..
    පිරිමි දාහක් මැද්දේ තනියෙන් දාල යන්න පුළුවන්..
    exam කරගනින් අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු කඩ නොකර
    1000k madde thaniyen dala yanna puluvan ganu innavada aiye :D
    hehe

    ජීවත් වෙලා වැඩක් නෑ බං උබ මට නොම්මරේ දීල.උබ මැරියං
    ඒකි හිතන් ඇත්තේ ඒකිගෙ කිම්බ රත්තරං කියල
    ow bn eki hithagena inna aththe ehema venna athi,eth dan aruge passen yanav avage kiyalai mata hithenne

    හිනා කාල පන යනව මේක කියෝලා :lol:
    :D :D

    මේ මන් උපදෙස් දීපු ගොත පැටියටද?අපරාදේ යාකො ම‍ගේ කාලේ...තෝ නම් හැදෙන එකෙක් නෙවි..මන් තොට එදාම කිව්වනේ ඔය මගුල හරි යන්නේ නැහැ කියලා :P:P :dull::dull:
    මු මේ කොටු 11 තියෙන හෙන පතරංග උපදෙස් අනිත් අයට දෙන එකෙක්...බලපල්ලකො මෙහෙමත් නොන්ඩි වීමක්...දැන්වත් හැදියන්..නැත්නම් තව මාස 03ක් විතර අඩලා තෙඩ් එකක් දාපං :P
    mn hithanne uba vena ekek ekka patalagenai bn inne.mn uben upades gaththe nane bn mita kalin me prashneta :D

    mage kotu 11ma thiyenava thama bn,mn ehema patharanga upades dilanam na bn.danna deyak thiyenavanam thava ekekta kiyanava misak :D

    Machan Uba counselor kenek meet wela ube duka kiyapan mawath kalekadi ohoma Pichchuna aka dara ganna harima amaru but i meet my Office counselor

    and i told her everything ,cried in frond of her but she make my mind i think u would better meat counselor they will help u sure .

    that's my advise mate. all the best :love:
    mata ada dakka deth ekka godakma epa una machan,mn hithanne mata me yana vidiyata hitha hadaganna puluvan vage bn
    thanks machan help ekata :)

    අම්මට සිරි.....:eek:
    මේ ඇමසියා ද?:rofl::rofl::rofl::baffled:
    අහල තියන විදියට නං මේ වගේ ස්ටොරියක් තමා පොරගෙත්......:dull::dull::oo::oo:
    mena amasiyada bn.mn me vena ekek.
    ara kotu okkoma rathu karan inna amasiya ganada kiyanne :rofl::rofl:

    මේක නම් ආයිත් හදාගන්න බැරි වෙන්න කෙලවෙලා තියෙන්නෙ. අමතක කරපන්. වෙන කියන්න දෙයක් නෑ. ඔය කෙල්ල ආපහු එන්නෙ නෑ ලොවෙත්.. ආවත් උබව බල්ලෙක් ගානට දාන්නෙ. වැඩක් නෑ ඔහොම ලවු. අමතක කරපන්.

    මීට කලින් ට්‍රෙඩ් එක දැන්ම නම් ගොඩ දාගන්න තිබ්බ.
    meka hadanna ba thama bn dan kohomath.kalin thread eka dammath karanna bari venava bn,mokada karanna puluvan hama vidiyakinma eyata pahadili kala.eth habai mn eyava tharaha unata passe hamba une na.hamba unanam habai shape karaganna thibba bn.eth e veddi mn msge karala nannaththara velane unne.

    mata mathak venava eki mata call kalama mn eya kiyana eva ahagena innava,ethakota mata kiyanava,oya sadda nathuva innavane,ethakota mn danne nane oya ahagena innavada kiyala,hm kiyanna baba kiyala
    dan ova aruta kiyanava athi neda bn :D

    mata kama jathi hadala evva photos,dan eva aruta yavanava athi neda bn :confused::confused:

    kellanta venas venna maha velavak yanne na bn :(
    dan mata pena vidiyata eki aruge passen yanava vage bn,yakoo kellage akkath aruge photo ekata comment karalane.kohomada kiyahanko.

    akka kivve mata,matanam ba okata thiranayak denna,oyala ona tharam call msge karagena inna.habai hamba venna epa park gane ehea kiyala :D dan athal athine

    mata call eka deddi exam ivara vela paya 2:30k gihin.e venakan uth ekka indala thiyenne bn :rolleyes::rolleyes:

    salli vala bale thama bn:sorry::sorry:

    Hitha hadaganna balapan machan..
    hitha hadagena yanava machan.dan ithin mata ekigen kohomath vadak na bn :(

    dan hitha hadagena yanava bn.vena karanna deyak nane bn :(

    Appata hudu dhiga
    oya keti karala bn damme :(
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    519
    315
    63
    මචන් මෙච්චර කල් මම elakiri එන visitor කෙනෙක් විදියට විතරයි හිටියෙ.උබේ post 1 දැකලා ඇඩුනා මචන්. ඒකයි comment කරන්න හිතුනෙ.මේක මගේ 1 වෙනි පොස්ට් 1.කියන්න ගොඩාක් දේවල් තියෙනවා .bus එකේ ඉන්නෙ.ගෙදර ගිහින්ම කොටන්නම්.ඉවසලා ඉදපන්....
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඒ පවුලම පිස්සු හු%න්නලනෙ බං යකෝ සල්ලි කියන එක අද තියෙනව හෙට නෑ උගත්කම හැමදාමත් තියේනවා. ඕක නැවතුන එකමයි හොඳ නැත්නම් ඔය නාකි හුකන්නා උඹලට නිදහසේ පවුල කන්න දෙන්නෙත් නෑ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mn hithanne uba vena ekek ekka patalagenai bn inne.mn uben upades gaththe nane bn mita kalin me prashneta :D

    mage kotu 11ma thiyenava thama bn,mn ehema patharanga upades dilanam na bn.danna deyak thiyenavanam thava ekekta kiyanava misak :D

    :angry::angry:

    උ මට කිව්වෙත් උබේ story එකමනේ...ඔය ගිය ආයතන,fb,viber,msg :rofl::rofl:
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    මචන් මෙච්චර කල් මම elakiri එන visitor කෙනෙක් විදියට විතරයි හිටියෙ.උබේ post 1 දැකලා ඇඩුනා මචන්. ඒකයි comment කරන්න හිතුනෙ.මේක මගේ 1 වෙනි පොස්ට් 1.කියන්න ගොඩාක් දේවල් තියෙනවා .bus එකේ ඉන්නෙ.ගෙදර ගිහින්ම කොටන්නම්.ඉවසලා ඉදපන්....

    elakiri machan,ehenam gedara avilla kotahankoo :)

    ඒ පවුලම පිස්සු හු%න්නලනෙ බං යකෝ සල්ලි කියන එක අද තියෙනව හෙට නෑ උගත්කම හැමදාමත් තියේනවා. ඕක නැවතුන එකමයි හොඳ නැත්නම් ඔය නාකි හුකන්නා උඹලට නිදහසේ පවුල කන්න දෙන්නෙත් නෑ
    ow mata godak un e kathava kivva,samahara vita mata jiwithe pava ahimi karanna thibba kiyala kivva bn :D kiyanna bane bn ithn :baffled::baffled:

    its just a matter of time you will start to hate her .. 100% based on true incidents
    But I can't hate her machan :) How do I do it machan :sorry::sorry:

    :angry::angry:

    උ මට කිව්වෙත් උබේ story එකමනේ...ඔය ගිය ආයතන,fb,viber,msg :rofl::rofl:
    uba me kiyanne mu ganada bn??yakoo kotu tikath rathu karagena thava ubalata kathavath kiyala mona labbatada bn aye fake hadagena ayemath me halla liyanne :D

    kiriye me kathava mn dennekta kivva.un denna uda comment karala thiyenne bn
    mn danna amasiyek na bn
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ubage hitha hadanna deyak kiyanna tharam deyak oluwata enne na kollo eth eka deyak mathaka thiyaganin ube kellage akka ubala dennata kawadaawath hodin inna dena ekiyak nam nemei ubala denna bandath ubala dennage kasade kadana tharamata weda karana maha irisiya kaara ammandi kenek...e wagema ube kellath onawata wada baya wenawanam wadi eth e gana mukuth kiyanna ba mokada gewal wala hadala thiyena widiha wenna athi samahara wita...ubata hoda deytak wenna kiyala wish karanawa bro..god bless you!!!