උබේ ප්‍රශ්නෙට උත්තරේ අනිතිමේදී කියල තියෙනවා, ඔන්න උබෙන් අහන කෙල්ල එක්ක යාලු වෙයන්, යකෝ උබට තේරෙන්නේ නෑ නේ මෙච්චර මගුලක් වෙලත් උබ ආදරේ කරන කෙල්ල නෙවෙයි උබට ආදරය කරන කෙල්ලව ගනින්, අනික ඔය ගෙවල් අස්සේ බයට හැදිච්චි, පොඩි සද්දෙකටත් බයවෙන කෙල්ලෙක් එක්ක පවුල් කන්න පුල්වන්ද, හදිස්ස්යකදී යාපනේට උනත් ගිහින් එන්න පුළුවන් ගෑණියෙක් ගනින්. යකෝ ගැණු ඕනේ පවුලක් දියුණු කරන්න සපෝර්ට් එකට මිසක් සේප්පුවේ දාලා වහන්න නෙවි, උබට කර් නෙවි රජ මාලිගාවක් උනත් හදන්න පුළුවන් පොළොවේ පයගහල ඉන්න ගැනියේක්ව ගනින්. බයවෙන්න එපා ලව් එක කැඩුන කියල මොකුත් වෙන් නෑ ආයේ ලව් කරන්න පුළුවන් ට්‍රයි එකක් දීපන්, ලව් එක අමතක කරන්න පුළුවන් ලව් එකෙන්ම තමයි, එතකොට උබට හිතෙයි අපරාදේ උබ ලත උනේ කියල. ඔය බටර් වගේ කෙල්ලොන්ට අහු වෙන්න එපා, උබත් බටර් වෙන්න එපා කොල්ලෙක් වෙයන්, කෙල්ලෝ කැමති කොල්ලොන්ට මිසක් ලඳ වෙන උන්ට නෙවී.
අයෙත් ලව් කරහන්
matathnam e davs vala oya bayai kiyana eka hena anayak vela thibbe,matath hithuna mekiva kohomada gedara thaniyama dala yanneth kiyala

eth adaren anda velane unne bn

uba kiyana kathava aththa thama bn.
mekai ithin,ekita mn msge kale anthimata ambaneta,eki kivvane mn blackmail karayek kiyala.eka ehema nemei kiyala pennannai bn mn msge kale
nathuva mn ekiva dagannakotath,ane nangi mata adare denna kiyala nahen andala nemei bn ekiva set karagaththe
oya kiyana ganu lamaya salli walata kadarai , so kawadahari salli passe yana kollek thama hoyanne.oyage family background eka gana kiyewwama theruna.ammai thaththai godak hopes tiyan inne mama hithanne oya gana. kello one tharam innawa malli.issella igena ganin.kalayata ida denna oka arila yanawa.apith owa kawa.habai moda wada keranna epa.give time . you need to control ur self.
ow aiye.dan mn kohomath eyava aye karanne na.vena de balagena thama inne
Firewall ekakuth awith upades denna.


කියන්න දෙයක් නැ ඔක්කොම කියල තියෙන්නේ මුන් රිදෙන්නම.
මල්ලි එක දෙයයි කියන්න තියෙන්නේ..
ගැනියෙක් ගනින් ගෙදර දාල යන්න නෙමෙයි..
පිරිමි දාහක් මැද්දේ තනියෙන් දාල යන්න පුළුවන්..
exam කරගනින් අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු කඩ නොකර
1000k madde thaniyen dala yanna puluvan ganu innavada aiye

hehe
ජීවත් වෙලා වැඩක් නෑ බං උබ මට නොම්මරේ දීල.උබ මැරියං
ඒකි හිතන් ඇත්තේ ඒකිගෙ කිම්බ රත්තරං කියල
ow bn eki hithagena inna aththe ehema venna athi,eth dan aruge passen yanav avage kiyalai mata hithenne
හිනා කාල පන යනව මේක කියෝලා
මු මේ කොටු 11 තියෙන හෙන පතරංග උපදෙස් අනිත් අයට දෙන එකෙක්...බලපල්ලකො මෙහෙමත් නොන්ඩි වීමක්...දැන්වත් හැදියන්..නැත්නම් තව මාස 03ක් විතර අඩලා තෙඩ් එකක් දාපං
mn hithanne uba vena ekek ekka patalagenai bn inne.mn uben upades gaththe nane bn mita kalin me prashneta
mage kotu 11ma thiyenava thama bn,mn ehema patharanga upades dilanam na bn.danna deyak thiyenavanam thava ekekta kiyanava misak
Machan Uba counselor kenek meet wela ube duka kiyapan mawath kalekadi ohoma Pichchuna aka dara ganna harima amaru but i meet my Office counselor
and i told her everything ,cried in frond of her but she make my mind i think u would better meat counselor they will help u sure .
that's my advise mate. all the best
mata ada dakka deth ekka godakma epa una machan,mn hithanne mata me yana vidiyata hitha hadaganna puluvan vage bn
thanks machan help ekata
mena amasiyada bn.mn me vena ekek.
ara kotu okkoma rathu karan inna amasiya ganada kiyanne

මේක නම් ආයිත් හදාගන්න බැරි වෙන්න කෙලවෙලා තියෙන්නෙ. අමතක කරපන්. වෙන කියන්න දෙයක් නෑ. ඔය කෙල්ල ආපහු එන්නෙ නෑ ලොවෙත්.. ආවත් උබව බල්ලෙක් ගානට දාන්නෙ. වැඩක් නෑ ඔහොම ලවු. අමතක කරපන්.
මීට කලින් ට්‍රෙඩ් එක දැන්ම නම් ගොඩ දාගන්න තිබ්බ.
meka hadanna ba thama bn dan kohomath.kalin thread eka dammath karanna bari venava bn,mokada karanna puluvan hama vidiyakinma eyata pahadili kala.eth habai mn eyava tharaha unata passe hamba une na.hamba unanam habai shape karaganna thibba bn.eth e veddi mn msge karala nannaththara velane unne.
mata mathak venava eki mata call kalama mn eya kiyana eva ahagena innava,ethakota mata kiyanava,oya sadda nathuva innavane,ethakota mn danne nane oya ahagena innavada kiyala,hm kiyanna baba kiyala
dan ova aruta kiyanava athi neda bn
mata kama jathi hadala evva photos,dan eva aruta yavanava athi neda bn

kellanta venas venna maha velavak yanne na bn

dan mata pena vidiyata eki aruge passen yanava vage bn,yakoo kellage akkath aruge photo ekata comment karalane.kohomada kiyahanko.
akka kivve mata,matanam ba okata thiranayak denna,oyala ona tharam call msge karagena inna.habai hamba venna epa park gane ehea kiyala

dan athal athine
mata call eka deddi exam ivara vela paya 2:30k gihin.e venakan uth ekka indala thiyenne bn

salli vala bale thama bn

Hitha hadaganna balapan machan..
hitha hadagena yanava machan.dan ithin mata ekigen kohomath vadak na bn
dan hitha hadagena yanava bn.vena karanna deyak nane bn
oya keti karala bn damme
