Matath ohommama deyak una ban. Eka deyai kynna thyenne.
Success is the best revenge.


lol.. me thread eka thawama yanawada ban...? hmmm eye man thiyan gahapu kella aaye marry karanna hitapu ekath ekka Rooms gihin.... eki awankawama kiyala giye... Dukak nam Na loweth mata... eth dan mata gahanna Hirikithai wage.. aye side thiyan gahanawada nethnam nawattala daanawada kiyala kalpana kale... newettuwoth gahanna ekak na ban... kammali kamata hari katha karanna inne eki witharai... LOL
ada meet wenna yanawa... aye nam gahanne na... wht should i do guys?

ඊට පස්සේ දවසක් මන් අම්බනෙට msge කලාම කෙල්ල කිව්වා,අපි දෙන්න match වෙන්නේ නැ එකයි මේක නවත්තන්නේ කියල.දැන් කියන්නේ වෙන කතාවක්.මන් ඇහුව මොකද අපි ගැලපෙන්නේ නැ කියන්නේ කියලා
එතකොට කිව්වා එය අස devon,KFC,burger king වලින් කන්නයි කියල.මන් ඒවාට යන කෙනෙක් නෙමෙයි.මට බැ ඔයත් එක්ක ඉන්න කියලා
ඇත්තටම බන් කොට්ටාවට ගිය දවසේ මොන devon ද බන් ,සයිවර් කදානේ තියෙන්නේ මන් එකකින් කාල වෙන තව කඩේකින් බීම බිව්වා බන් දෙන්නත් එක්ක .ඊට පස්සේ එනගමන් නුගේගොඩදී devon එකලන්ගින් යද්දී ඇහුව මේකට යනවද කියල .එයමයි කිව්වේ අද ඕනේ නැ කියල .
එකී මචන් හැම වෙලේම බයයි බයයි කියා කියා බන් උන්නේ මට බන් ඉතින් තැනකට එක්කන් යන්නත් විදියක් තිබ්බේ නැ බන් .කොට්ටාවට යන එකත් හෙන ගේමක් දීල බන් සෙට් කරගත්තේ
මත එක්ක තරහ උන දවසේ ඉඳල එය whtzapp pic එක change කරන්න ගත්ත බන්,මට සැකෙකුත් ආවා වෙන එකෙක්ට line දනවවත් ඩ කියල ,මොකද එයාලගේ clz එකේ details ඔක්කොම දෙන්නේ whtzapp group එකක බන්.
මන් කිව්වා photos දන්නා එපා නංගි කියලා ,එතකොට එය මව whatsapp වලින් බ්ලොච්ක් කළා බන් .
මට මාරම වේදනාවක් බන් තිබ්බේ
එදා ඉඳන් මන් අම්බනෙට එයට msge යව යව පැහැදිලි කල බන් මන් blackmail කරන කෙනෙක් නෙමෙයි මට තව එක අවස්ථාවක් දෙන්න මට සියදහස් වාරයක් සමාව දෙන්න උජ වැරැද්දට කියල.එකී ඒ කියන කිසිම දෙයක් ඇහුවේ නැ බන්
ඊට පස්සේ විබෙර් එකෙන් බ්ලොච්ක් කල,ඊට කලින් viber එකට දාලා තිබ්බ pic එක කවදාවත් අපේ ආදරේ තියෙනකල් මාරු කරන්න එපා කියල තිබ්බේ,මන් එයට කිව්වා ඔය තවම මට ආදරෙයි කියල මන් දන්නවා තම අපි සලකුණ අයින් කරලා නැනේ කියල.ඊට පස්සේ විබෙර් එකේ ෆොටෝ එක මාරු කළා බන්
මව පිච්චෙන්න ගත්ත බන් මට මාරම දුකක් බන් දැනෙන්න ගත්තේ දිගටම viber msge කලාම කිව්වා කරදර කරන්න ගත්තොත් අකමැත්තෙන් උනත් ඔයාව block කරන්න වෙනවා කියලා.එහෙම කියල බ්ලොච්ක් කල බන් .ඊට පස්සේ මන් අනේ නංගි එහෙම කරන්න එපා මගේ පපුව පැලිලා මැරෙයි මට ඒ දුක දරාගන්න බැ මාව උන්බ්ලොච්ක් කරන්න කියල .මොකද අපි වැඩි හරියක් viber
තම බන් චැට් කලේ ඊට පස්සේ උන්බ්ලොච්ක් කල කියල msge එකක් අව.මට මාරම සතුටක් ආවේ.ඊට පස්සේ යේ msge කල.ඊට පස්සේ යේ block කල බන්
ඔහොම ඔහොම මන් අම්බනෙට ෆොනේ එකටයි fb එකටටි msge කල බන්.දවසක් fb එකෙනුත් block කල බන්.මට එදා ඇඬුනා බන්,මොකද 2011 ඉඳන් මාත් එක්ක තිබ්බ බැඳීම ඉවරයිනේ බන්
ඊට පස්සේ මන් අක්කට call එකක් ගත්ත ,අක්ක ඉස්සුවේ නැ,ටිකක් වෙලා ගියාට පස්සේ msge එකක් අව අක්කාගෙන්
අනේ හලෝ දැන් ඔය හොඳටම ලිමිට් පැනලයි තියෙන්නේ,ඔය පව් නිසයි මන් මෙච්චරකල් තාත්තට නිකිය උන්නේ,මන් මේක තාත්තට කියනවා.ලජ්ජා නැද්ද ඔහොම කෙල්ලෝ පස්සේ යන්න,පල්හෑලි msge කර කරා එවනවයි .ඔය මේ කරන්නේ ආදරේ බාල්දු කරන එකයි.මටනම් හිතාගන්න බැ ඔයාල වගේ කොල්ලෝ ඉන්නවද කියල අප්පා කියලා
මට එපා උන බන්,මන් එත් එයට මොකුත් කිව්වේ නැ,මට නංගි නැතුව ඉන්න බැරි නිසයි මන් මෙහෙම කරන්නේ ඔයත් අවංකවම ආදරේ කරලා දුක් වින්ද කෙනෙක් නේද අයි ඔයාට තේරෙන්නේ නැත්තේ මගේ දුක කියල
ඊට පස්සේ කෙල්ලටත් මන් හෙන දිගට msge කරලා කිව්වා ඔය හෙන කතා වැඩක් කලේ,දැන් ඔය අක්ක ලව්වත් මව නොන්ඩි කරනවා නේද කියල.ඉස්සර කෙල්ල කිව්වේ මන් කැමති නැ ඔය කාගෙන්වත් කතා අහනවට කියල බන්.එත් දැන් තත්වේ ගොඩක් වෙනස් වෙලා කියල මට තේරුණා බන්
ඊට පස්සේ මන් දවසක් වගේ msge නොකර උන්න බන්
එත් බන් මට msge නොකර ඉන්න බැ බන් මන් දිගටම අයෙමත් msge කරන්න ගත්ත බන් .msge කියන්නේ බන් එක පර ලොඅඩ් එක msges 10ක් විතර යවපු අවස්ථා එමටි.ඔහොම 50ක් විතර ගියාට පස්සේ මොන හරි මගේ හිත පැලිලා යන විදියේ msge 1ක් එව්වා බන්
කොහොම හරි මන් අගෝස්තු මාසෙම එයට වන්දේ නැති ටික විතරයි බන්.පුළුවන් තරම් හැම විදියෙන්ම පැහැදිලි කළා බන්.
ඊට පස්සේ මගේ number එකත් block කළා බන්.එත් msges යනවනේ,මන් අම්බනෙට msge කළා බන්
කොච්චර msge කලත් reply නැ,අන්තිමට එයා මට කඩ්ඩෙන් msge 1ක් එවල තිබ්බ යේ මට ලං වෙන්න හිතන්න එපා කියල හෙන සීන් වගයක් දීල.මට තේරුණා එදා එය දැන් මගෙන් ගොඩක් ඇත වෙලයි ඉන්නේ කියල.එයටත් exam තිබ්බ බන්.මන් එකට wish කරලා යැව්වේ.එය කියලා තිබ්බ මගේ wishes එයට වැඩක් නා කියල
කොහොම හරි මන් හෙන අමාරුවෙන් සතියක් උන්න බන් msge නොකර.ඊට පස්සේ exam දවසක මන් එයට msge 1ක් දැම්ම,නංගි මට ඔයාව මතක් වෙනවා මාව පිච්චෙනවා කියලා .එතකොට ටිකක් වෙලා ගියාට පස්සේ call එකක් අව කොල්ලෙක් ගෙන් උ කිව්වා දැන් උත එක්ක සෙට් වෙලා ඉන්නේ ,මචන් නිකන් ප්රශ්න ඇති කරගන්න ඕනේ නැනේ ඔහොම msge අවම මටත් අව්ල් කියල .කෙල්ලට කතා කරන්න දෙන්නද ඇහුව,මන් දියණ කිව්වා.එත් එය කතා කලේ නැ.මට ඇහුන එය එපා කියනවත්
ඊට පස්සේ මන් එදා හවස එයට msge 1ක් දාල කිව්වා දුකි කරපු වැඩේ දැන් ඔය වෙන කෙනෙක් ගාවට ගිහින් ඉන්නේ මේකෙන් වැඩක් නැ මට කියා
එහෙම කිව්වට මට ඒ දුක දරාගන්න බැ බන්.මාව පිච්චෙනවා බන්.ඉස්සර බූට් කාපු උන් පිච්චෙනවා හෙන අමාරුයි හිතට කියද්දී මට අත්දැකීම් තිබ්බේ නැති නිසා ගානක් තිබ්බේ නැ බන්,මන් උන්ට හිත හැදෙන දේවල් කියල උන්ගේ හිත හැදුව එදා.එත් මට ඇත්තටම් අපිච්චෙනවා කියන එක දැනෙන්න ගත්තමයි බූටක් කවම දැනෙන රංගේ තේරුනේ බන්
මට නින්සක් තිබ්බෙම නැ බන්.මන් අගෝස්තු මාසෙම කමක් බිමක් නැ .පාන්දර ඇහැරෙනවා බන්.ඊට පස්සේ මන් කෙල්ලට msge කරනවා.එත් reply නැ.ඒකිට ගානක්වත් නැ.එකී මව අතරල මාසෙකින්.ඒ කියන්නේ ගිය මාසේ තම අරුට කැමැත්ත දීල තියෙන්නේ බන්
මන් දැක්ක බන් එකී චොම්මෙන්ට් කරලා තියෙන අර කොල්ලගේ ෆොටෝ වලට I love you baba කියල .මට ඒවා දැක්කම සසර එපා උන බන්.මාව පිච්චෙන්න ගත්ත බන් .මට කරන්නේ මොනවාද කියන්නේ මොනවාද කියල හිතාගන්න බැරුව උන්නේ.මොකද fb එකේ එහෙම පුබ්ලික් එය කිසිම දෙයක් කලේ නැ අඳුරන ය දැක්කොත් කියල
දැන් ඒ කතා මොකුත් නැ බන්
අද මන් දැක්ක කෙල්ලගේ අක්කත් කොල්ලගේ ෆොටෝ එකට comment කරලා තියෙනවා.අක්ක උට කැමති වෙළද කොහෙද බන්.මට මාරම දුකක් බන් දැනුනේ
ඊටත් එහා මගේ කෙල්ල මට කියපු වචන අරුට කියනවා දකිද්දී මට වාවගන්න බැ බන්
මට ඊයේ exam එකක් තිබ්බා,මගේ යාලුවෝ මගේ හිත හැදෙන්න මට ගොඩක් දේවල් කිව්වා බන්.මන් අඬඅඩා බන් එකට පාඩම් කලේ .කිසිම වැඩක් කරන්න බැ බන්.පාඩම් කරන්න ගත්තම නංගි මට කියපු කරපුව මතක් වෙන්න ගන්නවා බන් .මට පිස්සු හැදෙන්න ඔන්න මෙන්න බන් තිබ්බේ
තවත් exam එකක් තව සති 2න් තියෙනවා බන්.මට එකට පාඩම් කරන්න amarui මේවා හිතෙනවා බන්
මාව පිච්චෙනවා බන්,මට මෙතන කියන්න බැරි උන දේවල් ගොඩක් ඇති බන්,කොහොම හරි මන් කෙල්ලව අහක් වගේ බලාගත්ත බන්,මන් කරන්න එපා කියපු දේවල් ඒ කලේ එය කලේ නැ බන්.මන් එයට් අනීති දැම්මෙත් නැ.නිදහසේ ඉන්න දුන්න බන්
මට එය කියපුව මතක් වෙනවා බන් මට එතකොට උන්හිටි තැන අමතක වෙනවා බන්
මට මේ දුක දරාගන්න බැ බන්.
මේ කතාව කිරියේත් දෙන්නෙක් දන්නවා බන් .උන් දෙන්න මට මාරම sup එකක් දුන්න බන් හිත හදාගන්න එක එක ඒවා කියල
මට ටික වෙලාවයි බන් අමතක වෙලා තියෙන්නේ අයෙමත් මතක් වෙනවා බන්
මට හිතාගන්න බැ බන් ආදරෙයි ආදරෙයි කියල උම්මා දිදී උන්න කෙල්ල මාසෙන් කොහොමද මාව අමතක කරලා වෙන එකෙක් එක්ක යාලු උනේ කියලා බන් .මට වෙන කෙල්ලෙක් ගැන හිතන්න තිය කතා කරන්නවත් හිත හදාගන්න බැ බන් .මගේ පපුවට මාරම බරයි බන්
උබල දැන් මට බනි අරකයි මේකයි කියල,එත් බන් ඔය මොන අයියත් තමන්ගේ පන වගේ කියල කෙල්ලෙක්ට ආදරේ කරලා කෙල්ල මේ විදියට දාලා ගියොත් මන් හැසිරෙන විදියට තම හැසිරෙන්නේ .කලාතුරකින් එකෙක් දෙන්නෙක් එහෙම නොවෙන්න පුළුවන්.
කොහොමහරි මට තාමත් හිතාගන්න බැ බන් කෙල්ලට එක පාරටම මොකද උනේ කියලා
කොහොම හරි දැන් යාලු වෙලා ඉන්න කොල්ල මන් දැක්ක hybrid එකක photos එහෙම දාල තියෙනවා.කෙල්ලටත් හ්ය්බ්රිඩ් පිස්සුවක් තිබ්බ බන් .එකී මගේ මුළු අදරේම hybrid එකකට පාවා දුන්න ඒකිගේ ආත්මෙම සල්ලි වලට පවා දුන්න බන්
මන් හැම මගුලටම කිරියට එන නිසයි බන් මේ මට උන දේත් කිරියේම දැම්මේ
ඇත්තටම අද දැක්ක දේවලුත් එක්ක මට එයාව දැන් ඕනේ නැ,මට ඕනේ බන් හිත හදාගන්නයි බන්
මන් ඒ නංගිට පුදුම විදියට ආදරේ කරලා තියෙනවා බන්,මස 3ක් ගිහිනුත් මට මෙච්චර දෙයක් කරලත් තවත් එය මගේ හිතේ ඉන්නේ එකයි බන්.එය මට තරහ උනාට පස්සේ කියපු දේවල් වලට මගේ හිත මොන තරම් රිදුනද කියල දන්නේ මමයි බන්.එයා අන්තිමට හැසිරුනේ මන් හෙන වරදිකරයෙක් විදියට බන්
මන් එයට කිව්වේ මාත් එක්ක ටිකක් කතා කර කරා ඉන්න එන්න කියලා බන්.මමට කිසිම කුපාඩි වැඩක් කරන්න ඕනේ උනේ නැ බන්.මට ඇත්තම බස් එකේ මුල්ලේ එය එක්ක යන්න හිත දුන්නේ නැ බන්,මොකද මිනිස්සු ඔක්කොම බලාගෙනනේ බන් යන්නේ එන්නේ .
මන් බස් එකේදිත් කාටවත් එයට මොකුත් කියන්න හිතෙන්නේ නැති විදියටටි බන් උන්නේ එය එක්ක.එතනදිත් එයාගේ ගෞරවේ රාක්ක බන්.එහෙම කරපු මටයි බන් එකී මෙහෙම කලේ
මට එයාගේ කොන්ඩේ අල්ලන්න ඕනේ කිව්වම අල්ලන්න කිව්වා.ඇත අල්ලන්න දුන්න.එයත් මගේ අත අල්ලගෙන ඇත ගගමයි උන්නේ.මට ඕනේ උනේ එය එක්ක ආදරෙන් ඉන්න බන්.
මට අදටත් හිතාගන්න බැරි එකම ඩේ,කොහොම එහෙම උන්න කෙල්ලෙක් එක පාරටම වෙන කෙනෙක් ගැන හිතන්නේ කියලා
මන් ගාව එයාගේ photos අම්බනෙට තියෙනවා බන්.මන් ඉල්ලපු ඉල්ලපු වෙලාවට එය මට photos එව්වා බන්.එය හිතන්න ඇති බන් ඒවා එඩිට් කරලා නෙට් එකේ දායි කියලත්.අර blackmail කතාවෙන් එය හිතන්න ඇත්තේ මන් එයාව බය කරගෙන රූම් අරන් යයි කියලා වෙන්න ඇති බන් බන්.මගේ තුන් හිතකවත් එහෙම දෙයක් තිබ්බේ නැ බන්.මට තියෙන දුක එකයි බන්.මන් එයට ඒ දේවලුත් පැහැදිලි කල බන්.එත් වැඩක් උනේ නැ බන්
මට මතකයි,එයට සිකුරාදා දවසක lectures වැටිලා එදාට එන්නනම් අක්කට බෝඩිමේ නවතින්න අක්ක එයාගෙන් 500ක් ඉල්ලලත් තිබ්බ බන්.මාරු අක්කයි නංගි බන්,මන් ඒ 500ත් එයට දෙන්න හැදුවා බන් අක්කට දෙන්න කියල.මොකද මට කොහෙත්ම එයාව බයෙන් තියන්න ඕනෑකමක් තිබ්බේ නැ බන්.එහෙම උන්න මට එදා මන් මොනාද කලේ කියල තවමත් හිතාගන්න බන්
තව මට එයාගේ අක්කට එයාව එපා කරවන්නත් තිබ්බ බන්,මොකද එයා අක්ක ගැනත් හෙන කතා වගයක් මට කියල තිබ්බේ.ඒ ඔක්කොම කිව්වේ මචන් එය මව විශ්වාස කරපු නිසයි බන්.තව එයාගේ clz එකේ හොඳම යාලුවවත් එයාට මට නැති කරන්න තිබ්බ බන්.මට එයාගෙන් පාලි ගන්නවනම් ගන්න තිබ්බ බන්.මන් blackmail කරන එකෙක්නම් මට ඔය කතා කියලා එයාව බය කරන්න ඕන තරම් තිබ්බ බන්.එයා හැම දේටම බයයි.එයාගේ ගොඩක් දේවල් එය මට කියල තිබ්බේ බන්.මට හිතාගන්න බැරි එච්චරටම එය මව විශ්වාස කරලත් මෙහෙම එක පාරටම වෙන කෙනෙක් එක්ක යාලු උනේ කොහොමද කියලා බන්.තව එයාගෙත් 1st love එක මම කියල කිව්වේ බන්.මගේ යාලුවොනම් කියන්නේ එක බොරු කියල බන්.එහෙමනම් කීයටවත් ඔච්චර ඉක්මනට මව අමතක කරන්නේ නැහැල්ලු බන් .අනේ මන්ද බන් දැන් ඉතින් කෙල්ල වෙන එකෙක් එක්ක සෙට් වෙලා ඉවරයි.මන් තවමත් ඇතිතේ උන දේවල් මතක් කර කර දුක් වෙනවා බන්
මචන් මට ඕන තරම් බස් වල train එකේ කෙල්ලෝ line වෙලා තියෙනවා.සමහර කෙල්ලෝ මගෙන් කැමැත්තත් අහලා තියෙනවා බන්.අදටත් එක කෙල්ලෙක් මගෙන් කැමැත්ත අහනවා බන්.ඒ උනාට මට එකී ගැන කැමැත්තක් නැ බන්.ඒ විතරක් නෙමෙයි බන් ඇන්ටිලා හිටන්,මගේ අතේ එල්ලෙනවා බන් train එකේදී එත් මන් ඒවාට ගියේ නැ බන්.මට ඕනේ උනේ එක කෙල්ලෙක් තියාගෙන පන වගේ ආදරෙන් තුරුළු කරගෙන ඉන්න බන්
2011 ඉඳන් දන්නා මට කැමැත්ත දෙන්න එයාට මාස 2ක් ඕනේ උනා බන්.හැබැයි මන් දන්නවා එය මට කැමැත්තෙන් උන්නේ කියලා,මොකද හෙන ඉස්සරත් එයා මට fb photos එවල තිබ්බ බන්.ඒ කලේ මට එය ගැන ආදරයක් ඇති උනේ නැ බන්අනේ මන්ද ඉතින් යාලුවෙක් විදියටයි මට එයා ගැන හැඟුනේ.එත් බන් එයට දැන් එකාට කැමැත්ත දෙන්න මාසයක්වත් ගියේ නා බන්.මාත් එක්ක තරහ උන දවසේ ඉඳන් whtsapp pic මාරු කලේ උට පෙන්නනේ බන්
උබලට මොකද බන් මේ මගේ කතාව ගැන හිතෙන්නේ,ගදක් උන් කියන්නේ උබ වෙන එකකට බැහැපන් කියල.එත් බන් මට fb එකෙන්වත් වෙන කෙල්ලෙක් ගැන හිතන්න අමාරුයි බන් තවමත්![]()






මේකෙ සින්හල වචන 100ක් ටයිප් කරපු ගමන් අත රිදෙනවා කියල රෙප් දීපන් කියල අඬාවැටෙන උන් ඉන්න කාලෙක උඹ නම් සින්හල වීරයෙක්.


එක ඇත්ත බන්තෝ මෙච්චර ටයිප් කලාද යකෝව්...
කොල්ලේක් කවදවත් සල්ලි නිසා ගෑනු අතරින්නේ නැ බං. බට් ගෑනුන්ට සල්ලි තියෙනම් මුකුත් ඕන නැ. ගැනු එහෙමයි බං උපතින්ම අරුමෝසම් ජාති ගැනු.
දුක් වෙලා වැඩක් නෑ.
ගිය උන් ගියාවෙ.
ජිවිතේ ගොඩ දාගනින්..
ඕවා කාල තියෙන්නේ වේලාසනින්ම අපි නම්...
මිනිහෙක් වෙන්න නම් ලව් එක අප්සට් වෙන්න ඕන..
බයි සූරසේන - පළිගු මැණිකේ
me thava e vage ekkenek
![]()





kiyahallakooo mona hari![]()

diva bhavitha karala na kivveඋඹේ වැරද්ද. උඹ හරියට දිව භාවිත කරලා නෑ. හරියට දිව භාවිත කරන්න එවුන්ගේ කෙල්ලෝ ලොවෙත් දාලා යන්නේ නෑ බොලව්.

ovanam katha karala vadak na bn![]()
යකෝ මහා පුදුම අයනේ දැන් ඉන්නේ..කෙලින්ම ගේම ඉල්ලලා දත් පන්නන්නේ..දත කිබුලා පරාදයි දත් ගැලවිල්ලට![]()

ubala dan cool eke unnata thuvale vedanava danenne thuvale thiyena ekata bolaවැඩක් නැත්නම් චු කරලා බුදිය ගනින්..නැත්නම් exam එකට පාඩම් කරපන්![]()



diva bhavitha karala na kivve
ubala dan cool eke unnata thuvale vedanava danenne thuvale thiyena ekata bola
![]()

ඔව් ඔව් මන් තුවාලේ වේදනාව නොදන්නා එකනේ...![]()
![]()

heheඔව් ඔව් මන් තුවාලේ වේදනාව නොදන්නා එකනේ...![]()
![]()
dan ubata thuvalayak nane,ubata thuvalayak thibba kiyala ubata mathaka nane 
මේකයි කොල්ලෝ... මාත් අවුරුද්දකට වැඩිය තිබ්බ එකක් ඉවර උනා ලඟදි! මං වැඩියෙන්ම ආදරේ කරපු කෙල්ල තමයි එයා. යන්න ඉන්න උන් කොහොම උනත් යනවා. උබ හොද කෙනෙක් නිසා උබට හරියන කෙනා හම්බ වෙවි. ඒත් හැම කෙල්ලෙක්ටම යාලුවෙක් විදිහට ලං වෙලා බලහන්. ගෑණුන්ව 10%ක්වත් තෙරුම් ගන්න පුලුවන් ඉස්සරහට.... මං නම් හිතන්නේ උබ හෙව්ව දේවල් කෙල්ල ගාව තියෙන්න ඇති. ඒකයි උබට කෙල්ලව අමතක කරන්න බැරි. දැන් හිතපන් මෙච්චර ආදරේ කරපු උබව දාලා වාහනයක් පස්සෙ ගියපු කෙල්ලව නෙමෙයි උබ හෙව්වේ කියලා... ඒකි කරපු දෙවල් වලින්ම ඒකිව එපා කර ගනින්. කරන්න අමාරුයි. ඒත් කොල්ලො කරන්නම වෙනවා. එඅම් ගොඩ දාගනින්... වැදගත් පවුලක හැදුනු උබට වැදගත් අවංක උගත් කෙල්ලෙක් හම්බවෙවි. පරිස්සමෙන් ඉදහන් කොල්ලො. බුදු සරණයි!


කුණුහරප කතා කරන්නේ නැතුව exam එකට පාඩම් කරපන් බන්. උබ ගැන බැරි නම් අඩු ගැනේ අම්මල තාත්තල ගැන හිතල වැඩේ ගොඩ දාගනින්.
PS: මේ ලෝකේ උබට ඇත්තටම ආදරේ ගැනියෙක් ඉන්නවා නම් නම් ඒ අම්ම විතරයි.

