මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි....

saki2

Member
Apr 30, 2010
676
100
0
Kandy
Monawa karannada sahodaraya...tamange kella bala iddima wena kellekge atin allage yasa apuruwata yana kolloth innawanee....

any way..kathawa ettatama hugaak dukai..liwime hekiyawa uparimai....
 
  • Like
Reactions: rasthiyadukaraya

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මමත් ඊ‍යේ දැනගත්තා එයා මට පොඩ්ඩක්වත් ආදරය කරන්නේ නෑ කියලා එය මිරුගුවක් කියලා විතරයි මට පෙනුනේ එක ඊ‍යේ බොද වුනා :(:(:(
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    machan mage story ekath hungak durata oya ha samanai
    matath gindara yaluwek innawa,miniha thamai hema welawema mage hitha hadanne.habai mama meda para nam sadakalma me game eka atha arinawa.

    umbata jayawewa
    budu saranai
    jesu pihitai:(:(

    monawa karannada ban.. hitha hadaaganin.. owa ohoma thamai.:(
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    Ganu ohama thamaii ekata nidagathatha dala yananwa nay :(

    එහෙම කියන්න එපා මචං....
    ඒ කෙල්ලගේ අතේ වැරද්දක් නැහැ...
    අපි අහසට පොලව වගේ... කොල්ලා එයාට ආදරය කලාට ඒක කවදාවත් කිව්වේ නැහැ....
    ඒත් කෙල්ල වෙන කෙනෙක්ට අයිති වෙනෙක කොල්ල කොහොම බලන් ඉන්නද?
    නොහිතන දේ සිද්දවෙන එකට තමයි බං ජිවිතේ කියන්නේ....