khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මෙතන අය කිව්වා නෙද ඔබ ගැහැනු ලමයෙක් කියලා .එහෙම නෙවෙයි කියලා අගවන්න නෙද මෙ ත්‍රෙඩ් එක දැම්මෙ ,මට නම් හිතෙන්නෙ එහෙමයි කියලා ,නැත්නම් මෙලො රහක් නැති කතාවක් නෙ මේක
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මෙතන අය කිව්වා නෙද ඔබ ගැහැනු ලමයෙක් කියලා .එහෙම නෙවෙයි කියලා අගවන්න නෙද මෙ ත්‍රෙඩ් එක දැම්මෙ ,මට නම් හිතෙන්නෙ එහෙමයි කියලා ,නැත්නම් මෙලො රහක් නැති කතාවක් නෙ මේක

    ow ow ban
    onna okama thama mamath kiyanne
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    boralu goda kiyanne kellek
    oki den hadanne boruwata film balanna kellek ekka giya kiyala oki kollek kiyala apita agawanna hadanne .....
    ane bolaa ahuwen nethi boru kiyapan.........
    :P

    meka nobalayi ban man comment ekkak demme ,matath hithennema me liyala thiyana dee hari kiyalay
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    බොරලුගොඩ මහතා;12203437 said:

    පල පල යන්න....

    ෆාතිමා සෂ්නා ඔයා කෙල්ලෙක් වුනා කියලා අපි ඔයාට මුකුත් කරන්නෑ ඒක නිසා ආයි වෙන account එකක් හදාගෙන කෙල්ලෙක් වගේ එන්න.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    felix01.gif
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    බොරලුගොඩ මහතා;12198997 said:
    දුක් වෙන්න එපා යාළුවා... ඒ වගේම හදිස්සි වෙන්නත් එපා... කෙල්ලෙක් ඕනේ කියල හදිස්සියට කෙල්ලෙක් එක්ක යාලු වෙලා අන්තිමට ඒ කෙල්ලගෙන් බූට් කෑවොත් එක එකටත් වඩා අන්තිමය්...

    pala pala marisipaala...ube marisi weda nombara 1i
    :lol::lol::lol:

    අඩෝ සිරාවටම මම ලව් කරපු කෙල්ලෙක් එක්ක කවදාවත් රූම් එකකටවත් ෆිල්ම් හෝල් එකකටවත් ගිහිල්ල නැ. :no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ෆාතිමා සෂ්නා ඔයා කෙල්ලෙක් වුනා කියලා අපි ඔයාට මුකුත් කරන්නෑ ඒක නිසා ආයි වෙන account එකක් හදාගෙන කෙල්ලෙක් වගේ එන්න.

    :shocked::shocked::shocked: :lol::lol::lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ෆාතිමා සෂ්නා ඔයා කෙල්ලෙක් වුනා කියලා අපි ඔයාට මුකුත් කරන්නෑ ඒක නිසා ආයි වෙන account එකක් හදාගෙන කෙල්ලෙක් වගේ එන්න.

    හත්තිලව්වයි. දැන් මක්කයි කොරන්නේ? :rofl:
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    උබනේ වැරැද්ද කරලා තියෙන්නේ...:yes:
    මොකටද film hall එකට ගියාම කෙල්ලට ෆිල්ම් එක බලන්න දුන්නේ...:lol:
    ela ela macho mayka thama dawaseee kathawa....

    :lol::lol::lol::lol: