මං බලාගෙන හිටියනම් කොහොමද උඹේ කෙල්ල ඇඬුවේ...
ජෝක් එකක් ෆිට් එක
උඹ පිටිපස්සේ ඉදියනම් උඹ බලන් ඉන්නෙක අපිට පෙන්නේ නැනේ බන්...

මං බලාගෙන හිටියනම් කොහොමද උඹේ කෙල්ල ඇඬුවේ...
ජෝක් එකක් ෆිට් එක

බොරලුගොඩ මහතා;12198804 said:
ඔව් එකනම් ඇත්ත.. බාගයෙන් බාගයක්ම හිතන් හිටියේ මම උඹ කියල තමය්.. මගේ රෙප් කපන කොටත් මුන් රෙප් කපන්නේ උඹේ නම කියල තමය්...
මේකනේ මචන් මම මගේ ත්රෙඩ් වල උඹට Support කරලා කතාකරල තිබුනනේ... අනිත් එක ඉස්සෙල්ල මම ටය්ප් කරේ උඹ වගේම කොළ පාටෙන්.. එකය් පෙටලෙන්න ඇත්තේ...
හෙබෙය් උන්ට තේරුනේ නැ මට උඹ වගේ සිංහල ටය්ප් කරන්න බැ කියල...
ඔව්, ඒක නම් ඇත්ත. ඒත් අවුලක් නෑ.. උඹටත් හොදටම පුලුවන්.. ඒ හින්දා..
ප්රශ්නයක් නෑ...
කොහොම කොහොම හරි අපි ඒ දේවල් අමතක කරලා ඉදිරිය ගැන හිතමු...
කොහොමත් අපි දන්නවා නේ අපි වැරදි නෑ කියලා..
වැරදි කරන එවුන් නිදැල්ලේ ඉද්දි, අසරණ මිනිසුන්ව තියාගෙන නොකරපු වරදට දඩුවම් දෙන එක නේ .. මේ සමාජයේදි වුනත් වැඩි හරියක් ම දකින්න තියෙන්නේ.. ඒ හින්දා..
මේ දේවල් ඒ තරම් දුරට හිතන්නේ නැතිව හිටියා නම් ප්රශ්නයක් නෑ..

I totally agree with you...උඹ සිරා ඩයල් එකක් නේ...
හෙඔල් එකට ගිහිල්ල සම්පූර්න ෆිල්ම් එකම බලනවා![]()

කලු පූසා;12198949 said:mama "ABA" film eka 8 parak beluwa parana gf kenek ekka. thama danne nehe film eke monawada thibbe kiyala.![]()

මට නම් අනුමාන කරන්න පුලුවන් කවුද මේ කියලා..
ඒත් මම ඒ දේ කියන්නේ නැතිව ඉන්නම්.. ඒ සැකය තව දුරටත් තිබ්බ දෙන් එතකොටයි පොඩි ට්රිල් එකක් තියෙන්නේ...
සුභ පැතුම් වලට ස්තුතියි...
ඒක නෙවෙයි අනිත් හිනා යන සීන් එක ඇවිත්..
උඹ ඒ දවස් වල දැම්ම ත්රේඩ් හැම දෙයක් ම බලද්දි තේරුම් ගිය දෙයක් තමයි..
හැමෝම හිතාගෙන ඉදලා තියෙන්නේ උඹෙ ඕය "බොරලුගොඩ මහතා" ගිණුම ඇවිත් මගේ ෆෙක් ගිණුමක් කියලා නේ..![]()

thawath seka ekkenek innawa
meka nikan abirahas film ekaka anthimata wenne mokakda kiyala balan inna wage. sirawata mara funl ekak thiyenneකලු පූසා;12198968 said:dannam seke wediwenawa banthawath seka ekkenek innawa
meka nikan abirahas film ekaka anthimata wenne mokakda kiyala balan inna wage. sirawata mara funl ekak thiyenne

මට තවම බැරි උනානේ කෙල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න.

කලු පූසා;12198949 said:mama "ABA" film eka 8 parak beluwa parana gf kenek ekka. thama danne nehe film eke monawada thibbe kiyala.![]()

උබනේ වැරැද්ද කරලා තියෙන්නේ...
මොකටද film hall එකට ගියාම කෙල්ලට ෆිල්ම් එක බලන්න දුන්නේ...![]()

Aiyo salli tamai ban...........Box akata kiyak giyada ban ???????????![]()

Box එකට ගියේ නැ බන්... OTC ගියේ..උබනේ වැරැද්ද කරලා තියෙන්නේ...