බොරලුගොඩ මහතා;12198567 said:
එහමම කියන්නත් බැ.. එයා ෆිල්ම්ස් බලන්න ගොඩක් ආසය්.. එකය් ෆිල්ම් බලන්න එක්කගෙන ගියේ... අනිත් එක එයට හින්දිත් හොදට පුළුවන්.. එලියට ආවට පස්සේ අඩන්න බැනේ කොහමත්... මිනිස්සු ඉන්නවනේ...
එදානම් මාර දවසක් තමය්...![]()
හ්ම්, කොහොම කොහොම හරි ඒ කෙල්ල පස්සේ දුක් වුනා ද ?
"සොරි අනේ, මම හින්දා එදා ඔයාට ෆිල්ම් එකත් බලන්න බැරි වුනා නේ " කියලා ...
එහෙම නිකමට හරි ඒ කෙල්ල දුක් වුනේ නැද්ද වෙන දවසක ?



බොරලුගොඩ මහතා;12198608 said:අපිට අන්තිම හරිය බලන්න බැරි උනානේ.. මගේ ලැප්ටොප් එකේ ඒ ෆිල්ම් එක තියෙනවා... ඒක එයත් දන්නවා.... එයා කිව්වා දවසක අන්තිම හරිය දාල දෙන්න කියලා...![]()


ආහ්, එහෙම ද එළ.. එහෙනම් ශේප්..
මේ ඇවිත් පළවෙනි පාර ද උඹ කෙල්ලව එක්කන් ගියේ ෆිල්ම් එකක් බලන්න ?
මේ සීන් එකෙන් පස්සේ උඹට හිතෙන්න ඇති නේ.. ආය නම් වැරදිලාවත්..
කෙල්ලව එක්කන් යන්නේ නෑ කියලා..![]()











බොරලුගොඩ මහතා;12198649 said:මීට කලින් නම් ගාල්ලට ගිය ෆිල්ම් එකක් බලන්න ගියා.. '' අලිමංකඩ '' කියනේක.. එකේනම් එච්චර මොකුත් තිබුනේ නැ.. මම එයාට කිව්වා මීට පස්සෙනම් ඔයාව ෆිල්ම් බලන්න එක්කගෙන යන්නේ නැ කියලා...
ඒක නෙමෙය් මචෝ ඔයාගේ අර සීන් එකට අන්තිමට මොකද උනේ?? මම ඔයාගේ අර ත්‍රෙඩ් ඒක කලින් ඉදලම බලාගෙන ආවා.. ඊටපස්සේ ඒ ත්‍රෙඩ් එකේ රණ්ඩු ගියා නිසා මම ආයිත් ඒ ත්‍රෙඩ් එකට ආවේ නැ...
මම මුස්ලිම් ඒවගේම මගේ කෙල්ල සිංහල කියලා ඔයා දන්නේ නැතුව ඇති...![]()

උඹ කෙප්ප කෙලින්න එපා..උඹ තමයි ඔක්කොම කරේ..
පුලුවන්නම් නෑ කියහන්කෝ..මම උඹට පිටි පස්සේ සීට් එකේ හිටියේ![]()


පිස්සු ද මම උඹේ ඉතිහාසය අධ්‍යනය කරගෙන හිටියේ, එළකිරි අඩවියේ වැඩිය පෙන්න හිටියේ නැති වුනාට...
කොයි ත්‍රේඩ් එක ගැන ද ඕය කියන්නේ ?![]()



ithin eeta passe


බොරලුගොඩ මහතා;12198695 said:
ඇත්තද ?? මම කියන්නේ අර '' කෙල්ලව මීට් වෙන්න යන දවස'' කියන ත්‍රෙඩ් ඒක...


ඒ දේ නම් හරි ශේප් ඒ ත්‍රේඩ් එකේදි මම කියලා තිබ්බා ඒ ගැන..
කොහොම කොහොම හරි කල් දාන්න සිදු වුනා ඒ කෙල්ලගේ පවුලේ තාත්තා නැති හින්දා..
ඒ පවුලේ බර හැම දෙයක් ම කරට අරන් කරන්නේ ඒ කෙල්ලගේ අයියා හින්දා...









Oya kellata tharu penne meka thawa ganiyek genawama.. Mona iwasuwath ape kello owanam iwasanna. ammapalla![]()








උබනේ වැරැද්ද කරලා තියෙන්නේ...
මොකටද film hall එකට ගියාම කෙල්ලට ෆිල්ම් එක බලන්න දුන්නේ...![]()
බොරලුගොඩ මහතා;12198732 said:
එල එල යාළුවා... මගෙන් සුභ පැතුම් ඔයාට...
ඔයාගේ උදව්වට ස්තුතිය්... ඔයා මට කලින් ඉදලම් උදව් කරලා තියෙනවා...
ඔයාටවත් හොයාගන්න පුළුවන් උනාද මම කව්ද කියලා??



මං බලාගෙන හිටියනම් කොහොමද උඹේ කෙල්ල ඇඬුවේ...බොරලුගොඩ මහතා;12198685 said:අඩෝ නැ බන් මම එහම නෙමෙය් ... එහෙනම් මම ෆිල්ම් එකෙට එක්කගෙන යන්නේ නැනේ...
ආහ ... පිටිපස්සේ ඉදියේ උඹද?? උඹ කරපු වැඩේනම් චා හොදේ... උඹ උඹේ කෙල්ලව ලග තියාගෙන අපි කරන දේවල් බලන් හිටිය නේද??![]()


මට නම් අනුමාන කරන්න පුලුවන් කවුද මේ කියලා..
ඒත් මම ඒ දේ කියන්නේ නැතිව ඉන්නම්.. ඒ සැකය තව දුරටත් තිබ්බ දෙන් එතකොටයි පොඩි ට්‍රිල් එකක් තියෙන්නේ...
සුභ පැතුම් වලට ස්තුතියි...
ඒක නෙවෙයි අනිත් හිනා යන සීන් එක ඇවිත්..
උඹ ඒ දවස් වල දැම්ම ත්‍රේඩ් හැම දෙයක් ම බලද්දි තේරුම් ගිය දෙයක් තමයි..
හැමෝම හිතාගෙන ඉදලා තියෙන්නේ උඹෙ ඕය "බොරලුගොඩ මහතා" ගිණුම ඇවිත් මගේ ෆෙක් ගිණුමක් කියලා නේ..![]()


