මගේ කේන්දරය

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    2019 දි මටත් කියන්නේ නැතුව අපේ ගෙදර අය මගේ කේන්දරය බලලා මචන්. පොඩි document වගයක් හොයද්දි හම්බවුනේ.
    මේකෙ කියල තියනව බන් මට රාහු කාලය ලබල තියෙන්නේ පට්ට අපලයි කියලා.

    මම ආපස්සට හිතලා බැලුව බන් මට එහම විශේෂ දෙයක් මතක් උනේ නෑ/ වෙනසක් තේරුනේ නෑ.. (අපල සීන්)

    රාහු කාලෙ වැටිලා තිබ්බේ 2019 ඔක්තෝබර් ඉදන් 2021 මැයි තමා ඉවර වෙනව කියල තිබ්බේ.

    පස්සේ ෆෝන් එක අරන් නෝට් පෑඩ් එක බලද්දි තිබ්බෙ බන් හරියටම මගෙ පරණ කෑල්ලත් එක්ක breakup වෙලා තියෙන්නෙත් 2021 මැයි වලදි. :D
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    2019 දි මටත් කියන්නේ නැතුව අපේ ගෙදර අය මගේ කේන්දරය බලලා මචන්. පොඩි document වගයක් හොයද්දි හම්බවුනේ.
    මේකෙ කියල තියනව බන් මට රාහු කාලය ලබල තියෙන්නේ පට්ට අපලයි කියලා.

    මම ආපස්සට හිතලා බැලුව බන් මට එහම විශේෂ දෙයක් මතක් උනේ නෑ/ වෙනසක් තේරුනේ නෑ.. (අපල සීන්)

    රාහු කාලෙ වැටිලා තිබ්බේ 2019 ඔක්තෝබර් ඉදන් 2021 මැයි තමා ඉවර වෙනව කියල තිබ්බේ.

    පස්සේ ෆෝන් එක අරන් නෝට් පෑඩ් එක බලද්දි තිබ්බෙ බන් හරියටම මගෙ පරණ කෑල්ලත් එක්ක breakup වෙලා තියෙන්නෙත් 2021 මැයි වලදි. :D
    kiyapanko rahu kaaledi karapu secs seen tika
     
    • Haha
    Reactions: Nidarshana_k