මගේ කොටු නිසා හිනාවෙමු!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අඩේ මේ කොමෙන්ට් කරපු එකෙක් වත් මම මුලින් දාපු videos බැලුවේ නැද්ද... :oo:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
යාළුවා;16604056 said:
කොටුව පැන්නේ හරහටද? :rolleyes:

අන්න උඹට තේරෙනවා! හරහට තමා පැන්නේ! :P
දැන් නං ඩෝප් බැහැගෙන වගේ යන්නේ! :rofl:
 
  • Like
Reactions: kidz.hero

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔන්න අදට රෙප් අයෙත් ඉවරයි... අනිත් අයට හෙට...

සුපුරුදු පරිදි මේ අයට පස්සේ තමයි.. :no:

You must spread some Reputation around before giving it to බින්දු again.
You must spread some Reputation around before giving it to dath kimbula again.
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
යාළුවා;16604120 said:
:P බබ්බු හම්බෙයි ආරක්‍ෂිත උපක්‍රම පාවිච්චි කරපිය :baffled:

සෙලෝල් ටේප් එකක් යන තැන අරන් යන්නේ! :)
ලජ්ජා නැතුව කඩෙන් ගන්නත් පුළුවන් නේ! :)
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
dan api mokada karanna one?:eek::dull:

මුකුත් බරපතල දේවල් කරන්න අවශ්‍යය නෑ... :)
විලි ලජ්ජා නැතුව screen එක දිහා බලාගෙන විරිත්තාගෙන ඉන්න තියෙන්නේ! :dull:
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    මුකුත් බරපතල දේවල් කරන්න අවශ්‍යය නෑ... :)
    විලි ලජ්ජා නැතුව screen එක දිහා බලාගෙන විරිත්තාගෙන ඉන්න තියෙන්නේ! :dull: